කූල්~නෑ

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ෆ්‍රිජ් එකේ පහළ තට්ටුව කුල් වෙන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා..
    ෆ්‍රීසර් එකේ නම් කුල් වෙනවා. ඒ කියන්නේ ගෑස් නැති ප්‍රශ්නය ද මේකට බලපාන්නේ.
    එහෙම නම් ගෑස් ගහන්න කීයක් වගේ මුදලක් යයි ද කියලා පොඩ්ඩක් මේ ගැන දැනුවත් අය පැහැදිලි කරනවා ද.

    මේ ගැන අත්දැකිම් තියෙන අය වුනත් තමන්ගේ අදහස් හුවමාරු කරන්න ලොකු උදව්වක්.
    නුවර / කටුගස්තොට පැති වල ෆ්‍රීජ් එකට ගෑස් ගහන තැන් ගැන වැටහිමක් තියෙනවා නම් ඒ ගැන විස්තර එකතු කරන්න ලොකු උදව්වක්..

    සමහරක් උදවිය කියන්නේ ෆෑන් එකේ අවුලක් හින්දා මේ ප්‍රශ්නේ බලපාන්නේ කියලා.
    මට නම් මේ ගැන වැටහිමක් නම් නෑ, ඒ හින්දා දන්න කියන උදවිය මේ ගැන දැනුවත් කරන්න ලොකු උදව්වක්.
    .​
     
    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    oya case ekama ape gedara eketh thibba, pahala door eka wehuwama fan eka on wenna switch ekak thiyenawa,door ekata press wela thama switch on wenne, a switch eka replace karama hari giya, a/c electrician kenekta pennapan podi wedak oka.
     
    • Like
    Reactions: coollifestyle4u

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    oya case ekama ape gedara eketh thibba, pahala door eka wehuwama fan eka on wenna switch ekak thiyenawa,door ekata press wela thama switch on wenne, a switch eka replace karama hari giya, a/c electrician kenekta pennapan podi wedak oka.

    එහෙමද ස්තුතියි දැනුවත් කලාට. කොහොමත් අපේ අනිත් අයගේ අත්දැකිම් ටිකත් පොඩ්ඩක් විපරම් කරලා බලමු.
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    fan eka kadila athi

    ඔව්.

    ෆෑන් එකෙන් නේද පහලට කූල එක යවන්නේ?

    ෆෑන් එක වැඩ නැති උනාම තමා පහලට කූල් එක යන්නේ නැත්තේ මම දන්න විදිහට. දොරවල් දෙක ඇරලා අර ලයිට් එක නිමෙන බටන් දෙක ඔබාගෙන කන් දීලා බලපන් ෆෑන් එක වැඩද කියලා. සද්දයක් නැත්නම් ඒක තමා අවුල. ලොකු ගානක් යන්නෙ නෑ.

    ගෑස් ප්‍රශ්නයක් නම් මුලු ෆ්‍රිජ් එකම කූල් නැති වෙන්න ඕනේ.
     
    • Like
    Reactions: coollifestyle4u

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඔව්.

    ෆෑන් එකෙන් නේද පහලට කූල එක යවන්නේ?

    ෆෑන් එක වැඩ නැති උනාම තමා පහලට කූල් එක යන්නේ නැත්තේ මම දන්න විදිහට. දොරවල් දෙක ඇරලා අර ලයිට් එක නිමෙන බටන් දෙක ඔබාගෙන කන් දීලා බලපන් ෆෑන් එක වැඩද කියලා. සද්දයක් නැත්නම් ඒක තමා අවුල. ලොකු ගානක් යන්නෙ නෑ.

    ගෑස් ප්‍රශ්නයක් නම් මුලු ෆ්‍රිජ් එකම කූල් නැති වෙන්න ඕනේ.

    ඒ විදියට කරලා බැලුවා, එහෙම කලාම ෆ්‍රිසර් එකේ ෆෑන් සද්දේ විතරයි ඇහෙන්නේ, පහල ෆෑන් එකේ සද්දයක් එන්නේ නෑ, ඒ අනුව නම් ඕය සහෝ, කිව්ව විදියට නිගමණයට එන්න පුලුවන් ෆෑන් එක වැඩ නෑ කියලා. මේකට කොයි තරම් වියදමක් යයි කියලා ද හිතන්නේ.
     
    • Like
    Reactions: marQuis

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    ඒ විදියට කරලා බැලුවා, එහෙම කලාම ෆ්‍රිසර් එකේ ෆෑන් සද්දේ විතරයි ඇහෙන්නේ, පහල ෆෑන් එකේ සද්දයක් එන්නේ නෑ, ඒ අනුව නම් ඕය සහෝ, කිව්ව විදියට නිගමණයට එන්න පුලුවන් ෆෑන් එක වැඩ නෑ කියලා. මේකට කොයි තරම් වියදමක් යයි කියලා ද හිතන්නේ.

    මචෝ, මම දන්න විදිහට නම් එක ෆෑන් එකයි එන්නේ.

    ඒක ඒන්නේ ෆ්‍රීසර් එකට තමා. යටට වෙනම ෆෑන් එකක් එන්නේ නෑ. හැබැයි සමහර මොඩල් වල වෙනස් විදිහකට එන්නත් පුලුවන්. ඒක හරියටම දන්නේ නෑ.

    උඹේ ෆෑන්, ඩෝර් ස්විචස් ඔක්කොම වැඩ නම් පල්ලෙහාට කූල් එක එන පාත් එක බ්ලොක් වෙලා හරි අර කූල් එක අඩු වැඩි කරන පහල යුනිට් එකේ තර්මොස්ටැට් එක හෝ වැල්ව් ගේට් එකේ අවුලක් වෙන්නත් පුලුවන්.

    ඕවා නම් පොඩි සීන් . හැබැයි ඉක්මනට ටෙක් කෙනෙක් ගෙනත් පෙන්නපන්.
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මචෝ, මම දන්න විදිහට නම් එක ෆෑන් එකයි එන්නේ.

    ඒක ඒන්නේ ෆ්‍රීසර් එකට තමා. යටට වෙනම ෆෑන් එකක් එන්නේ නෑ. හැබැයි සමහර මොඩල් වල වෙනස් විදිහකට එන්නත් පුලුවන්. ඒක හරියටම දන්නේ නෑ.

    උඹේ ෆෑන්, ඩෝර් ස්විචස් ඔක්කොම වැඩ නම් පල්ලෙහාට කූල් එක එන පාත් එක බ්ලොක් වෙලා හරි අර කූල් එක අඩු වැඩි කරන පහල යුනිට් එකේ තර්මොස්ටැට් එක හෝ වැල්ව් ගේට් එකේ අවුලක් වෙන්නත් පුලුවන්.

    ඕවා නම් පොඩි සීන් . හැබැයි ඉක්මනට ටෙක් කෙනෙක් ගෙනත් පෙන්නපන්.

    දැන් ටෙක්නිෂන් එකෙක් ට කතා කලා බැරිම තැන, තව පැයකින් වගේ එන්නම් කියලා කිව්වා. ස්තුතියි මචන් විස්තර ඇතුලත් කලාට.