ලොකු ටොක් එපා,
ඕන එකටයි නැති එකටයි හැම මල දානෙටම පාරට බැහැල යන මිනිස්සුන්ට වදයක් වෙවී ඉන්න උන්ට ගහන්න යකඩ පොලු මදි.අනික ඔය පිකට් කරන්න එන උන් තොත්ත බබ්බු නෙවෙයි නෙහ්.
උන් කැගහන්නේ සයිටම් වහන්න කියල මිසක් හරි control entry එකක් දීල ලමයි ගන්න කියලා නෙවෙයි නේහ්?මට හිතෙන්නේ ඔය සයිටම් කේස් එක කුහකත්වය සහා සල්ලි දෙක මැද්ද් යන යුද්දයක්. ඒකට මැදි වෙච්ච කැම්පස් උන් තමයි හැම පැත්තෙන්ම කන්නෙ.
කාලකන්නි පාරවල් බ්ලොක් කරලා රස්ස්සවල් වලට ගිහිල්ල ඉන්න මිනිසුනට ගෙවල් වලට යන්න නොදෙනවට යකඩ පොලු වලින් නෙමයි ගහන්න ඕන
Tho wage pakku hinda thama meka hadanna bari..
Tho gedara giyama hari. Ratata monawa unat kamak na
ලොකු ටොක් එපා,
ඕන එකටයි නැති එකටයි හැම මල දානෙටම පාරට බැහැල යන මිනිස්සුන්ට වදයක් වෙවී ඉන්න උන්ට ගහන්න යකඩ පොලු මදි.අනික ඔය පිකට් කරන්න එන උන් තොත්ත බබ්බු නෙවෙයි නෙහ්.
උන් කැගහන්නේ සයිටම් වහන්න කියල මිසක් හරි control entry එකක් දීල ලමයි ගන්න කියලා නෙවෙයි නේහ්?මට හිතෙන්නේ ඔය සයිටම් කේස් එක කුහකත්වය සහා සල්ලි දෙක මැද්ද් යන යුද්දයක්. ඒකට මැදි වෙච්ච කැම්පස් උන් තමයි හැම පැත්තෙන්ම කන්නෙ.

ඔතන නියෝගයට එහා ගිය වයිරයත් තියනව. ඒක ඇත්ත.
ඒවගේම අනාගත පරපුර ගැන තියන ආදරයට එහා ගිය කුහකකමත් තියනව. ඒකත් ඇත්ත.