ෆ්රිජ් එකේ පහළ තට්ටුව කුල් වෙන්නේ නැති ප්රශ්නයක් තියෙනවා..
ෆ්රීසර් එකේ නම් කුල් වෙනවා. ඒ කියන්නේ ගෑස් නැති ප්රශ්නය ද මේකට බලපාන්නේ.
එහෙම නම් ගෑස් ගහන්න කීයක් වගේ මුදලක් යයි ද කියලා පොඩ්ඩක් මේ ගැන දැනුවත් අය පැහැදිලි කරනවා ද.
මේ ගැන අත්දැකිම් තියෙන අය වුනත් තමන්ගේ අදහස් හුවමාරු කරන්න ලොකු උදව්වක්.
නුවර / කටුගස්තොට පැති වල ෆ්රීජ් එකට ගෑස් ගහන තැන් ගැන වැටහිමක් තියෙනවා නම් ඒ ගැන විස්තර එකතු කරන්න ලොකු උදව්වක්..
සමහරක් උදවිය කියන්නේ ෆෑන් එකේ අවුලක් හින්දා මේ ප්රශ්නේ බලපාන්නේ කියලා.
මට නම් මේ ගැන වැටහිමක් නම් නෑ, ඒ හින්දා දන්න කියන උදවිය මේ ගැන දැනුවත් කරන්න ලොකු උදව්වක්.
.