youtube channel උදවු

sbbuddhika

Junior member
  • Apr 2, 2008
    69
    20
    18
    මචං ලා අපේ office එකේ vpn 1ක් තියෙන්නේ .
    office එකේ pc 2කින් yt චැනල් 2ක් හැදුවොත් දෙකම ban වෙයිද බන්
     
    • Like
    Reactions: Thuzanga

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ඉතින් බන් උඹගේ එක ගුගල් Account එකෙන් චැනල් ඔනතරමක් හදන්න පුළුවන්නේ.