බම්ප්
kellsupun Member Feb 12, 2010 61,910 3,299 0 Disce aut Discede Oct 13, 2017 #22 ado mekawa dakka kal bump
coollifestyle4u Well-known member Jun 16, 2008 39,931 2,501 113 .:මහනුවර:. Oct 13, 2017 #23 marQuis said: Click to expand... toi said: ela ela mokada wunee kiyala daanna apita denaganna Click to expand... ටයිමර් එක රි ප්ලේස් කලා ඒ වගේම ෆ්‍රිසර් එක ඇතුලේ අයිස් කුට්ටි ෆ්‍රීස් වේලා. ගලවලා බලද්දි තමයි පෙනුනේ.. ගලවන්නේ නැතිව තිබ්බා නම් ෆ්‍රීස් වෙච්ච ගතියක් පෙන්න තිබ්බේ නෑ. කොහොම හරි රු.5,000 කට තට්ටු වුනා. පොඩි වැඩක් කියලා හිතුවාට පැය 1 හමාරක් වගේ ගියා වැඩේට. හැමෝගේම අදහස් වලට වගේම මේ ත්‍රේඩ් එක බම්ප් එකක් දීලා ඉදිරියට ගෙනියපු හැමෝටම ස්තුතියි. Last edited: Oct 13, 2017
marQuis said: Click to expand... toi said: ela ela mokada wunee kiyala daanna apita denaganna Click to expand... ටයිමර් එක රි ප්ලේස් කලා ඒ වගේම ෆ්‍රිසර් එක ඇතුලේ අයිස් කුට්ටි ෆ්‍රීස් වේලා. ගලවලා බලද්දි තමයි පෙනුනේ.. ගලවන්නේ නැතිව තිබ්බා නම් ෆ්‍රීස් වෙච්ච ගතියක් පෙන්න තිබ්බේ නෑ. කොහොම හරි රු.5,000 කට තට්ටු වුනා. පොඩි වැඩක් කියලා හිතුවාට පැය 1 හමාරක් වගේ ගියා වැඩේට. හැමෝගේම අදහස් වලට වගේම මේ ත්‍රේඩ් එක බම්ප් එකක් දීලා ඉදිරියට ගෙනියපු හැමෝටම ස්තුතියි.
Error365! Well-known member Jun 27, 2012 12,989 9,543 113 එක තැනක නෑ Oct 13, 2017 #25 ape gedara fridge eketh okamai case eka ban