Stay Away Godaddy

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
Godaddy එකේ ඩොමේන් එකක් රේජිස්ටර් කරලා තිබ්බා. මම හැම අවුරුද්දෙම වෙලාවට රිනිව් කළා. මම ඉස්සර පාවිච්චි කරපු email එකක් තම Contact Details වලට දාල තිබ්බේ.

ඩොමින් එක එක්ස්පයර් වෙලා මාසෙකටත් අඩු කාලයක්. මුන් දැන් එක ඔක්ෂන් දාල . renew කරන්න දෙන්නේ නැහැ.

සාමාන්‍යයෙන් වෙන රෙජිස්ටාර් ල මස 3 ක් තියනවා Redemption period විදිහට.

Stay away from Godaddy
 
Last edited: