1. මෙන්න මේ Xiaomi ෆෝන් 2න් හොද එක මොකක්ද යාලුවනේ ???
2. මේවට වඩා හොද වෙන ෆෝන් එකක් තියනවද Rs 70000 ට අඩුවෙන්. (කැමරා හොද වෙන්න ඕන)
3. Shipping Rs 2000 ක් වගේ වෙනවා. පොස්ට් ඔෆිස් එකට ගිහිල්ල tax ගෙවල ගන්න නේද තියෙන්නේ ??
Xiaomi Redmi Note 12 Pro
https://www.aliexpress.com/item/1005005766167836.html?spm=a2g0o.store_pc_allProduct.8148356.20.35444b927GciT2&pdp_npi=3@dis!LKR!LKR 94,256.03!LKR 65,979.22!!!!!@211b88f016958285706978443e0dda!12000034371765481!sh!LK!1642020505
Xiaomi Redmi Note 11 Pro+ (5G)
https://www.aliexpress.com/item/1005005657296723.html?spm=a2g0o.store_pc_allProduct.8148356.35.35444b92xsF8F3&pdp_npi=3@dis!LKR!LKR 99,826.89!LKR 69,879.47!!!!!@211b88f016958285706978443e0dda!12000035419403525!sh!LK!1642020505
@Hyaenidae
මට ෂිපින් වලට 2000ක් වගේ වැටෙනවානේ මචන්.......![]()
ශිපින් free නේ.
ඔව් කොළේ ආවම ළඟම තියෙන foreign parcel counter එකක් තියෙන පෝස්ට් ඔෆිස් එකට ගිහින් ගන්න තියෙන්නෙ
Promo code XM20 විතරද තියෙන්නේ ??මමනං කෝඩ් එකක් ගැහුවෙ නෑ නිකං ගියාම free පෙන්නන්නෙමට ෂිපින් වලට 2000ක් වගේ වැටෙනවානේ මචන්.......Promo code XM20 විතරද තියෙන්නේ ??
මොකේද චොර??? කොතනින්ද ෆෝන් එක ගත්තේ ??Cam chora.
Oya ganata mehen ganna barida bn
මම Redmi 11s එකක් පාවිච්චි කරන්නේ...කැම් එකේනම් කිසිම නරකක් නෑ.. සුපිරි...Cam chora.
Oya ganata mehen ganna barida bn
bro.. math gatta wifeta redmi note 12 pro ekaka monday.. 95i une... idelaz eke (8GB-256GB- Black) patta phone eka...1. මෙන්න මේ Xiaomi ෆෝන් 2න් හොද එක මොකක්ද යාලුවනේ ???
2. මේවට වඩා හොද වෙන ෆෝන් එකක් තියනවද Rs 70000 ට අඩුවෙන්. (කැමරා හොද වෙන්න ඕන)
3. පොස්ට් ඔෆිස් එකට ගිහිල්ල tax ගෙවල ගන්න නේද තියෙන්නේ ??
Xiaomi Redmi Note 12 Pro
Xiaomi Redmi Note 11 Pro+ (5G)
no no it comes with TRCSL approval.. phone eke wrapper eke sticker eka paste karala thoyanawaTRC approve ganna scne ekak thiyanawa neda?
TRC scne nam epa wenawa.
idealz - Marino Mallbro.. math gatta wifeta redmi note 12 pro ekaka monday.. 95i une... idelaz eke (8GB-256GB- Black) patta phone eka...
math use karanawa Redmi note 10 pro eka 2021 idan patta phone eka.. camera ithin ahanna deyak naha... pattama patta... baya nathuwa gainin....
idealz eken ganin unge wada genuine.. man ungen phones 4kma gatta
no no it comes with TRCSL approval.. phone eke wrapper eke sticker eka paste karala thoyanawa
------ Post added on Sep 28, 2023 at 9:57 AM
hoda GCam link ekaka ewapankoMmth note 10 pro use kara 2+ years kisi awlk na, e sensor ekamai oketh tynne, cam eka awlk na. GCam daganna samahara ewa eken hodai. Kisi awlk awe na.
5mins yanneth na onema ekak remove karannaඅනවශ්‍ය සොට්ටේයා කෑලි ඉන්ස්ටෝල් කරලා නේද ඔය ෆෝන් එන්නෙ
hoda GCam link ekaka ewapankoMmth note 10 pro use kara 2+ years kisi awlk na, e sensor ekamai oketh tynne, cam eka awlk na. GCam daganna samahara ewa eken hodai. Kisi awlk awe na.
https://gcamapk.io/hoda GCam link ekaka ewapanko