youtube channel උදවු

MaxFunMan

Active member
  • Dec 10, 2014
    724
    247
    43
    මචන් ලා මන් ගාව lap 2ක් තියනවා .ගෙදර adsl එකෙන් ලැප් 2කින් youtube chanale 2ක් හැදුවොත් chanale 2ම ban වෙයිද .
    උන්ගේ රුල් වලට අනුව එහෙම හදන්ට බැරිද
     
    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    youtube channel ඕනෑම ප්‍රමාණයක් හදන්න පුළුවන් .adsense account තමයි එහෙම බැරි ..adsense account එකයි පුළුවන් ..
     
    • Like
    Reactions: MaxFunMan

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    චැනල් ඕනම ගානක් හදන්න පුළුවන් එකම මැෂින් එකෙන්
    ඒත් චැනල් හැට හුටාමාරක් හදලා හෙන කික් එකේ වැඩ පටන් ගන්න ගොඩක් උන් අඩුම ගානේ Address Pin එකවත් ගන්නෙ නැහැ
    ඒක නිසා එක චැනල් එකක් හදලා මහන්සි වෙලා ඒක ගොඩ දාපන් :)
     
    • Like
    Reactions: MaxFunMan

    MaxFunMan

    Active member
  • Dec 10, 2014
    724
    247
    43
    youtube channel ඕනෑම ප්‍රමාණයක් හදන්න පුළුවන් .adsense account තමයි එහෙම බැරි ..adsense account එකයි පුළුවන් ..
    athtada ban

    චැනල් ඕනම ගානක් හදන්න පුළුවන් එකම මැෂින් එකෙන්
    ඒත් චැනල් හැට හුටාමාරක් හදලා හෙන කික් එකේ වැඩ පටන් ගන්න ගොඩක් උන් අඩුම ගානේ Address Pin එකවත් ගන්නෙ නැහැ
    ඒක නිසා එක චැනල් එකක් හදලා මහන්සි වෙලා ඒක ගොඩ දාපන් :)

    machoo eka chanala 1k karaawa.
    joliyata hadapu parana 1k nikmata eye baluwa.
    video 5,6 thibune.
    video 2k 150000+ views ban.
    sub 500+ innawa ban.
    ekai beluwe up karala gannta.

    adsense account 2k pc 2kin hadwoth aul da ban.
    2kma ban waida
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    athtada ban

    machoo eka chanala 1k karaawa.
    joliyata hadapu parana 1k nikmata eye baluwa.
    video 5,6 thibune.
    video 2k 150000+ views ban.
    sub 500+ innawa ban.
    ekai beluwe up karala gannta.

    adsense account 2k pc 2kin hadwoth aul da ban.
    2kma ban waida
    මැශින් දෙකකින් ඊමේල් දෙකක් හදලා ෆෝන් නම්බර් දෙකක් දාලා ඇඩ්‍රස් දෙවිදියකට දාලා බෑන්ක් එකවුන්ට් දෙකකට විත්ඩ්‍රෝ කලොත් අහු වෙන්නෙ නැහැ :)
     
    MaxFunMan

    Active member
  • Dec 10, 2014
    724
    247
    43
    මැශින් දෙකකින් ඊමේල් දෙකක් හදලා ෆෝන් නම්බර් දෙකක් දාලා ඇඩ්‍රස් දෙවිදියකට දාලා බෑන්ක් එකවුන්ට් දෙකකට විත්ඩ්‍රෝ කලොත් අහු වෙන්නෙ නැහැ :)

    ela ela
    thanks.