හත්පොලේ ගාගත්තේ කවුද කියල දන්නව![]()
ඔයා පැත්තකට වෙනවද පොඩ්ඩක්.![]()

පැත්තක්ටහ් වෙන්නෙහ් කොහොමදහ් සුදු ආවෙත් කාලෙකටහ් පස්සේහ් ..
ඔයත් ඔහොමහ් කියනවනම් වෙන එවුන් කොහොමද නොකියයිද
........මොනවා උනත් ඉතින් එහෙම චෝදනාවක් එල්ල වෙන එකත් මොන තරම් ලැජ්ජාවක්ද කියල දැන් තමයි මටත් ගානක් ගියේ.

එකනෙහ් බ0 බැරි උන් දෙන්නාහ් සෙට් කරලාහ් ආතල් එකටහ් මොනා හරි කිව්වොත් දෙන්නම මුනවල් පුක් කරගන්නවාහ්ඔටුවට titiගේ අයිතිකාරයා කිව්වයි කියල පොර බැන බැන ගියා........මොනවා උනත් ඉතින් එහෙම චෝදනාවක් එල්ල වෙන එකත් මොන තරම් ලැජ්ජාවක්ද කියල දැන් තමයි මටත් ගානක් ගියේ.
සොරි ගයාන්![]()

සුබ පැතුම් මචංමගේ ත්රෙඩ් එකේ ටිටි ගැන කතා කියපු නිසා මේ කියන්නේ
මට ටිටිත් ඉසුරුකත් හා රිදිලා. චරිත. හෝ ඕනෑම කෙනෙක් කිරි යේ දී හරියට කිවුවොත් විවිද සිතුවිලි ගොන්නක්
උ පිරිමියෙක්ද ගැනියෙක්ද කියන එකත් අදාල නැහැ අනික මම චරිතයාට කියලා නැහැ ටිටි ගැන මොනවත්
ටිටි කියන චරිතය මට කතා කරලා තියෙනවා මම කාටවත් කියන්න ගිහින් නැහැ ටිටි මොනවගේද කොල්ලොද කෙල්ලොද (කට හඩ්න්) හෝ දැනුනා කියලා
හැබැයි එකක් කියනවා මට හිතවත් මට කිරියෙන් ඇහුන්කම් දුන්න මිත්ර කන් පෙන්නපු අයගෙන් හදවතින්ම අයියේ /බන් කියලා කතා කරපු උන්ගේ මුලටම මතක් වෙන චරිතයක් ටිටි (සසා බඩ් .සචියා ටිටි )ඔය චරිත 4 තමයි මුල්ම හදවතේ ඉන්න උන්( දිනුෂ සංකලපයා. රිදිලා ) ඉ ලගට මතක් වෙන්නේ

මගේ ත්රෙඩ් එකේ ටිටි ගැන කතා කියපු නිසා මේ කියන්නේ

ටිටි කොහෙද එතන වනහ් වෙනවාහ්Dan dakke mun meketh waliyak dagena ne.