Blackberry...

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    B



    B



    B



    B



    B


    මචන්ලා බැක්බෙරි ෆෝන් පාවිච්චි කරන කවුරුහරි ඉන්නවාද?

    අලුත් ඇන්රොයිඩ් ෆෝන් අප්ඩේට් එකෙන් පස්සේ (Android – 8.0 Oreo) ඇන්රොයිඩ් ෆට්ට..

    apple ios වගේම තියෙනවා ඒකනිසා ඇන්රොයොඩ් ෆෝන් එකක් ගන්න හිතුනා..

    ගන්නවානම් ගන්න තියෙන්නේ samsung galaxy s8 එකක් හරි samsung galaxy note 8 එකක් හරි ඊට පල්එලෙහා තියෙන S6 , S7 වගේ එකක් නේ..

    මම බැලුවේ ඇන්රොයිඩ් රන් වෙන බැලැක්බෙරි ෆෝන් එකක් ගන්න..

    ඉස්සර නොකියා වලට පස්සේ ආපු හොදම ෆෝන් ගැහුවේ බැලැක්බෙරි ඒත් උන්ගේ OS එකත් එක්ක ඒක එච්චර ජනප්‍රිය උනේ නෑ..ඇන්රොයිඩ් ආවට පස්සේ..

    උබලා මොකද කියන්නේ samsung එකක් ගන්නද? ඇන්රොයිඩ් රන් වෙන Blackberry
    එකක් ගන්නද? Blackberry ෆෝන් හොදයිද?


    :rofl::rofl::rofl:
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,487
    5,885
    113
    samsung ganna epa ban. oka stuck wenawa.. thama eke oreo nahath ekka ..pixcel ekak ganin.. pure android ne.. .eka hinda ikmanin update enawath ekka..
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    Blackberry Bold ekak use kala
    ewa patta phone, e OS eka basic, android wage apps naha
    dan nam use karanne HTC ekak, ayeth ganna kaleka balanna oni blackBerry

    Samsung nam monada kollai ballai hama eka gawama tiyanawane
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    Blackberry Bold ekak use kala
    ewa patta phone, e OS eka basic, android wage apps naha
    dan nam use karanne HTC ekak, ayeth ganna kaleka balanna oni blackBerry

    Samsung nam monada kollai ballai hama eka gawama tiyanawane

    tnx.
    Mama denata pavichchi karanne iPhone ekak,eth aluth android oreo update eken passe android ekak ganna asa hituna..
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Pixel 2 තමා රෙකමන්දාරු කරන්න පුළුවන් මචං. Blackberry phone හොදයි වරදක් නෑ. නමුත් software update එකක් එන්න පරක්කු උනොත් වැඩක් නෑනේ.
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    Pixel 2 තමා රෙකමන්දාරු කරන්න පුළුවන් මචං. Blackberry phone හොදයි වරදක් නෑ. නමුත් software update එකක් එන්න පරක්කු උනොත් වැඩක් නෑනේ.

    ඔව් මචන් ඒක ඇත්ත...
    ස්තුතියි සහෝ..
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඔව් මචන් ඒක ඇත්ත...
    ස්තුතියි සහෝ..


    ඉස්සර බෙස්ට්ම ෆෝන් ගැහුවේ බ්ලැක්බෙරි අය. උන්ගේ OS එකේ සිකුරිටි වලට ගහන්න කවුරුත් හිටියේ නෑ. පස්සේ ඇපල් ආවා. උන් 1 උනා. තවමත් බ්ලැක්බෙරි වලින්ම දෙන ඕඑස් එක සුපිරියි කියලා තමා ටෙක් ඉන්ඩස්‌ට්‍රි එකේ අය කියන්නේ. උන් ඇන්ඩ්‍රොයිඩ් උනාට පස්සේ කොහොමද දන්නේ නෑ. :baffled::(
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    anith paththen unique, waradak kiyannath be. ubata one nam ganin ban. wate hama uttama laga thiyenne common brand ne.
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113

    ඉස්සර බෙස්ට්ම ෆෝන් ගැහුවේ බ්ලැක්බෙරි අය. උන්ගේ OS එකේ සිකුරිටි වලට ගහන්න කවුරුත් හිටියේ නෑ. පස්සේ ඇපල් ආවා. උන් 1 උනා. තවමත් බ්ලැක්බෙරි වලින්ම දෙන ඕඑස් එක සුපිරියි කියලා තමා ටෙක් ඉන්ඩස්‌ට්‍රි එකේ අය කියන්නේ. උන් ඇන්ඩ්‍රොයිඩ් උනාට පස්සේ කොහොමද දන්නේ නෑ. :baffled::(

    අන්න ඒක නිසා තමයි ගන්න බය..උන්ගේ OS එකත් එක්ක ෆෝන් එක ෆට්ට ඒත් ඇන්රොයිඩ් වලට කොහොම වෙයිද දන්නේ නෑ...
     

    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    I don't think the original Blackberry company make phones anymore.
    If i'm not mistaken they ended phone manufacturing in last year or so.
    Now Blackberry company only making software solutions (specially security).

    But still brand new blackberry phones come to the market and they are not from the original blackberry company,
    I think they gave license to a Chinese manufacturer to use their "Blackberry" name for phone manufacturing.

    I don't think buying a Blackberry phone now is a very clever idea.

    If you in android path & have decent budget go for a Google Pixel or Pixel 2 series.



    If any detail I mentioned above is wrong, please correct me.