එක් සත්‍යය කරුණක් අවබෝද කර ගැනීමකට වඩා, ඔබ තුල ඇති එක් මිත්‍යා මතයක් දුරු කිරීම ඔබව ප්‍රඥාවන්තයෙක් කරයි.
සත්‍යය සොයායන්නන් විශ්වාස කරන්න. නමුත් සත්‍යය සොයාගත්තා යැයි කියන පුද්ගලයන් විශ්වාස නොකරන්න.
එක් සත්‍යය කරුණක් පාවහන් ලෙස පයලා එක් මිත්‍යයා මතයකට ලොව පුරා ගමන් කල හැක.
සෑම සත්‍යයක්ම අධියර තුනක් පසු කරයි. පලමුව එයට සමච්චල් කරයි. දෙවනුව ප්රචන්ඩ ලෙස විරුද්ධව නැගී සිටියි. තෙවනුව ප්‍රත්‍යක්ශයෙන්ම සත්‍ය බව අවබෝධ කරගනියි.