යාලුවනේ, Asus Phone එකකට යන්න හිත තිබුනත් පස්සේ Xiaomi එකකට යන්න හිත හදා ගත්තා. ගාන Rs: 25000 ට අඩු එකක් තමා හොයන්නේ. ඉතින් මෙන්න මේ Xiaomi Phones තුනෙන් වඩාත් හොද එක මොකක්ද කියල කියන්න පුලුවන්ද ? හොද කැමරාවක් හා බැටරි ලයිෆ් එකක් තියන එක තමා මුලිකම දේ.
1. Xiaomi Redmi 4X
2. Xiaomi Redmi Note 4
3. Xiaomi Redmi Note 4X
Xiaomi මිල අඩු ෆෝන් වල Low light Photo අවුල් නම් Rs 25000 ට අඩු වෙන හොද ෆෝන් එකක් කියන්ඩ......
Shipping දාද්දි කොහොමද හොද ? Aliexpress/ DHL/ EMS ???? rep+ දෙමි.

Last edited: