ASP_දලුවත්ත

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
ඇ බල්ලෝ කෝ තොගේ සත්ව කරුණාව මේවට?මහින්දයගේ කාලේ මේක උනානම් බලාගන්න තිබ්බා තෝ බුරන හැටි.


බොලාගේ කාලේ මෙහෙම ගැහුවේ නැතෙයි? අතුරුදන් කොලා පමනෙයි???
 

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
ඒ කාලෙ ඔහොම කරා නම් ඩෝං... පටෝං... ඔලුව කුඩු. ධීවර සොයුරු ඇන්තනීට වෙඩි වදින කොට, කටුනායකදි රොෂේන් චානක මැරිලා වැටෙනකොට, රතුපස්වලදි බොන්න වතුර ඉල්ලපු මිනිස්සුන්ට උණ්ඩ යවනකොට... ස්ටේටස් දාන හොර පෙරකදෝරු නාමල් ල කොහෙද දන්නෙ නෑ හිටියෙ...මුන්ගෙ මේ කිඹුල් කදුළු හරියට අදුනගෙන මිනිස්සුන්ට තියෙන්නෙ මේ වගේ නරකාදි උන් පාර්ලිමේන්තුවෙන් අතුගාලම දාන එක.
 

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ

    බොලාගේ කාලේ මෙහෙම ගැහුවේ නැතෙයි? අතුරුදන් කොලා පමනෙයි???

    ඉතින් මෝඩයෝ මේ යහපාලනය නේද?ඒ කාලේ කරපුවා කරන්නද මිනිස්සු මුන්ට චන්දෙ දුන්නේ?:lol:
     

    CV6119

    Well-known member
  • Jan 11, 2011
    989
    60
    48
    37
    Kandy
    ඒ කාලෙ ඔහොම කරා නම් ඩෝං... පටෝං... ඔලුව කුඩු. ධීවර සොයුරු ඇන්තනීට වෙඩි වදින කොට, කටුනායකදි රොෂේන් චානක මැරිලා වැටෙනකොට, රතුපස්වලදි බොන්න වතුර ඉල්ලපු මිනිස්සුන්ට උණ්ඩ යවනකොට... ස්ටේටස් දාන හොර පෙරකදෝරු නාමල් ල කොහෙද දන්නෙ නෑ හිටියෙ...මුන්ගෙ මේ කිඹුල් කදුළු හරියට අදුනගෙන මිනිස්සුන්ට තියෙන්නෙ මේ වගේ නරකාදි උන් පාර්ලිමේන්තුවෙන් අතුගාලම දාන එක.

    ඉතිං බං වෙනසක් ඉල්ලුවේ මේවා වෙන එක නවත්තන්නනේ.. ඒකම කරාම හරිද?:angry: වැරදි දේට වැරදියි කියන්න පුරුදු වෙමු පක්ශ පාට නොබලා :yes:
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    22221752_901550996658708_5649853473273167696_n.jpg



    ASP දලුවත්ත යනු අතිශයින්ම අත්දැකීම් බහුල උතුරේ යුද මෙහෙයුම්වලදී තම ජීවිතය පවා කැපකොට රාජකාරී කල දක්ශ අවංක නිලදාරියෙකි...යුද මෙහෙයුම් සමයේ සිය පුද්ගලික නිවාඩු පවා නොගෙන සේවය කල තුන් වතාවක් මරනය පෙනිපෙනී කොටි කටෙන් ගැලවුන නිලදාරියෙකි.ෆේස්බුක් සරන්නන්ට නිදහසේ වීදි සංචාරය කරන්ටත් උද්ගෝශන පෙලපාලි යෑමටත් නිදහස අත්කර දීමට දිවි පරදුවට තබා තම යුතුකම ඉටුකල මිනිසෙකි.බහුතර මහජන ආරක්ශාව වෙනුවෙන් ඔහු විසින් ගත් යම් ක්‍රියාවකදී මෙලෙස ඔහුට ඔහුගේ දරුවන්ට පවා නින්දා කිරීම අතිශය නින්දිත වැඩකි.වීඩියෝ කෑල්ලක යමක් තිබූ පමනින්ම මෙලෙස නින්දා කිරීම නිවැරදිදැයි සිතා බලන ලෙස අපි ආරදනා කරමු.

    ඔක්කොම කුනු බේරෙවැවට කියන්නා සේ ද නොඑසේ නම් ගමේ කතාවක් තිබෙන්නේ අදෝවාතය වෙඩිල්ලක් කිරීමේ මාද්‍ය සංදර්ශනයක්ද කියා අපි අසමු.ඒ මතු නොව පාසලේ ගුරුවරයෙකුගෙන් වත් කිසිදින වේවැල් පහරක් නොකෑ පුද්ගලයෙකුදැයි අපි අදාල සිද්දියට මුහුන පෑ පුද්ගලයාගෙන් ප්‍රශ්න කරමු.පොලීසිය විසින් කරනු ලබන රාජකාරියට බාදා කරමින්,ප්‍රචන්ඩ කාරී ලෙස හැසිරෙමින් මේ පුද්ගලයා විසින් ගඩොල් ප්‍රහාරයක් පොලීසිය දෙසට එල්ලකොට ඇති අතර අදාල නිලදාරියාගේ හිස බේරී ඇත්තේ අනූනමයෙනි.

    එනිසා පෙරලා මොහුට ප්‍රතිචාර දැක්වීම නීතිය ගැන දෙවනුව සිතා ඕනෑම කෙනෙකු ඔබ මම උනත් කරනු ලබන ක්‍රියාවකි.එහෙත් වෙනත් කෙනෙකු අතින් සිදු වූ කල නොපිලිගැනීම මෙන්ම අනුමත නොකිරීමද ඔබගේද මගේද සාමාන්‍යය මිනිස් සිරිතකි.පහර දීම මෙන්ම පහර කෑමද චූදිතයන්ට මෙන්ම පැමිනිලි පාර්ශවයන්ටද එකසේ නොගැලපෙන බව අප අතර නොදන්නා කෙනෙකු නැත.එමෙන්ම අදාල සිද්දිය අද්‍යනය කරන ලෙසද,කොහොම හරි පහරක් කා ජාතික වීරවරයෙක් වීමේ හැඟීමෙන් කුලුගැන්වුනු පුද්ගලයාගේ හෝ දෙතුන් දෙනෙකුගේ හැසිරීමේ පින්තූරද මෙයට යා කරන ලෙසද,බුද්දිමත් පාඨකයන්ගෙන් ඉල්ලා සිටිමු.


    කව්ද බන් මේ මෝඩ article ලියන්නේ?
     

    nu45an

    Junior member
  • Sep 22, 2015
    334
    24
    18
    1. udde kale diwi paraduwata thiwwa kiyala oona widiyata wada karanna puluwanda...umata oka kanata gahuwoth ara wage balan innawada? court ekata oya case eka giyoth yudde kale hitiya...eka hinda dan inna ayata kanata gahuwata kamak na kiyala kiyanawada
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ආයේ ආයේ නොම ඉවසන්.. ඒ කාලේ ඔහොමලු සින්දු ගියේ :yes::lol:
     

    john Wick

    Member
    Oct 7, 2017
    2
    1
    0
    ගෝටාබය රජපක්ශ යනු අතිශයින්ම අත්දැකීම් බහුල උතුරේ යුද මෙහෙයුම්වලදී තම ජීවිතය පවා කැපකොට රාජකාරී කල දක්ශ අවංක නිලදාරියෙකි...යුද මෙහෙයුම් සමයේ සිය පුද්ගලික නිවාඩු පවා නොගෙන සේවය කල තුන් වතාවක් මරනය පෙනිපෙනී කොටි කටෙන් ගැලවුන නිලදාරියෙකි.ෆේස්බුක් සරන්නන්ට නිදහසේ වීදි සංචාරය කරන්ටත් උද්ගෝශන පෙලපාලි යෑමටත් නිදහස අත්කර දීමට දිවි පරදුවට තබා තම යුතුකම ඉටුකල මිනිසෙකි.බහුතර මහජන ආරක්ශාව වෙනුවෙන් ඔහු විසින් ගත් යම් ක්‍රියාවකදී මෙලෙස ඔහුට ඔහුගේ දරුවන්ට පවා නින්දා කිරීම අතිශය නින්දිත වැඩකි.වීඩියෝ කෑල්ලක යමක් තිබූ පමනින්ම මෙලෙස නින්දා කිරීම නිවැරදිදැයි සිතා බලන ලෙස අපි ආරදනා කරමු.

    ඔක්කොම කුනු බේරෙවැවට කියන්නා සේ ද නොඑසේ නම් ගමේ කතාවක් තිබෙන්නේ අදෝවාතය වෙඩිල්ලක් කිරීමේ මාද්‍ය සංදර්ශනයක්ද කියා අපි අසමු.ඒ මතු නොව පාසලේ ගුරුවරයෙකුගෙන් වත් කිසිදින වේවැල් පහරක් නොකෑ පුද්ගලයෙකුදැයි අපි අදාල සිද්දියට මුහුන පෑ පුද්ගලයාගෙන් ප්‍රශ්න කරමු.හමුදාව විසින් කරනු ලබන රාජකාරියට බාදා කරමින්,ප්‍රචන්ඩ කාරී ලෙස හැසිරෙමින් මේ පුද්ගලයා (සරත් පොන්සේකා) විසින් ආන්ඩු බලය ආන්ඩු බලය ලබා ගැනීමය UNP සහා JVP එකේ කුමන්ත්‍රනයට අසුවී වැරදි ක්‍රියා මත සිරගත විය.එදවස ඔවුන් බලයට පත් වුනි නම් විකිනීමට හෝ වරයාක්වත් ගුවන්තොටු පොලක්වත් නොමැත

    එනිසා පෙරලා මොහුට ප්‍රතිචාර දැක්වීම නීතිය ගැන දෙවනුව සිතා ඕනෑම කෙනෙකු ඔබ මම උනත් කරනු ලබන ක්‍රියාවකි.එහෙත් වෙනත් කෙනෙකු අතින් සිදු වූ කල නොපිලිගැනීම මෙන්ම අනුමත නොකිරීමද ඔබගේද මගේද සාමාන්‍යය මිනිස් සිරිතකි.පහර දීම මෙන්ම පහර කෑමද චූදිතයන්ට මෙන්ම පැමිනිලි පාර්ශවයන්ටද එකසේ නොගැලපෙන බව අප අතර නොදන්නා කෙනෙකු නැත.එමෙන්ම අදාල සිද්දිය අද්‍යනය කරන ලෙසද,කොහොම හරි පහරක් කා ජාතික වීරවරයෙක් වීමේ හැඟීමෙන් කුලුගැන්වුනු පුද්ගලයාගේ හෝ දෙතුන් දෙනෙකුගේ හැසිරීමේ පින්තූරද මෙයට යා කරන ලෙසද,බුද්දිමත් පාඨකයන්ගෙන් ඉල්ලා සිටිමු.
     
    • Like
    Reactions: pga
    තොපිට මහින්දගෙ කාලෙ පොලීසියෙන් ගැහුවාම මහින්දයි පොලීසියයි දෙකම වැරදි, දැන් පොලීසියෙන් ගැහුවාම ආණ්ඩුවත් හරි, පොලීසියත් හරි ගුටි කාපු එකා වැරදි,

    මොනාද ඕයි මේ ලොජික්..?
    :angry:

    Well said, Bro!

    පොලීසියත් හරි ගුටි කාපු එකා වැරදි,

    මොනාද ඕයි මේ ලොජික්..?
     

    pattahoraa

    Member
    Sep 19, 2017
    24
    3
    0
    රටම දැක්කා ආන්ඩුවෙ නිතිය පුජිතගෙ ගොලයා ASP දලුවත්ත කනේ වැලි ගැවෙන්න නමපු හැටි..සිරිකොතෙ අසුචි කන උබලා එදා තෙල් සෙවකයන්‍ට මරික්කර්ගෙ ගොලයො ගහද්දි සාමානය මිනිස්සු උනා..දැන් මෙ සාහසික පහරදිම සාදාරිකරනනය කරන්න පොලිස් නිලදාරියට පහරදිමට සුදානම් උනලු..එගෙනම් අතඩංගුවට අරන් උසාවි දාන්න තිබ්බා. පු* ඉරාන ආන්ඩුවට කඩෙ යන උබලා වගෙ නපුංසක උන් තමා රට කන්නේ..වැරද්ද වැරද්ද විදිහට දකින්න කොන්දක් නැති උබලා වගෙ උන්ගෙන් වැඩක්න්තියෙනවද බන් දලුවත්තගෙ අසුච් රෙදි හොදන්න කියක් ගත්තද ඔඉට වඩා නම්බුයි..පිටකොටුවෙ ලෙන්සුවක් එලාගෙන හිගාකාපන්..මහින්ද කාලෙ උනානම් උබලා හොටුපෙරාන පොලිසියටයි ආන්ඩුවටයි මහින්දටයි..පලුගන්ඩ බනියි..දැන් පොලිසියට අන දෙන්නේ කවුද රනිල් නෙවෙද,ඉස්සරනම් මහින්ද ගෙ පොලොසිය කන්ඩ උනාහම කබර ගොයා තලගොයා වෙනවානේ..අනික උබලා වගෙ සල්ලිවලට ඔන ගුඅබුඩයක් හොදන උන්ට මෙවා කියලා වැඩක් නෑ..
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ! අම්මට උකමු 50kg ge, !unp වේසාවෝ රට කෑවා, කමු (ගූ+රට), කැරි දළුවත්ත, දළුවත්ත වේසිගේ putha, දළුවත්තගේ ammata hukamu, පොනිල්ට පුක, රටකජු පොන්නයා, සමලිංගික රටක්, 50kg ගේ වීරක්‍රියා, 50kg හම්බයා, 50kg = anti-bbs, 50kg ge amma wesi, 50kg ranilge gal lolla, gu redi sodanu labe, lanu kala dana thread, ranilge ata lovana 50kg


    50KG වැරදි කරන්නේ ඔබය බැනුම් අහන්නේ අම්මාය. :sorry::sorry: