කාලකණ්නි

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,985
    1
    43,351
    113
    https://www.facebook.com/chandana.kuruppuarachchi/videos/1460026787385805/

    22222026_1459805470762653_4103963799013328497_n.jpg

    No 03 යතුරුපැදිකරු පාරේ වම්පස අයිනෙන් ඉදිරියට ඇදෙනවා.

    No 01 යතුරුපැදිකරු විසින් No 02 යතුරුපැදිකරුව දකුණු පසින් ඉස්සර කිරීමට උත්සහ කරමින් No 02 යතුරුපැදිකරුට සමාන්තරව ඉදිරියට පැමිණෙනවා.

    No 03 යතුරුපැදිකරු මාර්ගයේ මැදට පැමිණෙමින් තිබෙනවා.

    No 02 යතුරුපැදිකරු, No 01 යතුරුපැදිකරුට ඉස්සර කිරීමට ඉඩ නොදී වේගය තවත් වැඩි කර, No 01 යතුරුපැදිකරුගේ වම් පසින් පැමිණ මාර්ගය අහුරමින්, No 03 සහ No 01 යතුරුපැදි දෙක අස්සෙන් මාර්ගයේ අනෙක් පසට ගනිමින් යතුරුපැදි දෙකම පසුකර නොනවත්වා දාවනය කරනවා.

    No 02 විසින් ක්ෂණිකයකින් සිදු කෙරූ අවහිර සහිත ඉස්සර කිරීම මග හරවා ගැනීමට No 01 යතුරුපැදිකරු නැවතත් මාර්ගයේ වම්පසට ගැනීමේදී, මාර්ගයේ මැදට එමින් සිටි No 03 යතුරුපැදියේ පසුපස ගැටෙනවා.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    RMB එකට ගිහිල්ලා බලන්න trail fail කියකට සල්ලි වලට ලයිශන් හම්බෙනවාද කියලා , ලංකාවේ ලයිශන් ගන්න එක ටොයිස් වැඩක් ඉතින් අගයක් නැ, කිසි දෙයක් තකන්නෙ නැ
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,486
    8,672
    113
    RMB එකට ගිහිල්ලා බලන්න trail fail කියකට සල්ලි වලට ලයිශන් හම්බෙනවාද කියලා , ලංකාවේ ලයිශන් ගන්න එක ටොයිස් වැඩක් ඉතින් අගයක් නැ, කිසි දෙයක් තකන්නෙ නැ
    :yes::yes::yes:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    RMB එකට ගිහිල්ලා බලන්න trail fail කියකට සල්ලි වලට ලයිශන් හම්බෙනවාද කියලා , ලංකාවේ ලයිශන් ගන්න එක ටොයිස් වැඩක් ඉතින් අගයක් නැ, කිසි දෙයක් තකන්නෙ නැ
    ඒක නම් ඇත්ත බන්. වෙන රටවල ලයිසන් එක ගන්න කන්න ඔනා කට්ට. සුපවිශන් පැය ගානක් ඩ්‍රයිව් කරලා තියෙන්න ඔනා සමහර රටවල. ලන්කාවේ වැඩේ හරිම සිම්පල්.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,985
    1
    43,351
    113
    මේ සිසීටීවී එක නිසා වැරැද්ද කවුද කලේ කියල කාටත් බලාගන්ඩ පුලුවන්..
    මේක නැති වුණානං :(
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,985
    1
    43,351
    113
    ඒක නම් ඇත්ත බන්. වෙන රටවල ලයිසන් එක ගන්න කන්න ඔනා කට්ට. සුපවිශන් පැය ගානක් ඩ්‍රයිව් කරලා තියෙන්න ඔනා සමහර රටවල. ලන්කාවේ වැඩේ හරිම සිම්පල්.

    මොන ලයිසන්ද බං. බලපංකො කාලකණ්නි මහ පාරෙ රේස් යන හැටි :angry: