ශක්ති කියන්නේ ඒ කාලේ පට්ටම බෑන්ඩ් එකක්... ආනන්ද පෙරේරා තමයි ලීඩර් , ඇන්තනි සුරේන්ද්‍ර, සංගීත් වික්‍රමසිංහ, ජයන්ත රත්නායක එහෙම සිරාවට ප්ලේ කරා... තව පැස්කුවෙල් කෙනෙක් හිටියා... ඔක්කොම පට්ට ඩයල් ටිකක්... පස්සෙ ආනන්ද පෙරේරගේ පුතාට ලොකු අසනීපයක් හැදිලා එයාට සෑහෙන ප්‍රශ්න ගොඩක් උනා... පස්සේ බෑන්ඩ් එක විසිරිලා ගියා... සිරාම විදිහට ප්ලේ කරපු බෑන්ඩ් එකක්... 

Last edited:


