SLT ADSL අව්ලක් තියෙනවද?

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,724
    12,642
    113
    127.0.0.1:8080/Kandy
    SLT ADSL අව්ලක් තියෙනවද?

    එස්.එල්.ටී ඒ.ඩී.එස්.එල් අව්ලක් තියෙනවද? මේ දවස් ටිකේම සමහර සයිට්ස් පට්ට ස්ලෝ වෙලා තියෙන්නේ. 3,4 සැරයක් රීෆ්‍රරෙශ් කරාම තමා ලෝඩ් වෙන්නෙ.

    මේකෙ දාන සමහර පොටෝස් පවා පේන්නෙ නෑ. එත් ප්‍රොක්සි හරහා ගියාම වැඩ.

    ගූගල් ඩී.එන්.එස්, ඕපන් ඩී.එන්.එස් ට්‍රයි කරා ඒත් හරියන්නෙ නෑ.

    උන්ට කෝල් කරාම කියනවා එහෙම අව්ලක් නෑ කියලා. රව්ටර් එක රිස්ටර්ට් කරන්න කියලා. එහෙම කරාට හරියන්නෙ නෑ. :no:

    edit:
    image.jpg

    Last edited:

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ඕව් ඔව් :ලොල්: ගොඩක් උන් ජෝක් කරනවා දාල තියන පින්තුර පෙන්නේ නැ කියල . මට නම් හොදට පේනවා. එත් සමහරු හිතන්නේ ඌ පින්තුර දාල නැ කියල . කනෙක්ෂන් එකේ අව්ලක් හින්දා වෙන්න ඕනේ සහමර අයට එන්නේ නැත්තේ
     
    |||-podda-|||

    Well-known member
  • Jun 27, 2009
    2,386
    270
    83
    35
    TOP SECRET
    mageth aul ban, man dialog walata maru wenna yanne, hamadama wahinna wage tibbot disconnect wenawa hama welema. wahiddith ehemai, poda gahuwath ehemai. anika data wadipura yanawa kiyalath hitenawa ane manda. dialog ekak ganna inne next week. 25 - 25 eka. apita dialog 4g signal hodata tiyanawa meheta.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    අඩේ මගේත් ඔහොම තියෙනවානෙ, adsl තමා, මම හිතුවේ ඉමේජ් හොස්ටින්ග් එකක අවුලක් හරි පෝස්ට් කරපු විදියේ අවුලක් කියලා :sorry:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    මම ඩයලොග් එකත් පාවිච්චි කරනවා, ඒකෙත් ඔහොම තිබ්බද කියලා මතක නෑ හරියට
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඕව් ඔව් :ලොල්: ගොඩක් උන් ජෝක් කරනවා දාල තියන පින්තුර පෙන්නේ නැ කියල . මට නම් හොදට පේනවා. එත් සමහරු හිතන්නේ ඌ පින්තුර දාල නැ කියල . කනෙක්ෂන් එකේ අව්ලක් හින්දා වෙන්න ඕනේ සහමර අයට එන්නේ නැත්තේ

    මමත් හිතුවේ ජෝක් එකට හිස් ත්‍රෙඩ් දාල තියෙන්නෙ කියලා :lol:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,724
    12,642
    113
    127.0.0.1:8080/Kandy

    අඩේ මගේත් ඔහොම තියෙනවානෙ, adsl තමා, මම හිතුවේ ඉමේජ් හොස්ටින්ග් එකක අවුලක් හරි පෝස්ට් කරපු විදියේ අවුලක් කියලා :sorry:

    mageth aul ban, man dialog walata maru wenna yanne, hamadama wahinna wage tibbot disconnect wenawa hama welema. wahiddith ehemai, poda gahuwath ehemai. anika data wadipura yanawa kiyalath hitenawa ane manda. dialog ekak ganna inne next week. 25 - 25 eka. apita dialog 4g signal hodata tiyanawa meheta.

    මගෙත් ඔහොමයි මචං
    මම Fibre Use කරන්නෙ...

    Complain karapan ban magula eBay wath yanne na welawakata.