Truth_Facts

B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    එක් සත්‍යය කරුණක් අවබෝද කර ගැනීමකට වඩා, ඔබ තුල ඇති එක් මිත්‍යා මතයක් දුරු කිරීම ඔබව ප්‍රඥාවන්තයෙක් කරයි.

    සත්‍යය සොයායන්නන් විශ්වාස කරන්න. නමුත් සත්‍යය සොයාගත්තා යැයි කියන පුද්ගලයන් විශ්වාස නොකරන්න.

    එක් සත්‍යය කරුණක් පාවහන් ලෙස පයලා එක් මිත්‍යයා මතයකට ලොව පුරා ගමන් කල හැක.

    සෑම සත්‍යයක්ම අධියර තුනක් පසු කරයි. පලමුව එයට සමච්චල් කරයි. දෙවනුව ප්‍රචන්ඩ ලෙස විරුද්ධව නැගී සිටියි. තෙවනුව ප්‍රත්‍යක්ශයෙන්ම සත්‍ය බව අවබෝධ කරගනියි.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    22281660_1861340334181302_6233470462695540225_n.jpg
     
    • Like
    Reactions: B_i_n_g_o

    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    එක් සත්‍යය කරුණක් අවබෝද කර ගැනීමකට වඩා, ඔබ තුල ඇති එක් මිත්‍යා මතයක් දුරු කිරීම ඔබව ප්‍රඥාවන්තයෙක් කරයි. :yes::yes:
     
    • Like
    Reactions: B_i_n_g_o

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    එක් සත්‍යය කරුණක් අවබෝද කර ගැනීමකට වඩා, ඔබ තුල ඇති එක් මිත්‍යා මතයක් දුරු කිරීම ඔබව ප්‍රඥාවන්තයෙක් කරයි. :yes::yes:

    :)
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63

    සෑම සත්‍යයක්ම අධියර තුනක් පසු කරයි. පලමුව එයට සමච්චල් කරයි. දෙවනුව ප්‍රචන්ඩ ලෙස විරුද්ධව නැගී සිටියි. තෙවනුව ප්‍රත්‍යක්ශයෙන්ම සත්‍ය බව අවබෝධ කරගනියි.

    Kauda me kathawa kiyala thiyenne. :confused:
    Nikan hithata aapu dheyakda :confused:
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    Kauda me kathawa kiyala thiyenne. :confused:
    Nikan hithata aapu dheyakda :confused:

    හිතට ආපු ඒව නෙමෙයි. මේ ඔක්කොම එක එක ප්‍රසිද්ද උදවිය කියපු කියමන්. මට නම් ටික නම් මතක නෑ. එක එක සයිට් වලින් දැකපුව සින්ංහලෙන් දැම්ම.