නුවර තියන ලස්සන හෝටල්

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    නුවර තියන ලස්සන හෝටල්

    කිතුල්කන්ද වගේ ස්වාබාවික විදිහට ගස් වැල් තියන හොටෙල් මොනවද මචන්ල නුවර .ඔක්කොම වටේම බිල්ඩින් ඒවනෙ තියෙන්නෙ :(:(:(:nerd::nerd::nerd::nerd:

    http://www.galavillaspa.com/#intro
     
    Last edited:

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    22151486.jpg
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    mu kandy welath danne nene :baffled::baffled::baffled::baffled::baffled:
    හෝටල් වලට ගිහින් පුරුද්දක් නෑනේ බන් අපිට :baffled: නම් වලින් විතරයි දන්නේ ඇතුලේ ගස් තියෙනවද කොන්ක්‍රීට් තියෙනවද කියන්න දන්නේ නෑ ඉතින් :(
     
    • Like
    Reactions: EUMA175

    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    හෝටල් වලට ගිහින් පුරුද්දක් නෑනේ බන් අපිට :baffled: නම් වලින් විතරයි දන්නේ ඇතුලේ ගස් තියෙනවද කොන්ක්‍රීට් තියෙනවද කියන්න දන්නේ නෑ ඉතින් :(

    :yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: LazyLizard