අත හැපුව

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    බල්ලො කියනේ පට්ටම සත්තු ජාතියක්, මිනිස්සුන්ටත් වඩා කලගුන දන්න්න සත්තු.අවන්ක ආදරේ, :love:
    බල්ලො අපේ මූනේ ඉරියව් වලින් තම මිනිස්සුන්ව තෙරුම් ගන්නේ මිනිස්සු වගේ,
    පූසො නන් එහේම නෑ .ඒල වෙනමම ආතල් එකක් මචන් ;)

    :yes::yes:බල්ලෝ හොදයි ආරක්ෂාවට තනියට සහ උන්ගැන හොයල බලන්න පුළුවන් අයට විශේෂයෙන් තමන් ඇතිකරන සතාගෙන් යමක් බලාපොරොත්තු වෙන උදවියට

    පුසාට ඉතින් කෑම ටිකක් විතරයි දෙන්න තියෙන්නේ හැබැයි උගෙන් දෙයක් බලාපොරොත්තු වෙන්න බැ .උන් තමන්ගේ ස්වාමියාට (ඇත්තටම ආවතේව කරය :lol:) ආදරය දක්වනවා එත් බල්ලෝ තරම් බැදීමක් නැ
    උන්ගෙන් ලැබෙන ෆන් එකනම් උන්ටම ආවේනිකයි
    :P
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,312
    113
    මං ඉස්සර බල්ලන්ට ආසයි :( ඒත් පස්සෙ අපේ ගෙදරට බල්ලෙක්ව ගෙනාව දැන් අප්පිරියයි :( අර වස නැති පූස මැරුණෙ සර්පයෙක් ගහල :( අනේ ඒ වගේ බල්ලටත් වුනා නං කියල හිතෙනව :( මට නං බල්ල මැරුණ කියල කිසිම දුකක් දැනෙන එකක් නෑ :no:

    බව්වව නාවපිය. ගඳ අඩු වෙයි. මැක්කො කරදරේ එහෙම ඇති. මැක්කො හැලෙන සබං කැටයක් තියෙනව. තව මැක්කො හැලෙන්ඩ බෙහෙත් තියෙනව විදින්ඩ. රුපියල් 200ක් වත් යන්නෙ නෑ ඒකට.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,312
    113
    පව් බං හැම සතාටම එක වගේ ආදරේ කරන්න පුරුදු වෙන්න ඕන බල්ලො පූසො කබරයො තලගොයි පොළොන්ගු කියල වෙනසක් කරන්න එපා. :P

    සරපයො අප්පිරියයි බං දකිද්දි. ඇඟ හිරිවැටෙනව. අර ප්‍රේම දඩයම කියන කතාවෙ ඉන්නෙම නයි :sorry:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,312
    113
    මරුසිරා;22350512 said:
    පව් යකෝ බල්ලෙක් මැරෙනකන් බලන් ඉන්නේ :lol::no: උත් සතෙක් නේ
    අපි පොඩිකාලේ හිටිය අමතක නොවෙන පුසෝ කීප දෙනෙක් .
    පලවෙනි එකා පට්ට දඩයක්කාරයා . මන් කවදාවත් දැකල නැ උ බත් කනවා .ගෙදරින් බත් මලු මස් එක්ක දුන්නත් කන්නේ නැ .උ උගේ වේල දඩයම් කරන් තමයි කන්නේ :)
    කොටින්ම ඒකාලේ මන් හිතන් හිටියේ පුසෝ බත් කන්නේ නැ කියලා :lol:
    අපි ගෙවල් මාරු කරපුදා මන් උව දල තිබ්බ ගෝනිය ලිහුව විතරයි ජෙට් එක වගේ පැනල ගියා ගියාමයි ආයේ හම්බවුනේ නැ :(

    අනිත් එකා කහි සුදුයි එකෙක් මහතායි පට්ට ලස්සනයි .පොඩි කළෙම අපේ මල්ලිගේ පස්සේ ගෙදරටම ආව .පස්සේ අපි උව තියාගත්තා .මු ලොකු වුනාම මාර වසය පොඩ්ඩ බැරිවෙන්න පන්න පන්න පනවා .හැබැයි ලාවට .ගොඩක්ම තද වුනොත් තමයි ලේ පනින්න හපන්නේ පස්සේ වැරදියි කියල තේරිලා දුවනවා .එන්නේ නැ පළාතේ :lol:

    සාලේ උට වෙනම පුටුවක් තියෙනවා .කව්රු හිටියත් උට එක දෙන්නම ඕනේ .පුටුවෙන් එකයි මු ලෝම ගොඩයි අතගාන්න ආස හිතෙනවා .
    මු කවදාවත් අපි කනකොට ඉල්ලන්නේ නැ බඩගිනිම වුනොත් අතින් පොඩි තට්ටුවක් දානවා .කැගහන්නේ නැ :love::love:
    මු මාර චරිතයක් .අපි ගෙවල් ලග පාරේ යනකොට මු අපි මග ඉන්නවා දැක්ක ගමන් හැන්ඟෙනවා :lol::lol:
    ඒකාලේ පාර දෙපැත්තේ ලොකුවට තණකොළ .මු තණකොළ බිස්සට මුවාවෙලා ඉන්නවා අපි යනකන් :lol::lol:



    මම නිදාගන්නේ නෙට් එක දාගෙන .රෑට මු හොරෙන් හොරෙන් හිමිනම එනවා ඇදට ඇවිත් ලාවට අඩිය තියල මග ලගම ඇවිත් නිදාගන්නවා .සමහර දාට මු මගේ මුණ ලගම නිදි ටයර් එක වගේ :lol:

    මු මාස 2 කට සැරයක් මිසින් .මු ඒකාලේ සතියක් දෙකක් වලබහිනවා මන් හිතන්නේ :P

    ආයේ ගෙදර එනවා සමහර වෙලාවට දැලි නාගෙන තුවාල කරන් .ඉතින් අම්මයි මායි මුව අල්ලන් නාවල තුවාල වලට බෙහෙත් දානවා :lol::lol:
    අපිත් එක්ක අවුරුදු 15 කට වඩා හිටිය .දවසක් අපේ පත්ත්ස්ට ඔය බෙහෙත් විදින එකෙක් අවා.මු අරපුටුවේ නිදන් ඉන්නකොට මමමයි අම්මත් එකකේ බෙහෙත් විදින්න අරන් ගියේ .අරු කොන්දට බෙහෙත් දෙපාරක් විද්ද බන්
    එදා මු හරි අමාරුවෙන් හිටියේ .පහුවෙනිදා බැලින්නම් මු මැරිලා .:(:(

    මම අදටත් පසු තැවෙනවා බන් මේකට .බෙහෙත් නොවිද්ද නම් මු තව කාලයක් ඉන්නවා අපිත් එක්ක :dull::dull::dull::(:(:(


    පිස්සු හැදෙනව ඕයි :lol:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,312
    113
    තව දාන්න මේ හරකුන්ගේ මොළේ පෑදෙන්නත් එක්ක!

    හැමෝම එක වගේ නෑ. අතරින් පතර මේ වගේ කිහිප දෙනෙක් හැම සත්තු වර්ගයකම ඇති..

    අම්මෝ අනිත් පූස් අම්මල පැටවුන්ට කොච්චර ආදරේද...
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,312
    113
    මරුසිරා;22350963 said:
    අපි පුසේක්ව අත ගනවට උන් අකමතිලු .හේතුව උන් හිතන්නේ උන්ගේ ඇග අපිරිසිදු කරනවා කියල ආර්ටිකල් එකක කියෙව්වා ඉස්සර :lol:

    අපි උන්ව අතගාල ඉවරවුන ගමන් උන් මුණ එහෙම හෝදලා ඇගත් හොදගන්නේ එකලු :lol::lol::angry::lol::lol:
    :angry::lol:

    අපේ ගෙදර තැඹිලි පාට පූසෙක් හිටිය. අඩේ ඌ කැමති නෑ උස්සල අරං අතේ තියං ඉන්නවට. පැනල යන්ඩමයි හදන්නෙ. අනිත් කලු එකා එහෙම නෑ..
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,312
    113
    මරුසිරා;22351086 said:
    :yes::yes:බල්ලෝ හොදයි ආරක්ෂාවට තනියට සහ උන්ගැන හොයල බලන්න පුළුවන් අයට විශේෂයෙන් තමන් ඇතිකරන සතාගෙන් යමක් බලාපොරොත්තු වෙන උදවියට

    පුසාට ඉතින් කෑම ටිකක් විතරයි දෙන්න තියෙන්නේ හැබැයි උගෙන් දෙයක් බලාපොරොත්තු වෙන්න බැ .උන් තමන්ගේ ස්වාමියාට (ඇත්තටම ආවතේව කරය :lol:) ආදරය දක්වනවා එත් බල්ලෝ තරම් බැදීමක් නැ
    උන්ගෙන් ලැබෙන ෆන් එකනම් උන්ටම ආවේනිකයි
    :P

    හැබැයි ගෙදර මීයො එහෙම බෝවෙන්නෙ නෑ. තව කැරපොත්තො එහෙම
    වත්තට එන පොඩි සරපයො, ගෝනුස්සො, පත්තෑයො වගේ එවුන්ගෙන් අපිව ආරක්ෂා වෙනව. ඇත්දැකීමෙන් කියන්නෙ..
     

    Qwertyone

    Well-known member
  • May 30, 2017
    518
    47
    63
    අපේ ගෙදරත් හිටිය පූසෙක්, ඒ දවස්වල අපි බිම නිදියන්නෙ අම්මයි තාත්තයි දෙපැත්තෙන් අපි මැද, උදේ නැගිටිනකොට අපි නිදාගන හිටපු කාමරේ දොර ළඟ එහා පැත්තෙ සරපයෙක්ගෙ (මාවිලෙක්) ඔළුව වෙන්කරල කෑලි දෙක ළඟ ඉඳගන පූස අපි දිහා බලන් ඉන්නවා. දවල් අපි ඉස්කෝලෙ ගිහින් එනකොට තාත්ත වත්ත පල්ලෙහා ඉඳන් උදැල්ලක් අරන් එනවා. :(:(ඌ නොහිටියනන් අදටත් අපෙන් කෙනෙක් අපි අතර නෑ..

    දැන්නම් පූසෙක් නෑ
     
    • Like
    Reactions: WhiteWalker

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,312
    113
    අපේ ගෙදරත් හිටිය පූසෙක්, ඒ දවස්වල අපි බිම නිදියන්නෙ අම්මයි තාත්තයි දෙපැත්තෙන් අපි මැද, උදේ නැගිටිනකොට අපි නිදාගන හිටපු කාමරේ දොර ළඟ එහා පැත්තෙ සරපයෙක්ගෙ (මාවිලෙක්) ඔළුව වෙන්කරල කෑලි දෙක ළඟ ඉඳගන පූස අපි දිහා බලන් ඉන්නවා. දවල් අපි ඉස්කෝලෙ ගිහින් එනකොට තාත්ත වත්ත පල්ලෙහා ඉඳන් උදැල්ලක් අරන් එනවා. :(:(ඌ නොහිටියනන් අදටත් අපෙන් කෙනෙක් අපි අතර නෑ..

    දැන්නම් පූසෙක් නෑ

    දැක්කනෙ :)
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,312
    113
    :( අරූ පූසට දෂ්ඨ කරලද? නැත්තන් උගෙ ලේ විසද?

    අඩේ පූසවත් මැරුණ නේද... :(

    උඹලව බේරල ඌ මැරුණ..
    අපෙත් ආදරෙන් හදපු පූසො කී දෙනෙක්නං මැරුණද..
    ආයෙත් අපිට එයාලව හම්බවෙන්නෙ නැද්ද :(
     

    Qwertyone

    Well-known member
  • May 30, 2017
    518
    47
    63
    අඩේ පූසවත් මැරුණ නේද... :(

    උඹලව බේරල ඌ මැරුණ..
    අපෙත් ආදරෙන් හදපු පූසො කී දෙනෙක්නං මැරුණද..
    ආයෙත් අපිට එයාලව හම්බවෙන්නෙ නැද්ද :(
    :(

    ඔව් දවල් පූසත් මැරිල. :( අපි එනකොට තාත්ත වළලල.
     
    Last edited:

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,417
    6,904
    113
    වින්ටර් ෆොල්
    Licki-Brush-GIF-05232016.gif

    giphy-downsized-large.gif
     
    • Like
    Reactions: WhiteWalker