SLT ADSL අව්ලක් තියෙනවද?
එස්.එල්.ටී ඒ.ඩී.එස්.එල් අව්ලක් තියෙනවද? මේ දවස් ටිකේම සමහර සයිට්ස් පට්ට ස්ලෝ වෙලා තියෙන්නේ. 3,4 සැරයක් රීෆ්රරෙශ් කරාම තමා ලෝඩ් වෙන්නෙ.
මේකෙ දාන සමහර පොටෝස් පවා පේන්නෙ නෑ. එත් ප්‍රොක්සි හරහා ගියාම වැඩ.
ගූගල් ඩී.එන්.එස්, ඕපන් ඩී.එන්.එස් ට්‍රයි කරා ඒත් හරියන්නෙ නෑ.
උන්ට කෝල් කරාම කියනවා එහෙම අව්ලක් නෑ කියලා. රව්ටර් එක රිස්ටර්ට් කරන්න කියලා. එහෙම කරාට හරියන්නෙ නෑ.
edit:

Last edited:

penne neti un complain kara nam iwarai ne. Maseta rs2000 witara gewala metana 60gb aran eketh leda. Site ekak load wenna 60 peyak yanawa.