ආයිත් ගහමුද agar.io

.::J@S::.

Well-known member
  • Dec 4, 2011
    9,777
    6,353
    113
    ගග අද්දර
    thumb_agar.png
    agar.io නිකන්ම එන සර්වර් එකේම ගහන්න ගියොත් අපිට අපේ උන්ව හොයාගන්න බැහැනේ...
    පාටි දාල ලින්ක් දදා කට්ටිය සෙට් කරන් ගහන එකත් ඇණයක් නේ...

    ඒ නිසා කට්ටිය අඩුම සර්වර් එකේ ගහමු...
    agar.io ගියා
    දැති රෝදේ ක්ලික් කළා

    East Asia කියල තියන සර්වර් එක
    Oceania වලට මාරු කළා

    Player Name එක දෙන්න තියන තැන දකුණු පැත්තේ සයිඩ් එකෙන් FFA කියල තියන එක
    Experimental කියන එකට මාරු කළා

    දෙන නම සිංහල අකුරු වලින් ටයිප් කරන්න හොයා ගන්න පහසුවට...
    නමේ අගට මේ කෑල්ල ඇඩ් කරන්න
    ➳€₭➳
    Code:
    ➳€₭➳
    නමේ මුල මොකක් උනත් කමක් නැහැ, අගට උඩ තියන කෑල්ල දාන්න අපේ අය හොයා ගන්න.
    ex: ගිරිගෝරිස් ➳€₭➳

    Experimental එකේ ගහන්න බැහැ Daily Quests
    ඒවා ගහනව නම් FFA එකේ ගහන්න.
    ජි මේල් හරි එෆ්බි හරි එකවුන්ට් එකෙන් ලොග් වෙලා ගැහුවොත් වැඩියෙන් ලේසි.

    තමන්ගේ යුසර් නේම් එක කැමති නම් මෙතන දාන්න
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,943
    2,993
    113
    Top position 26. ekek kawane bn mawa. mokakda bn ara pataw gahana scene eka. thama hariyata therenne nh. kohomda bn anith unwa kanne.

    eXRDeusXTUmkbLuhkHVyZg.png
     
    • Like
    Reactions: .::J@S::.

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,777
    6,353
    113
    ගග අද්දර

    එල එල :D
    rep දීලලු බන් උබට :cool::cool::cool:
    Top position 26. ekek kawane bn mawa. mokakda bn ara pataw gahana scene eka. thama hariyata therenne nh. kohomda bn anith unwa kanne.

    eXRDeusXTUmkbLuhkHVyZg.png

    මෙහෙමයි බන්...
    උබේ අඩුම 400ක වත් මාස් එකක් වෙන්න ලොකු වෙයන්...
    අහල පහලින් යන එකෙක්ට කෑම පොඩ්ඩක් දීල යාළු වෙන්න බලපන්.
    එහෙම එකෙක් සෙට් උනොත් දෙකට ස්ප්ලිට් වෙයන්..
    ස්ප්ලිට් උනාම එක කෑල්ලකට අඩුම 200ක් මාස් එක තියෙන්න ඕන
    ඊට පස්සේ ස්ප්ලිට් උන එක කෑල්ලකින් කාපන් වයිරස් එකක්..
    එතකොට ඒක පොඩි පොඩි කෑලි වලට කැඩෙයි
    ඊට පස්සේ නොකැඩි ඉතුරු උන අනිත් ලොකු කෑල්ලෙන් අනිත් වයිරස් ගිලපන්
    උබේ යාළුවව ලගම තියාගනින්..
    මොකෙක් හරි පොඩි කෑලි ටික කන්න ආවොත් යාළුවට දීපන් පොඩි කෑලි ඔක්කොම ටික ටක් ගාල.
     
    • Like
    Reactions: Executer

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    rep දීලලු බන් උබට :cool::cool::cool:

    මෙහෙමයි බන්...
    උබේ අඩුම 400ක වත් මාස් එකක් වෙන්න ලොකු වෙයන්...
    අහල පහලින් යන එකෙක්ට කෑම පොඩ්ඩක් දීල යාළු වෙන්න බලපන්.
    එහෙම එකෙක් සෙට් උනොත් දෙකට ස්ප්ලිට් වෙයන්..
    ස්ප්ලිට් උනාම එක කෑල්ලකට අඩුම 200ක් මාස් එක තියෙන්න ඕන
    ඊට පස්සේ ස්ප්ලිට් උන එක කෑල්ලකින් කාපන් වයිරස් එකක්..
    එතකොට ඒක පොඩි පොඩි කෑලි වලට කැඩෙයි
    ඊට පස්සේ නොකැඩි ඉතුරු උන අනිත් ලොකු කෑල්ලෙන් අනිත් වයිරස් ගිලපන්
    උබේ යාළුවව ලගම තියාගනින්..
    මොකෙක් හරි පොඩි කෑලි ටික කන්න ආවොත් යාළුවට දීපන් පොඩි කෑලි ඔක්කොම ටික ටක් ගාල.

    :confused::confused::confused:
     
    • Like
    Reactions: .::J@S::.

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~

    latest
     
    • Like
    Reactions: .::J@S::.

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,777
    6,353
    113
    ගග අද්දර

    :cool::cool::cool:
    :D:D:D:D
    ජොසී;22340359 said:
    Ado mama agar.io gahana eka nawaththuwane bn diep.io hambunata passe. :-)
    අඩෝ කියල දියන්කෝ ඒක ගහන්න. මට තේරෙන් නැහැනේ...
    ජොසී;22340423 said:
    kawuruth na ne. rank 7 yanakal gihin awe.
    මන් එවෙලේ හිටියේ නැහැ බන්... ටිකක් වෙලා ගිහින් ආවේ...:):):)
    එල එල +
    :D:D:D:D
    ඕක ගහනකන්ම තේරෙන් නැහැ බන්..
    :lol::lol::lol:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,899
    1
    9,696
    113
    Gampaha
    private ekaka gahamu ban.. oke gahanna ba mage stuck wenawa. issara browser 2k open karan gahuwe. dan ekak wath ba stuck wenawa. lag wewi move wenne..
     
    • Like
    Reactions: .::J@S::.

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,777
    6,353
    113
    ගග අද්දර
    :D:D:D
    private ekaka gahamu ban.. oke gahanna ba mage stuck wenawa. issara browser 2k open karan gahuwe. dan ekak wath ba stuck wenawa. lag wewi move wenne..

    මන් ගැහුවා බන්
    Code:
    http://www.uk-agario.com/
    ඔන්න ඔකේ.
    පට්ට ඩේට යුසේජ් එකක් යනවනේ බන් ස්ප්ලිට් වෙලා ෆාර්මින්ග් කරනකොට. උබ කරලා බලපන්කො.
    මෙන්න මේක නම් ටිකක් ශේප් ...
    Code:
    mitos.is
    මේකේ කෝඩ් එක තියෙයි බන් ogario කියල. එක අරන් කිරියටම එකක් හැදුව නම් පට්ට.
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,943
    2,993
    113
    mokkuda bn me mata feed deela mama kanna yanakota mawa gilinwa un. katha wada bn meke un karanne. :dull: