.::The Flash Season 4::.

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    .::The Flash Season 4::.

    6OYT9M0.jpg


    Hi Elakiriyanzla!:love:

    ඔයගොල්ලන්ගේ ගොඩක් ආසම කරන TV Series එකක්නේ The Flash කියන්නේ:love:
    11.gif
    ඉතින් ඔන්න The Flash Season 4 පටන් ගත්තා
    11.gif
    :yes::cool:


    Season 3 බලපු අපේ යාළුවෝ දන්නවා ඇතිනේ Savitar ගේ අවසානයත් සමග Barry Allen ට Speed Force එකට යන්න සිදුවුණා:yes:එතනින් පස්සේ දැන් Barry Allen ට කුමක් සිදුවෙයිද?.මොන වගේ අභියෝග වලට Barry Allen ට ඒවගේම තමයි TEAM FLASH ට මුහුණ දෙන්න සිදුවෙයිද:yes::)මේ හැමදෙයක් ගැනම දැනගන්න ආරාධනා කරනවා අපේ යාළුවෝ හැමෝටම පහුගිය Seasons 3න පුරාවටම හිටියා වගේම Season 4 එකත් එක්කත් දිගටම රැදෙන්න කියලා:love::yes:
    11.gif


    තව දෙයක් මතක් කරන්න ඕනේ:yes:The Flash Season 1,2,3 බලන්න බැරි වෙච්ච යාලුවෝ ඉන්නවනම් ඒගොල්ලන්ට පල්ලෙහා ලින්ක්ස් වලින් TV Series එක Download කරගන්න පුළුවන් :love::)

    ---------------------------------------------

    -The Flash Season 1
    -

    https://thepiratebay.org/torrent/11...on.01.S01.Complete.720p.WEB-DL.2CH.x265.HEVC-

    -The Flash Season 2-

    https://thepiratebay.org/torrent/14693335/The_Flash_-_Season_2_-_720p_HDTV_-_x265_HEVC_-_ShAaNiG

    -The Flash Season 3-

    https://thepiratebay.org/torrent/17823234/The_Flash_-_Season_3_-_720p_HDTV_-_x265_HEVC_-_ShAaNiG

    :cool:
    11.gif


    ---------------------------------------------

    එහෙනම් Season 4 පටන් ගමු නේද:love::love:මෙන්න Season 4 පළමුවැනි Episode එක:yes:
    11.gif


    The Flash 2014 S04E01 - The Flash Reborn

    http://1337x.to/torrent/2508392/The-Flash-2014-S04E01-HDTV-x264-LOL-rarbg/

    :love::love::love:
     
    Last edited:

    SanjayRocks

    Well-known member
  • Aug 29, 2006
    2,199
    2,507
    113
    London
    Finally the long wait is over. :rofl:

    I think Barry is lying of not remembering anything. Something must have happened to him in the Speedforce.
    Hopefully he will spill the beans what happened to him.

    Last but not least the Thinker and the Mechanic will be the Villains in Season 4.

    Episode 2 Trailer