Contractor මාව කෑවා

keshannilanga

Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    Register wela nam balapan koheda register wela thiyenne kiyala. Construction company nam okkoma register wenne CIDA eke (Issara nam ICTAD). CIDA ekata call karala complain karapan
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    Register wela nam balapan koheda register wela thiyenne kiyala. Construction company nam okkoma register wenne CIDA eke (Issara nam ICTAD). CIDA ekata call karala complain karapan

    දැන් හුගදෙනෙක් කරනවනෙ බන් ඔය වැඩේ...බාස්ල දෙතුන් දෙනෙක් හොයාගෙන පුරුදු වෙන්ඩ එක්ක ගෙවල් හදන වැඩ බාර ගන්නව...අපේ ගෙවල් ලග ගෙයක පඩි පෙලක් දැම්ම එකෙක් පහුවෙනිද අත්තිවාරම එක්ක හැරිල දෙකට කැඩිල තිබ්බ පඩිපෙල, මැදින් සපෝට් එකට කනුවත් නොදා දාල තියෙන්නෙ සල්ලි ඉතුරුකර ගන්ඩ...පස්සෙ හොයල බැලුවම ඌ ලැන්ඩ්ස්කේපින් කරන පොරක් ලු...අනික් උන්ට වඩා අඩු ගානක් කියපු හින්ද ඌට දීල තියෙන්නෙ වැඩේ...
     

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    nam gam daana macho. kattiyata dena ganna ekka.
    FB 1 page 1 tiyanwa the dream house (sihina niwahana) kiyala. eket daana.
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    බිල් තියෙනවනම්, quality test එකක් කරල නියමිත ප්‍රමිතියට නැ කියල උඹට legal action එකක් ගන්න පුලුව්න්
     

    Audit

    Junior member
  • Mar 8, 2012
    222
    14
    18
    පාරිබෝගික සේවා අධිකාරියට complain කරන්න බැරිද ?
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,959
    1,223
    113
    නුවර
    පාරිබෝගික සේවා අධිකාරියට complain කරන්න බැරිද ?

    උබ මේ කියන්නේ ඇත්තක්නම් නම, address දාන්න. ගොඩක් අය අමාරුවේ වැටෙන්න අකමැති නිසා අහලා තියෙන්නේ. එත් උබ තාම දාලා නෑනේ.

    බිල් වල photo දෙක තුනකුත් දාපන් උබේ නම, address කපලා
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    උබට යන්න තියන එකම තැන පොලිස්සිය.. ඒකෙන් සමතයකට එන්න බැරි උනොත් නඩු කියන්න වෙයි.. වරද උබේ? තනිකරම උබේ.. යකෝ අපි කන්ට්‍රැක් එකක් කරල මාස හයක් යනකම් බිලෙන් 10% තියාගන්නව විත්හෝල්ඩ් එකක් විදිහට උබ මොන මගුලකටද බන් ෆෝම්වර්ක් ක ගල්වන්නත් ඉස්සෙල්ල සම්පූරන ගාන දුන්නෙ?
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,517
    5,982
    113
    Machan pinthura tika dapan balanna.. owa karanne minsunge athin..eka hinda cheese kalla wage ganna bah..eth ..samaharu nam kari widihata owa gahanwa..parana board dala.. oka thama oya adha wena scene thiyenne... Math construction contracting karanawa. So dapan balanna..btw hamoma awul nah