SLT Internet

samantest12345

Junior member
  • Aug 3, 2017
    77
    18
    8
    මගේ SLT internet broadband එකේ portal username/password ටෙක්ස්ට් ෆයිල් එකක save කරල තිබුනෙ. වැරදීමකින් ඒම delete වෙලා. password එක නම් call center කතා කරල reset කරගත හැකි. Username එක බලාගන්නෙ කොහොමද? ඉන්ටර්නෙට් බිල ගෙවන නොම්බරේ නෙවිනෙ portal username එක කියන්නෙ? උදව් කරන්න....
     
    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    1212 call කරලා කියන්න ඊට පස්සේ උන් කියයි. වෙන දේවල් කරන්න එපා
     
    samantest12345

    Junior member
  • Aug 3, 2017
    77
    18
    8
    text fie wala password save kara ganne mona ponnaya da ban
    [/url]

    කතා කරන්න ඉගෙන ගනින් වැඩිහිටියෙක් ප්‍රශ්නයක් ඇහුවම. මට තියෙන account ගානෙ හැටියට ඔක්කොම මතක තියා ගන්න අමාරුයි. internet pw වගේ risk එක අඩු ඒව විතරයි text file එකක තියාගන්නෙ. එහෙම නැතුව බැංකුවෙ pin no වගේ ඒව තියා ගන්නෙ නෑ.
     
    samantest12345

    Junior member
  • Aug 3, 2017
    77
    18
    8
    හරි හරි.. වැඩේ කරගත්ත සහෝදරවරුනි. ඉන්ග්‍රීසි අකුරු මුලට එන්නෙ නෑ. ඉන්ටනෙට් නොම්බරේ තමයි portal username එක වෙන්නෙ. බුදු කට්ටක් කන්න උනා උන්ගෙ call center කතා කරන්න ගිහින්. 3 පාරක් ගත්ත. මුල්ම කෙල්ල දන්න කෙහෙල්මලක් නෑ. දෙවෙනියට කතාකරපු ගෑනිට වීස් එකද කොහෙද, හුස්ම උඩට ඇද ඇද මල පැනල කතා කරේ. මුන්ව මරව මරව වැඩ ගන්නවද කොහෙද... පව්. තුන්වෙනියට කතා කරපු කොල්ල තමයි වැඩේ ගොඩ දාල දුන්නෙ.
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    කතා කරන්න ඉගෙන ගනින් වැඩිහිටියෙක් ප්‍රශ්නයක් ඇහුවම. මට තියෙන account ගානෙ හැටියට ඔක්කොම මතක තියා ගන්න අමාරුයි. internet pw වගේ risk එක අඩු ඒව විතරයි text file එකක තියාගන්නෙ. එහෙම නැතුව බැංකුවෙ pin no වගේ ඒව තියා ගන්නෙ නෑ.
    උබ මොන හුත්තිගේ පුතෙක් උනත් මට වැඩක් නැ බන් :)
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    හරි හරි.. වැඩේ කරගත්ත සහෝදරවරුනි. ඉන්ග්‍රීසි අකුරු මුලට එන්නෙ නෑ. ඉන්ටනෙට් නොම්බරේ තමයි portal username එක වෙන්නෙ. බුදු කට්ටක් කන්න උනා උන්ගෙ call center කතා කරන්න ගිහින්. 3 පාරක් ගත්ත. මුල්ම කෙල්ල දන්න කෙහෙල්මලක් නෑ. දෙවෙනියට කතාකරපු ගෑනිට වීස් එකද කොහෙද, හුස්ම උඩට ඇද ඇද මල පැනල කතා කරේ. මුන්ව මරව මරව වැඩ ගන්නවද කොහෙද... පව්. තුන්වෙනියට කතා කරපු කොල්ල තමයි වැඩේ ගොඩ දාල දුන්නෙ.

    ah ehemada..ape nam akuru 2k mulata enawa..anyway wade kara gaththa nam ela