makkonta mokada ban beheth widinne.
okata drop ekak thiyanawa.
eka damma nam makko halenawa


අනුරාදගේ බල්ලට සෑහෙන සැප හම්බෙනවා මට පේන්නේ![]()

කන ඇතුලට රිංගගෙන කට්ටියක් හැංගිල ඉන්නව.. ඇතුලටම ගිහින්. බයේ බෑ..
මොලේට ගියොත්... බල්ලත් නිකං මෝඩයෙක් වගේ මේ දවස්වල හිටියෙ
කන කසනව එළියෙන් තුවාල වෙනකං. ඔලුව පාත් කරං හොරෙක් වගේ යන්නෙ. සට පට ගාල ගසනව. මේ ටිකේ සාලෙ මුල්ලෙ හැංඟිල වගේ ඉන්නෙ.. එලියටත් යනව. එතන තමා නිදාගන්ඩ කැමති..
අලුත් පූස් මල්ලිලාට කැමති නෑ. එයාලව පෙන්නපුහම ගස්සගෙන යනව. පැත්ත පලාතෙ එන්නෙ නෑ..![]()

අපේ තාත්ත ඌට තමා ඉස්සෙල්ලම බත් දෙන්නෙ..
අපි ඊට පස්සෙ![]()

බල්ල වැඩක් නෑ කෝ උඹට හම්බවුනා කිව්ව පූස් පැටව් ටිකඋන් ගැන දාපං
![]()
බල්ලා කපටිකමෙන් ගෙදර අයගේ ආදරේ දිනාගෙන බත් හැලියට වැඩේ දෙනවද කොහෙදඅපේ තාත්ත ඌට තමා ඉස්සෙල්ලම බත් දෙන්නෙ..
අපි ඊට පස්සෙ![]()

බල්ලා කපටිකමෙන් ගෙදර අයගේ ආදරේ දිනාගෙන බත් හැලියට වැඩේ දෙනවද කොහෙද![]()

ඇඟිලි කරු අස්සේ එහෙමත් පිරිලා ඉන්නවද?
oyath pusinta asada?

ගිහින් අතේ පාරක් ගහල වරෙන්. වාචාලකම ටික වෙලාවකට හරි මඟ ඇරෙයි![]()

eeeya appa monada me prasiddiye kiyana kata![]()

අපේ තාත්ත ඌට තමා ඉස්සෙල්ලම බත් දෙන්නෙ..
අපි ඊට පස්සෙ![]()
