අපේ බව්ව

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,314
    113
    අපේ බව්වට මැක්කො හැලෙන්ඩ අද ගෙනිහින් බෙහෙතක් විද්ද ගත්ත. කනේ ඇතුලෙ ටිකක් ඉන්නව බං.. ඔහොමම මොළයට යයි කියල බයයි
    ගිය පාර මැක්කන්ඩ විද්ද කොලේ මෙහෙම තිබුණ
    Dexamethasone 4ml
    Ivotech 1ml
    (අකුරු හරිද මංද)

    අද
    Ivotech 1ml
    Catasol 3ml
    :baffled:
     
    Last edited:
    • Like
    Reactions: malakadss

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,314
    113
    makkonta mokada ban beheth widinne.
    okata drop ekak thiyanawa.
    eka damma nam makko halenawa

    කන ඇතුලට රිංගගෙන කට්ටියක් හැංගිල ඉන්නව.. ඇතුලටම ගිහින්. බයේ බෑ..
    මොලේට ගියොත්... බල්ලත් නිකං මෝඩයෙක් වගේ මේ දවස්වල හිටියෙ :(
    කන කසනව එළියෙන් තුවාල වෙනකං. ඔලුව පාත් කරං හොරෙක් වගේ යන්නෙ. සට පට ගාල ගසනව. මේ ටිකේ සාලෙ මුල්ලෙ හැංඟිල වගේ ඉන්නෙ.. එලියටත් යනව. එතන තමා නිදාගන්ඩ කැමති..

    අලුත් පූස් මල්ලිලාට කැමති නෑ. එයාලව පෙන්නපුහම ගස්සගෙන යනව. පැත්ත පලාතෙ එන්නෙ නෑ.. :lol:
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,314
    113
    අනුරාදගේ බල්ලට සෑහෙන සැප හම්බෙනවා මට පේන්නේ :yes:

    අපේ තාත්ත ඌට තමා ඉස්සෙල්ලම බත් දෙන්නෙ..
    අපි ඊට පස්සෙ :lol:
     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    කන ඇතුලට රිංගගෙන කට්ටියක් හැංගිල ඉන්නව.. ඇතුලටම ගිහින්. බයේ බෑ..
    මොලේට ගියොත්... බල්ලත් නිකං මෝඩයෙක් වගේ මේ දවස්වල හිටියෙ :(
    කන කසනව එළියෙන් තුවාල වෙනකං. ඔලුව පාත් කරං හොරෙක් වගේ යන්නෙ. සට පට ගාල ගසනව. මේ ටිකේ සාලෙ මුල්ලෙ හැංඟිල වගේ ඉන්නෙ.. එලියටත් යනව. එතන තමා නිදාගන්ඩ කැමති..

    අලුත් පූස් මල්ලිලාට කැමති නෑ. එයාලව පෙන්නපුහම ගස්සගෙන යනව. පැත්ත පලාතෙ එන්නෙ නෑ.. :lol:

    ah echchara serious nam ithin kamak nane..

    puso kohomath mallilata mul dawas wala kamathi na thama.
    passe mallila nathuwama bari wenawa :yes:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    බල්ල වැඩක් නෑ කෝ උඹට හම්බවුනා කිව්ව පූස් පැටව් ටික :D උන් ගැන දාපං :love:
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ඇඟිලි කරු අස්සේ එහෙමත් පිරිලා ඉන්නවද?
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,314
    113
    ඇඟිලි කරු අස්සේ එහෙමත් පිරිලා ඉන්නවද?

    අපි හොඳට ඌව නාවනව. කකුල්වල ඉන්න එවුන් අරන් දානව.. ඒ හින්ද මැක්කො ගොඩක් අඩුයි. කනට ටිකක් ගිහිල්ල. උන්ව ගන්ඩ විදියක් නෑ
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    අපේ තාත්ත ඌට තමා ඉස්සෙල්ලම බත් දෙන්නෙ..
    අපි ඊට පස්සෙ :lol:

    උඹට නැට්ටක් නැති නිසා වෙන්න ඇති බං......ඔය තියෙන මොකක් හරි වනහන් තාත්තව දැක්කම මීට පස්සේ......:D