සිහශක්ති nostalgic <3

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    ශක්ති තමයි ලංකාවෙ තිබුන හොදම බෑන්ඩ් එක. නියම වැඩකාරයෝ හිටියෙ. ඒකෙ උන් කැඩිලා සිහශක්ති හදාගත්තා. දැන් ඒකත් නෑ
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,152
    8,839
    113
    Dubai
    මට මතකයි ඒ කාලේ ගැටඹේ ග්‍රව්න්ඩ් එකේ තිබුනා Musical Show එකක්. ඒකට Play කරේ සිහශක්ති බෑන්ඩ් එකයි බ්ලූ ශැඩොව්ස් බෑන්ඩ් එකයි. මුලුන්ම ගැහුවේ ශක්ති. උන් පැය 2ක් විතර ගහලා ග්‍රව්න්ඩ් එකම හොල්මන් කරලා උන්ගේ බඩුත් ගලවගෙන ගියා. පස්සේ ගැහුවේ බ්ලූ ශැඩොව්ස්. හප්පා චොර කියන්නේ මෙලෝ රහක් නැති උනා. හරියට නිකන් හෙලුවෙන් වගේ. මට මතකයි ඇන්තනී සුරේන්ද්‍ර එහෙම මාර කලර්ස් බන් දැම්මේ. ඒ කාලේ බලපු ශොව් වලින් පට්ට සුපිරිම කවදාවත් අමතක නොවෙන ශෝ එකක්
     

    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    Niyama band ekak...Ananda Perera passe kale Shaktji band eken ayin wela Siha Shakthi patan gatta ne machanla.....Anthimeta tiyana sinduwa Sangeeth Wickramasinghe neda kiyanna...