බල්ලො කියනේ පට්ටම සත්තු ජාතියක්, මිනිස්සුන්ටත් වඩා කලගුන දන්න්න සත්තු.අවන්ක ආදරේ,![]()
බල්ලො අපේ මූනේ ඉරියව් වලින් තම මිනිස්සුන්ව තෙරුම් ගන්නේ මිනිස්සු වගේ,
පූසො නන් එහේම නෑ .ඒල වෙනමම ආතල් එකක් මචන්

බල්ලෝ හොදයි ආරක්ෂාවට තනියට සහ උන්ගැන හොයල බලන්න පුළුවන් අයට විශේෂයෙන් තමන් ඇතිකරන සතාගෙන් යමක් බලාපොරොත්තු වෙන උදවියට පුසාට ඉතින් කෑම ටිකක් විතරයි දෙන්න තියෙන්නේ හැබැයි උගෙන් දෙයක් බලාපොරොත්තු වෙන්න බැ .උන් තමන්ගේ ස්වාමියාට (ඇත්තටම ආවතේව කරය
) ආදරය දක්වනවා එත් බල්ලෝ තරම් බැදීමක් නැ උන්ගෙන් ලැබෙන ෆන් එකනම් උන්ටම ආවේනිකයි


ඒත් පස්සෙ අපේ ගෙදරට බල්ලෙක්ව ගෙනාව දැන් අප්පිරියයි 





