Aussi yanna

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    ලොකේ ඔනම රටකට අපිට ගිහින් ජීවත් වෙන්න පුලුවන් ඒ රටේ ආගමන විගමන නීති අනුව. ඒ රටේ සිසයිටියට කිසිම කන්ට්‍රිබියුට් එකක් නොකර අපිට ජීවත් වෙන්න පුලුවන් නීතියට එකගව සල්ලි පිටින් ගෙනත් වියදම් කරලා. ගොඩක් සල්ලි තියන උන් කරන්නේ ඔක. සල්ලි ප්‍රශ්නයක් නැති නම් උතුරන්න ගේනවනම් ඒව වියදම් කරනවනම් ප්‍රොපටීස් බයි කරන්න. ඔස්ට්‍රේලියාව විතරක් නෙමෙයි ඇමෙරිකාවත් සිටිසන් පවා ඔෆර් කරනවා. නමුත් සොසයිටියට බරක් වෙලා, රොහිනියා කාරයො ලන්කාවේ ඉන්න එපා කියල අපි කඩු පොලු අතට ගන්නව වගේ ඔස්ට්‍රේලියන් කාරයො කඩු පොලු නැතුව පැන් පැන්සල් කොල අරගෙන නීති කියලා ජාතියක් හදලා තියනව අනාතයො ඇවිත් ඔස්ට්‍රේලියන් ඩොලර් ලන්කාවට අදින එකයි, රටට කෙලොන අනවශ්ය උන් එන එකයි වලක්වන්න. ඒ නිසා උබට ඔසී යන්න පුලුවන් එක්කො උබේ ස්කිල් වලට. එක්කො උබේ අයියා උබට බබ වගේ සලකගෙන ඔස්ට්‍රේලියන් ආන්ඩුවට උබ බරක් නොවී ඉන්නව කියන පොරොන්දුව මත. කෙලින්ම ඔකයි කතාව.

    :yes::yes:
     

    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    another roaring lion who wants to escape from lion land :( what the hell is happening to this country ? :(
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    ස්පොන්සර් කරන්නත් බන් PR ඕනේ. එහෙ ඉන්න කෙනා ස්ටුඩන්ට් නම් බෑ
     

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    Pr gatta un inne

    :yes: එහෙනම් පුලුවන් එත්.ඉන්කම් එක පෙන්නන්න ඕනේ.
    ඒක තමයි කිව්වේ එකකට එකක් වෙනස් කියලා. ස්ටුඩන්ට් ගිහිනුත් ස්පොන්සර් දාන්න පුලුවන් ක්‍රම තියනවා. හැබැයි ඔනා ඔනා එකාව නෙමෙයි. ටයිඩ් රිලේශන්ශිප් එකක් තියෙන එලිජිබල් උන්ව.
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඒක තමයි කිව්වේ එකකට එකක් වෙනස් කියලා. ස්ටුඩන්ට් ගිහිනුත් ස්පොන්සර් දාන්න පුලුවන් ක්‍රම තියනවා. හැබැයි ඔනා ඔනා එකාව නෙමෙයි. ටයිඩ් රිලේශන්ශිප් එකක් තියෙන එලිජිබල් උන්ව.
    ඒ පාර තො වීසා කවුන්සලින් දෙන්න ගත්තද?
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    අපි දන්න කෙනා සිටිසන් තියන එකෙක් නම්?