අහක යන නයි

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    web-69.jpg



    පින් පොන් , නැතිනම් රජිත හීරාන් විසින් ඉරාජ්ගේ වීඩියෝවට කල ප්‍රකාශය කර දිනක් ඇතුලත එය මහත් ආන්දෝලනයකට තුඩු දුන්නා. නමුත් දිනක් ගතවන විට ඊට සමාව ගනිමින් රජිත වීඩියෝවක් නිකුත් කිරීනත් සමගම සමාජ ජාලා හරහා ඔහුට ප්‍රහාරය එල්ල වන්නට වුනේ රජිත ඉරාජ්ගේ හා පියුමුගේ බලය හරහා තම මතය ඉවත් කල බවටය.
    එය හොඳින්ම පැහැදිලි කරමින් රජිත තවත් වීඩියෝවක් අන්තර්ජාලයට පසුගියදා මුදා හැර තිබුනා. මෙයින් පසු වැඩිදෙනා පින් පොන්ට චෝදනා කරන්නේ මේ සියලු ප්‍රකාශ ඉරාජ් සමග කලින් සැලසුම් කරමින් සිදු කල ප්‍රකාශ ලෙසය. පහතින් එම ප්‍රකාශය.

    මේ තුවෙනි වීඩියෝව දැක්ක පියුමි මෙදා සැරේ නම් කට වහගෙන හිටියේ නැහැ. පියුමි කෙලින්ම පැවසුවේ තමන් කොහෙත්ම පිං පොන්ට සමාව ගන්නා ලෙස පැවසූ නොමැති බවත්, මොහු බොරු කාරයෙක් බවත්, ඔහු කතා කරපු වෙලාවේ සිදුවූ සංවාදයේ සියලුම රෙකොඩ්ස් ඈ ළඟ තියන බවත්ය.
    මේ පියුමි ඇයගේ බුකියේ තබා තිබු සටහනයි,

    පිං පොං…ඔබේ තත්වේ ඉතාමත් දරැනු අතට හැරි ඇත.වාහාම ගොස් වෛද්‍යය වරයෙකු මුන ගැහෙන්න.පිරිමි කම කියන්නෙ ඔකට නොවෙයි.ඔබට මම කොල් කර.ඔබ දැමු ව්ඩ්යොව ඉවත් කරන ලේස කිසිසෙත් කිවෙ නැත.ඔබ සමග කතා කර සියල්ල මාගේ ජංගම දුර කතනයේ record වි ඇත.
    මෙතේක් වෙලා මෙ සියල්ල බලා සිටියේ ඔබට බයේ නොව.ඔබවැනි ගොං ⁣ජොක් face book හරහා දෙන මිනිසෙකු සමග වාද වි මාගේ කාලය නාස්ති කරිමට ම⁣ා අකමැති නිසාය.ඔබ face book විරයේක් වෙන්න ගිහින් මෙ වන විට බලු වි ඇති බව ඔබ හෙදොකාරවම දන්නා කරැනකි.මද වෙලවෙක් ඉවසන්න සිංහ නාද බලු කෙදිරි සියල්ල.ම⁣ා තව සුලු වෙලාවකින් අන්තර්ජාලයට මුදා හරිනවා.රටෙ සිටින මාගෙ සිසලු රසික රසිකාවින් මෙ සැම දෙම දැන ගත යුතුයි.
    මා යනු ඔබ වාගේ අනුන්ගෙන් ජිවත් වන කෙනෙකු නොව.මෙය පවසන්නේ මාගෙ අදහස නොවෙයි.ඔබ කත⁣ා කරන ලද Video එකෙ ඔබ සදහන් කර ඇත.ඔබට කන්න බොන්න,අදින්න ඇදුම් පැලදුමි,වාහන සියලු දෙ දුන්නෙ ඔබෙ යහලුවන් බව.මා සමග ඔබට විසදා ගැනිමට දෙයක් ඇතිනම් facebook හරහා public videos නොදා කොන්ද පන ඇති පිරිමෙක් ලේස මා මුන ගැසි.සියලු දෙ විසදා නිරාකරනය කිරිමට.මා ඔබට ආරාදනා කරමි!!!! Thank you ( Piumi Hansamali )
    Caphthdhfghjture.jpg




    apisrilankanbro.com
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,808
    40,490
    113
    දැන් ප්‍රශ්ණය පියුමි කෝල් කරලා පිං පොංට වීඩීයෝ අයින් කරන්න කිව්වද? පිං පොංගෙ කොන්ද ඉලාස්ටිකද

    මතක තියාගනිල්ලා පියුමි ඉරාජ් පිං පොං මුන් සේරම මිනිස්සු අතර මාකට් වෙන්නෙ කුණු රසය විකුනලා බව. උන් දන්නවා උන්ට ඊට එහා වෙන විදිහකට මිනිස්සු ගාවට යන්න බැරි බව. මුන් මේ එකාට එකා කතා වෙලා මඩ ගහගන්නවද කියලා කවුද දන්නෙ.

    දැන් කාට කාටත් සැබෑ ප්‍රශ්ණය, ඉරාජ්ගේ වීඩීයෝ එකෙන් වික්ටර් රත්නායකට කරපු අපහාසය අමතක වෙලා ගිහින්.

    කලාකාරයොයි කියලා තමන්ටම කියා ගන්නා කාලකන්නි හා ලංකාවේ දේශපාලනය අතරේ කිසි වෙනසක් නැහැ.
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,016
    6,923
    113
    Nawala
    දැන් ප්‍රශ්ණය පියුමි කෝල් කරලා පිං පොංට වීඩීයෝ අයින් කරන්න කිව්වද? පිං පොංගෙ කොන්ද ඉලාස්ටිකද

    මතක තියාගනිල්ලා පියුමි ඉරාජ් පිං පොං මුන් සේරම මිනිස්සු අතර මාකට් වෙන්නෙ කුණු රසය විකුනලා බව. උන් දන්නවා උන්ට ඊට එහා වෙන විදිහකට මිනිස්සු ගාවට යන්න බැරි බව. මුන් මේ එකාට එකා කතා වෙලා මඩ ගහගන්නවද කියලා කවුද දන්නෙ.

    දැන් කාට කාටත් සැබෑ ප්‍රශ්ණය, ඉරාජ්ගේ වීඩීයෝ එකෙන් වික්ටර් රත්නායකට කරපු අපහාසය අමතක වෙලා ගිහින්.

    කලාකාරයොයි කියලා තමන්ටම කියා ගන්නා කාලකන්නි හා ලංකාවේ දේශපාලනය අතරේ කිසි වෙනසක් නැහැ.


    100% correct ! අනික මුන් සියලුදෙනාම පවතින්නේ කොච්චර නෑ කියල පෙන්නන හැදුවත් කුනුරසයට අපේ තියන ආශාව නිසයි :dull::dull::dull: