ඩයලොග්

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ඊයේ ඩයලොග් එකට සිරසේ එකෙක් දුවගෙන ආව
    ලෝර්ඩ් ඔෆ් ද රි ලෝඩ් එකෙන් ලක්ෂ 10ක් දිනලා කියල උව අන්දලා
    උට කියල රුපියල් 10000ක් ද කොහෙද ඊසී කෑෂ් කරගෙන
    දැන් ෆෝන් ඔෆ් කියල නහයෙන් අඩනවා

    අරුන් චෙක් කරලා කිව්වා උන්ට කරන්න දෙයක් නැහැ කියල
    පොලිසි ගියත් වැඩක් නැහැලු , නම්බර් එකෙන් ට්‍රැක් කරාට අහුවෙන්නේ වෙන අහිංසකයෙක් ලු

    සල්ලි දාපු එකාව දැක්කම කියන්න බැහැ එච්චර ගොන් මෝලෙක් කියල , පඩ විදිනවා සට සට ගාල . හැබැයි උට පාන් කියාගන්නත් බැරි උනා අරුන් ආයි සල්ලි ගන්න බැහැ කිව්වම

    මේ ගේම් එකේ තනිකරම ඉන්නේ දෙමල උන් , වැඩේ කියන්නේ හෙන සෙනගක් මුන්ට අහුවෙනවනේ

    මේ වගේ සින් එකකදී මුන්ට දඩුවම් දෙන්න ක්‍රමයක් නැද්ද
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,967
    3,766
    113
    මට ඔහොම එකෙක් කතා කරලා මම ඌට කිව්වා සල්ලි දෙන්නම් කියල. ඊට පස්සේ එහෙම්ම ගිහින් කොහුවල පොලිසියේ ඕ අයි සී ට කිව්වා. අතටම අල්ලගන්න සෙට් කරලත් කරේ නෑ. ඕකයි නීතිය රකින්න ඉන්න අයගේ තත්ත්වේ. ඕව දන්න හින්ද හොරු ඕව කරනවා බය නැතුව.