ඇන්තනි සුරේන්දු තාමත් ලංකාවේ අංක එකේ ජපන් මැන්ඩලීන් ප්ලේයර්...
ආනන්ද අයියට ප්ලේ කරන්න බැරි ඉන්ස්ටෘමන්ට් තියෙන්නේ මම දන්න තරමින් එකයි දෙකයි. එයාට හොදට ම පුළුවන් බෙර වාදනය....දැන් වුනත් සංගීත් ට කීබෝඩ් එකෙන් තනුවක් හදන්න එච්චර වෙලා යන්නෙ නෑ....මහේන්දු පැස්කුවෙල් කියන්නේ කීර්ති ගේ බාල ම මල්ලි...ලංකාවේ තාම මම දන්න තරමින් පර්කෂන්, රෝක් සහ ඩිස්ට්‍රෝෂන් ගිටාර් ගහන්න මහේන්ද්‍රට එහා බුවෙක් නෑ.....ලෙල්ලා මේ කාලය වන විට හොද ම ඩ්‍රමර් කෙනෙක් වෙලා ඉවරයි....