අත හැපුව

Sep 4, 2015
3,212
269
0
:( මරුසිරා. ගෙදර හදපු සතෙක් පවුලෙන් වෙන් වුණාම මාර දුකයි නේද ? මම අපේ පූසා මැරිල ඉද්දි ඇඩුවා. :(
 

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    කොහොමද පූසො පොඩි උන් වගේ රෑට කෑ ගහද්දි මල පයිනව ඕයි :lol:
    අපෝයි ඔව් මොන ජරා සත්තු ජාතියක්ද මන්ද. රටටම ඇහෙන්න කෑ ගහන්න ඕනිද අපිට නින්දකුත් නෑ රෑට. :frown:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    අපේ එකෙක් හිටිය ඇඟේ ඇතිල්ලෙන :yes: උගෙ සහෝදරය තමා ආඩම්බර කාරය :yes: ඇඟේ ඇතිල්ලෙන එකාගෙන් බිම වුනත් පිස්සෑකි ඌ ඔහේ ඉන්නව කවදාවත් හපන්නෙ හූරන්නෙ නෑ
    මන්දපෝෂණය හැදිච්ච එවුන් ඔහොම හැසිරෙන්නේ නැතුව වෙන කොහොම හැසිරෙන්නද. :oo::baffled::lol::lol:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මිනිස්සුන්ට එහෙම පිඹිනවද බං බල්ලන්ටයි වෙන පූසන්ටයි සර්පයන්ටයි නං එහෙම පිඹිනව දැකල තියේ අපේ එකා නං කොච්චර හැපුවත් එහෙම පිඹල නෑ :no:
    තමුසෙගේ තේජාන්විත පූසගේ තරම හිතාගන්න පුලුවන් දැන්නම් මට.:baffled::lol::lol: කාලකණ්නි කමේ උච්චතම අවස්ථාව !
    මුන්ටත් කන්න දීලා හදනවනේ :dull::lol::lol:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    :( මරුසිරා. ගෙදර හදපු සතෙක් පවුලෙන් වෙන් වුණාම මාර දුකයි නේද ? මම අපේ පූසා මැරිල ඉද්දි ඇඩුවා. :(

    ඔව් ඔය මන් කියපු සිද්දිය වෙලා දැන් අවුරුදු 15 විතර .එත් තාමත් දුකයි හිතට අප්සෙට් මතක්වෙන හැමසැරේම :(
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,821
    2
    54,475
    113
    තව දාන්න මේ හරකුන්ගේ මොළේ පෑදෙන්නත් එක්ක!

    ඕකම Dog කියල ගූගල් සර්ච් කළත් ඕන තරං වීඩියෝ එනව :lol:
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    සමහර උන් ඉන්නව එහෙම :D පෙලක් උන් ඉන්නව ඇඟේ ඇතිල්ලෙන්නෙවත් නෑ :) පූසගෙ පිට අතගාද්දි හුරතල් වෙනවනං ඌ යටහත් පහත් පූසෙක් :yes: අපේ ගෙදර හිටිය එකා එහෙම නෙමේ උගෙ අතගාන්න පුලුවන් ඔලුව විතරයි :D පිට අතගෑව කියන්නෙ නියපොතු ටිකෙන් අතේ එල්ලෙනව සනීපයි :sorry: ඊට පස්සෙ හපනව :sorry: උන් ඇඟේ ඇතිල්ලෙන්නෙ කීකරු බව පෙන්නන්නලු ඇඟේ අැතිල්ලෙන්නැති පූසො හෙන ආඩම්බරයි මං ආස ඒ වගේ උන්ට :love:
    ow .puuso unge pita, yati bada allanawata kemathi na ,
    puusage weak point eka thama bella yata,:yes::yes:
    අපේ එවුනුත් කන්න දෙනකං කීකරු බව පෙන්නනව :love:
    කන්න දුන්නම ආඩම්බරේ පෙන්නනව :dull:
    ආයෙ බඩගිනි වෙනකං කොහොම කතා කළත් කනක් වත් උස්සල බලන්නෙ නෑ :frown:

    sirawata. pattama kapati jaathiyak :P
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අපි පුසේක්ව අත ගනවට උන් අකමතිලු .හේතුව උන් හිතන්නේ උන්ගේ ඇග අපිරිසිදු කරනවා කියල ආර්ටිකල් එකක කියෙව්වා ඉස්සර :lol:

    අපි උන්ව අතගාල ඉවරවුන ගමන් උන් මුණ එහෙම හෝදලා ඇගත් හොදගන්නේ එකලු :lol::lol::angry::lol::lol:
    :angry::lol:
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    මරුසිරා;22350512 said:
    පව් යකෝ බල්ලෙක් මැරෙනකන් බලන් ඉන්නේ :lol::no: උත් සතෙක් නේ
    අපි පොඩිකාලේ හිටිය අමතක නොවෙන පුසෝ කීප දෙනෙක් .
    පලවෙනි එකා පට්ට දඩයක්කාරයා . මන් කවදාවත් දැකල නැ උ බත් කනවා .ගෙදරින් බත් මලු මස් එක්ක දුන්නත් කන්නේ නැ .උ උගේ වේල දඩයම් කරන් තමයි කන්නේ :)
    කොටින්ම ඒකාලේ මන් හිතන් හිටියේ පුසෝ බත් කන්නේ නැ කියලා :lol:
    අපි ගෙවල් මාරු කරපුදා මන් උව දල තිබ්බ ගෝනිය ලිහුව විතරයි ජෙට් එක වගේ පැනල ගියා ගියාමයි ආයේ හම්බවුනේ නැ :(

    අනිත් එකා කහි සුදුයි එකෙක් මහතායි පට්ට ලස්සනයි .පොඩි කළෙම අපේ මල්ලිගේ පස්සේ ගෙදරටම ආව .පස්සේ අපි උව තියාගත්තා .මු ලොකු වුනාම මාර වසය පොඩ්ඩ බැරිවෙන්න පන්න පන්න පනවා .හැබැයි ලාවට .ගොඩක්ම තද වුනොත් තමයි ලේ පනින්න හපන්නේ පස්සේ වැරදියි කියල තේරිලා දුවනවා .එන්නේ නැ පළාතේ :lol:

    සාලේ උට වෙනම පුටුවක් තියෙනවා .කව්රු හිටියත් උට එක දෙන්නම ඕනේ .පුටුවෙන් එකයි මු ලෝම ගොඩයි අතගාන්න ආස හිතෙනවා .
    මු කවදාවත් අපි කනකොට ඉල්ලන්නේ නැ බඩගිනිම වුනොත් අතින් පොඩි තට්ටුවක් දානවා .කැගහන්නේ නැ :love::love:
    මු මාර චරිතයක් .අපි ගෙවල් ලග පාරේ යනකොට මු අපි මග ඉන්නවා දැක්ක ගමන් හැන්ඟෙනවා :lol::lol:
    ඒකාලේ පාර දෙපැත්තේ ලොකුවට තණකොළ .මු තණකොළ බිස්සට මුවාවෙලා ඉන්නවා අපි යනකන් :lol::lol:


    මම නිදාගන්නේ නෙට් එක දාගෙන .රෑට මු හොරෙන් හොරෙන් හිමිනම එනවා ඇදට ඇවිත් ලාවට අඩිය තියල මග ලගම ඇවිත් නිදාගන්නවා .සමහර දාට මු මගේ මුණ ලගම නිදි ටයර් එක වගේ :lol:

    මු මාස 2 කට සැරයක් මිසින් .මු ඒකාලේ සතියක් දෙකක් වලබහිනවා මන් හිතන්නේ :P

    ආයේ ගෙදර එනවා සමහර වෙලාවට දැලි නාගෙන තුවාල කරන් .ඉතින් අම්මයි මායි මුව අල්ලන් නාවල තුවාල වලට බෙහෙත් දානවා :lol::lol:
    අපිත් එක්ක අවුරුදු 15 කට වඩා හිටිය .දවසක් අපේ පත්ත්ස්ට ඔය බෙහෙත් විදින එකෙක් අවා.මු අරපුටුවේ නිදන් ඉන්නකොට මමමයි අම්මත් එකකේ බෙහෙත් විදින්න අරන් ගියේ .අරු කොන්දට බෙහෙත් දෙපාරක් විද්ද බන්
    එදා මු හරි අමාරුවෙන් හිටියේ .පහුවෙනිදා බැලින්නම් මු මැරිලා .:(:(

    මම අදටත් පසු තැවෙනවා බන් මේකට .බෙහෙත් නොවිද්ද නම් මු තව කාලයක් ඉන්නවා අපිත් එක්ක :dull::dull::dull::(:(:(


    :love::(
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    මරුසිරා;22350963 said:
    අපි පුසේක්ව අත ගනවට උන් අකමතිලු .හේතුව උන් හිතන්නේ උන්ගේ ඇග අපිරිසිදු කරනවා කියල ආර්ටිකල් එකක කියෙව්වා ඉස්සර :lol:

    අපි උන්ව අතගාල ඉවරවුන ගමන් උන් මුණ එහෙම හෝදලා ඇගත් හොදගන්නේ එකලු :lol::lol::angry::lol::lol:
    :angry::lol:

    puso kiyanne mara charitha eka ekata wenas, ape podi kale idan baraganak hitiya ganan karannath beri tharam, aran hadagena newi patawu awith genath dala. un ekka sellan karaddi patta aatal gattahaki
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    ඔය පූසන්ට බනින උන් පූස් පැටියෙක් අරන් හදල බලපල්ලකෝ ආතල් එක. උන්ගෙ මායම් වලට අහූනොත් ලේසි නෑ,ගෑනුමායම් පරාදයි .
    මාත් ඉස්සර පූසො පේන්නබෑ, ජරාව කියල හිතන් හිටියෙ. අහම්බේන් පූසෙක් සෙට් වෙලා හැදුව, දැන් මට,ගෙදර අයට ඌව නැතුව බැ:love:
    පූසෙක් හදන්නම ඕනේ ආතල් එක දැනෙන්න, ඔලුවෙ තියෙන ස්ට්‍රෙස් ගති ඔක්කොම අමතක වෙනව පූසොත් එක්ක්ක හුරතල් වෙද්දි,
    :yes::yes:
     
    Last edited:

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    puso kiyanne mara charitha eka ekata wenas, ape podi kale idan baraganak hitiya ganan karannath beri tharam, aran hadagena newi patawu awith genath dala. un ekka sellan karaddi patta aatal gattahaki

    ඔය පූසන්ට බනින උන් පූස් පැටියෙක් අරන් හදල බලපල්ලකෝ ආතල් එක. උන්ගෙ මායම් වලට අහූනොත් ලේසි නෑ,ගෑනුමායම් පරාදයි .
    මාත් ඉස්සර පූසො පේන්නබෑ, ජරාව කියල හිතන් හිටියෙ. අහම්බේන් පූසෙක් සෙට් වෙලා හැදුව, දැන් මට,ගෙදර අයට ඌව නැතුව බැ:love:
    පූසෙක් හදන්නම ඕනේ ආතල් එක දැනෙන්න, ඔලුවෙ තියෙන ස්ට්‍රෙස් ගති ඔක්කොම අමතක වෙනව පූසොත් එක්ක්ක හුරතල් වෙද්දි,
    :yes::yes:

    බල්ලෝ නරක නැ එත් පුසන්ගෙන් ලැබෙන ආතල් උන්ගෙන් ලැබෙන්නේ නැ :yes::yes:
    අපිට උන් වෙනුවෙන් කාලය සල්ලි වැයකරන්න ඕනේ නැ උන් උන්ව බලාගන්නවා අපිටත් වඩා හොදින්
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    මරුසිරා;22351044 said:
    බල්ලෝ නරක නැ එත් පුසන්ගෙන් ලැබෙන ආතල් උන්ගෙන් ලැබෙන්නේ නැ :yes::yes:
    අපිට උන් වෙනුවෙන් කාලය සල්ලි වැයකරන්න ඕනේ නැ උන් උන්ව බලාගන්නවා අපිටත් වඩා හොදින්

    බල්ලො කියනේ පට්ටම සත්තු ජාතියක්, මිනිස්සුන්ටත් වඩා කලගුන දන්න්න සත්තු.අවන්ක ආදරේ, :love:
    බල්ලො අපේ මූනේ ඉරියව් වලින් තම මිනිස්සුන්ව තෙරුම් ගන්නේ මිනිස්සු වගේ,
    පූසො නන් එහේම නෑ .ඒල වෙනමම ආතල් එකක් මචන් ;)