බැංකුවක සේප්පුවක්...

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    බැංකුවක සේප්පුවක්...

    බැංකුවක(BOC) සේප්පුවක් ගන්න කීයක් ගෙවන්න වෙයිද?
    දන්න කෙනෙක් විස්තර කියනවද?
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    http://www.damro.lk/links/office_furniture/safes.html
    මේකේ තියනවද බලන්න.

    ඔ්වා නෙවෙයි බං.
    අපට බැංකුව ඇතුල තියෙන සේප්පුවක් ගන්න පුලුවන් අපේ වටිනා කියන දේවල් තැන්පත් කරලා තියන්න. එයින් එකක් ගන්න කීයක් ගෙවන්න ඔ්නෙද කියල දැන ගන්න ඇහුවේ...?
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    බැංකුවක(BOC) සේප්පුවක් ගන්න කීයක් ගෙවන්න වෙයිද?
    දන්න කෙනෙක් විස්තර කියනවද?

    මචන් FIX DEPOSIT එකක් දාන්න රුපියල් 100000.00 ක ඊට පස්සේ DEPOSIT BOX එකක් ඉල්ලන්න එතකොට එකක් ගන්න පුළුවන් අවුරුද්දකට රුපියල් 7000 ක් විතර කැපෙනවා . FIX එක RENEW වෙන වෙලාවට බැංකුවෙන් කතාකරලා එන්න කියනවා එතකොට ගිහින් අත්සන් කරන්න

    යතුරක් උබට දෙනවා අනිත් එක බැංකුව තිය ගන්නවා . DEPOSIT BOX එක ලගට යන්න දෙන්නේ උබට විතරයි බැංකු ඔෆිසර් කෙනෙක් එනවා එක අරින්න යන වෙලාවට උ ඇතුලට එන්නේ නැහැ . උබට ඕනෑම දෙයක් දාලා තියන්න පුළුවන් අහන්නේ බලන්නේ නැහැ
     
    Zork

    Active member
  • Jul 8, 2016
    377
    62
    28
    Always around...
    lesi ne ban ganna, BOC nam list eke inna oni.
    private banks wala nam priority customers lata thena denawa.
    kohomath BOC ekka baladdi ewaye ganan wedi.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ

    Locker එකක් නේද උබ ඔය කියන්නේ :oo::oo:

    http://www.gic.gov.lk/gic/index.php?option=com_info&id=772&task=info&lang=en

    ඔකේ විස්තර තියනවා :yes:

    මචන් FIX DEPOSIT එකක් දාන්න රුපියල් 100000.00 ක ඊට පස්සේ DEPOSIT BOX එකක් ඉල්ලන්න එතකොට එකක් ගන්න පුළුවන් අවුරුද්දකට රුපියල් 7000 ක් විතර කැපෙනවා . FIX එක RENEW වෙන වෙලාවට බැංකුවෙන් කතාකරලා එන්න කියනවා එතකොට ගිහින් අත්සන් කරන්න

    යතුරක් උබට දෙනවා අනිත් එක බැංකුව තිය ගන්නවා . DEPOSIT BOX එක ලගට යන්න දෙන්නේ උබට විතරයි බැංකු ඔෆිසර් කෙනෙක් එනවා එක අරින්න යන වෙලාවට උ ඇතුලට එන්නේ නැහැ . උබට ඕනෑම දෙයක් දාලා තියන්න පුළුවන් අහන්නේ බලන්නේ නැහැ

    එල...
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    lesi ne ban ganna, BOC nam list eke inna oni.
    private banks wala nam priority customers lata thena denawa.
    kohomath BOC ekka baladdi ewaye ganan wedi.

    Safety lockers genilla lesi naa ban, full godak ewage

    BOC එකේ තියෙනවා කියල පත්තරේ ad එකක් දාල තියෙනවා... ඒකයි බැලුවේ.. එකක් ගන්න.. රත්තරං එහෙම දාල තියන්න මරු නේ බං.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ado monowa athda neda owage :D

    මැණික්,
    කලු සල්ලි,
    රත්තරන් බිස්කට්,
    දේසපාලුවොන්ගේ ජඩ වැඩ වල සමාජයට හෙලි කරන්න බැරි ලියකියවිලි, තව ගොඩක් දේවල් ඇති බං..
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    මැණික්,
    කලු සල්ලි,
    රත්තරන් බිස්කට්,
    දේසපාලුවොන්ගේ ජඩ වැඩ වල සමාජයට හෙලි කරන්න බැරි ලියකියවිලි, තව ගොඩක් දේවල් ඇති බං..

    :shocked: film wala wage athi neda :oo:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    Gringotts බැන්කුවෙ මගෙත් එකක් තියනවා:yes:

    mageth thiyennawa 687 :love:

    1d8ef2c9ce9e04e4547bfeaf540d41b1_12238.gif