B
B
B
B
B
මචන්ලා බැක්බෙරි ෆෝන් පාවිච්චි කරන කවුරුහරි ඉන්නවාද?
අලුත් ඇන්රොයිඩ් ෆෝන් අප්ඩේට් එකෙන් පස්සේ (Android – 8.0 Oreo) ඇන්රොයිඩ් ෆට්ට..
apple ios වගේම තියෙනවා ඒකනිසා ඇන්රොයොඩ් ෆෝන් එකක් ගන්න හිතුනා..
ගන්නවානම් ගන්න තියෙන්නේ samsung galaxy s8 එකක් හරි samsung galaxy note 8 එකක් හරි ඊට පල්එලෙහා තියෙන S6 , S7 වගේ එකක් නේ..
මම බැලුවේ ඇන්රොයිඩ් රන් වෙන බැලැක්බෙරි ෆෝන් එකක් ගන්න..
ඉස්සර නොකියා වලට පස්සේ ආපු හොදම ෆෝන් ගැහුවේ බැලැක්බෙරි ඒත් උන්ගේ OS එකත් එක්ක ඒක එච්චර ජනප්රිය උනේ නෑ..ඇන්රොයිඩ් ආවට පස්සේ..
උබලා මොකද කියන්නේ samsung එකක් ගන්නද? ඇන්රොයිඩ් රන් වෙන Blackberry
එකක් ගන්නද? Blackberry ෆෝන් හොදයිද?