ඕවා එකක්වත් කොලින් ඩොයිල් ලියපුවා නෙමෙයි, උබට වෙලාවක් තියනවා නම් e-book හදල දාපන් කො![]()
e-book හදනා කියන එක ලොකු දෙයක් නෙමෙයි, කැමරා ෆෝන් එකක් තියනවා නම් දවසට පැය කාලක් විතර එකට යෙදෙව්වා නම්, දවස් තුන හතරක් යන්නේ නැ, මුළු පොතම e -බුක් එකක් කරන්න
ඕවා එකක්වත් කොලින් ඩොයිල් ලියපුවා නෙමෙයි, උබට වෙලාවක් තියනවා නම් e-book හදල දාපන් කො![]()
මන් හදිසි අනතුර වෙනකම් සේරම පොත් කියෙව්වා. දැන් හොයාගන්න බෑ ඊට පස්සේ දිගටම පොත් ආපු නිසා.. ඕලන්ද නෞකාව, වැරදුනු දඩයම ඊට පස්සේ මාරක සටන එන්න ඇත්තේ.. මේ ටික ගන්නේ කොහෙන්ද? දැන් හැබැයි චන්දන මෙන්ඩිස් ලියන්නේ සේරම![]()
අපරාදේ බන් ඕවා අරන්.ඩොයිල්ගේ පොත් තරම් රහක් නෑ.මුලින්ම ශර්ලොක්ගේ පොත් කියවන එකෙක් ඔය චන්දනගේ පොතක් කියෙවුවොත් ඌ ආයිත් ශර්ලොක්ගේ පොත් කියවන්නේ නෑ

උබ කියෙව්වේ කොලින් ඩොයිල් ලියපු කඩ්ඩෙන් තියන එව්වා ද![]()
නෑ යකෝ.ඒවා කියවන්න පුලුවන් නම් බැරියැයි
ඩොයිල් ලියලා චන්දන පරිවර්ථනය කරපුවා තමයි කියෙවුවේ.ඒවා හොඳයි.හැබැයි දැන් චන්දන අලුතෙන් පොත් ලියන්න පටන් අරන් .ඒවා අවුල්. ඒ පොත් තමයි ඔය අතිශය රහසිගත ලිපිගොණු කියලා පොතේ උඩ ගහලා එන්නේ.
කොලින් ඩොයිල්ගේ පොත්, මෙන්ඩිස් ස්ටයිල් එකෙන් ලියපුවා 

අපරාදේ බන් ඕවා අරන්.ඩොයිල්ගේ පොත් තරම් රහක් නෑ.මුලින්ම ශර්ලොක්ගේ පොත් කියවන එකෙක් ඔය චන්දනගේ පොතක් කියෙවුවොත් ඌ ආයිත් ශර්ලොක්ගේ පොත් කියවන්නේ නෑ

උබත් අන්තිමට කියවල තියෙන්නේ සංශිප්ත පරිවර්තනකොලින් ඩොයිල්ගේ පොත්, මෙන්ඩිස් ස්ටයිල් එකෙන් ලියපුවා
මම හිතුව උබ දෙන ටෝක්ස් හැටියට උබ ඩොයිල් කාරයාගේ කඩ්ඩේ ඒවා කියවල, නැත්නම් අසන්ෂිප්ත පරිවර්තන කියවල ඇති කියල
නැහැ බන්.මම කියපු එක උඹට තේරිලා නෑ.දැන් ඔය සමුදුරේ සටන කියලා පොතක් තියෙනවා නේද.ඒකේ තියෙන කථා ඩොයිල් ලියපුවා නෙමෙයි.තනිකරම චන්දනගේ නිර්මාණ.
ගොඩක් ඒවා ලියල තියෙන්නේ මෙන්ඩිස් නෙමෙයි, වෙන කතෘ ලා. පොත්වල ගහල තියනවා පරිවර්තනය කල කතෘ ගේ පොතේ නම. 
උබ කියන දේවල් තේරෙනවා. මම හිතුව උබ දෙන ටෝක්ස් වල හැටියට උබ ඩොයිල්ගේ කඩ්ඩේ පොත් කියවල, නැත්නම් අසන්ෂිප්ත පරිවතන කියවල කියල.
උබත් ඩොයිල්ගේ කියල කියවල තියෙන්නේ ඩොයිල්ගේ පොත්, මෙන්ඩිස් ස්ටයිල් එකෙන්. හාෆ් බේක් කේක් එකක් වගේ.![]()
දැන් එන්නේ ෆුල් බේක් කේක් . මෙන්ඩිස් පොත්, මෙන්ඩිස් ස්ටයිල් එකෙන්.ගොඩක් ඒවා ලියල තියෙන්නේ මෙන්ඩිස් නෙමෙයි, වෙන කතෘ ලා. පොත්වල ගහල තියනවා පරිවර්තනය කල කතෘ ගේ පොතේ නම.
![]()
මෙන්ඩිස් ස්ටයිල් පරිවර්තන පහර, මෙන්ඩිස් ස්ටයිල් ස්වතන්ත්ර? පට්ට චොර
අනික ඒ පරිවර්තන අසංක්ෂිප්ත තමයි නෙ, මටනං කඩ්ඩ ඒවා එක්ක බලද්දී වෙනසක් (අඩුවක්) දැනුණේ නෑ

මන් හදිසි අනතුර වෙනකම් සේරම පොත් කියෙව්වා. දැන් හොයාගන්න බෑ ඊට පස්සේ දිගටම පොත් ආපු නිසා.. ඕලන්ද නෞකාව, වැරදුනු දඩයම ඊට පස්සේ මාරක සටන එන්න ඇත්තේ.. මේ ටික ගන්නේ කොහෙන්ද? දැන් හැබැයි චන්දන මෙන්ඩිස් ලියන්නේ සේරම![]()
අපරාදේ බන් ඕවා අරන්.ඩොයිල්ගේ පොත් තරම් රහක් නෑ.මුලින්ම ශර්ලොක්ගේ පොත් කියවන එකෙක් ඔය චන්දනගේ පොතක් කියෙවුවොත් ඌ ආයිත් ශර්ලොක්ගේ පොත් කියවන්නේ නෑ

අපරාදේ බන් ඕවා අරන්.ඩොයිල්ගේ පොත් තරම් රහක් නෑ.මුලින්ම ශර්ලොක්ගේ පොත් කියවන එකෙක් ඔය චන්දනගේ පොතක් කියෙවුවොත් ඌ ආයිත් ශර්ලොක්ගේ පොත් කියවන්නේ නෑ

"මාරක සටන" චන්දන මෙන්ඩිස් නිර්මාණය කරපු එකක් නෙමෙයි. "the giant rat of sumatra" එකේ පරිවර්ථනයක්!
![]()
අර ඊබුක් සින් එක බලපන්කො අපිට නිකන් ඉන්න ගමන් ෆෝන් එකේ දාගෙන කියවන්න 
පොතක පතක අගයක් දන්නෙ නැති, විනද්නයක් නැති ඇමසින් කුණු කරවල අනාතයෝ.......යාලෝස් ඔයාට ඉන්ට්රස්ට් උනාට ඕක අපිට ඉන්ට්රස්ට් නැහැ. යකෝ ඔය පොත එක හුස්මට කියවන්න යන්න එපා උබ හුස්ම හිරවෙලා මැරෙයි.
කියෝලා ඉවරවෙනකන් සිහිය නැත්නම් ඉස්පිරිතාලෙට ගිහින් ස්කෑන් පරීක්ෂණයක් කරගනින් කෙල්ලේ. ඕක අනාගතේට ලොකු පුස්නයක් වෙනවා.

ඔය රහසිගත ලිපි ගොනු කියල ආපු හෑම එකෙම තිබ්බෙ පරිවර්තන කියලා විතරයි arthur conan doyle කියලා තිබ්බෙනෑ එ කතා ඔක්කොම චන්දනයා ලියපුවා වගෙ කිසි ගතියක් නෑ.මන් හිතන්නෙ නෑ ඔය අගෙ චා වෙන්න arthur conan doyle ලියන්න අති කියලා![]()