මෙන්න දෙමලු ඉස්සරහ නිවට සිරා බලුවෙන හැටි...*කේ ඇරියත් කමක් නැ ගානට ඉන්නෙ...
පට්ට වෙනස නේ
මෙන්න දෙමලු ඉස්සරහ නිවට සිරා බලුවෙන හැටි...*කේ ඇරියත් කමක් නැ ගානට ඉන්නෙ...
ඉතින් කවුද නැහැ කිව්වෙ?
ඔක්කොම ලොල්ලෝ තමා, දෙමලාගෙ හම්බයාගෙ විතරක් නෙමේ චන්ද තියෙනවා නම් හරක්ගෙ හරි ලොවනවා![]()
erozan දැන් තියෙන ආණ්ඩුවට බනින්නෙ නිකම් මහින්ද දෙමල්ලුන්ට නැවුනේ නැහැ වගේ නෙනෑ..උඹ එක්කෙනෙක් ගෙ පින්තූරයක් දාලා අනික් එක්කෙනාගෙ පින්තූරය නොදා හිටිය එකේ ඒක අසාදාරනයි වගේ හිතුනා... මම ඒකත් දැම්ම

ඒ පොයින්ටෙක තමා කියන්නේ මචන්. සරලව කිව්වොත් එල්ටීටීඊ උන්ට තිබ්බ අවි ආයුද තිබ්බා නම් 2009 වෙනකොට ජෙප්පන්ට, ජෙප්පො රට අල්ලලා ආන්ඩුත් හදලා.. ඒ වගේමයි ජෙප්පන්ට දුන්න බේත එල්ටීටීඊ උන්ට දුන්නානම් යුද්දේ අවුරුදු 5කට වඩා දුවන්නේ නැ.. එල්ටීටීඊ එකට වඩා දියුනු උගත් මිනිස්සු ජෙප්පො ලග හිටියේ.. උන්ට අයුද මුකුත් නැතුව උන් මිනිස්සු මැරුව ලියුම් කැල්ලෙන්. කොටි ඉස්කොලාවලට ගහනවා කියලා ඉස්කොලා වැහුව මතකද? නමුත් ඒක හොක්ස් එකක් බොරුවක් කියලා දැනුනට පස්සේ ඉස්කොලා ඇරියා. උන් ගැහුවෙත් නැ. ගහන්නත් බැ. නමුත් ජෙප්පො එක තුන්ඩු කැල්ලකින් ඉස්කොලා වැහුවා.. හෙට වැඩට යන්න එපා කිව්වොත් එකෙක් එලියට බහින්නේ නැ බන්. උබලගේ තාත්තගෙන් අහපන්. ඒ කාලේ තිබ්බ සෙල්ලන්. ඔය වගේමයි STF එකේ සෙල්ලන්. ගෙවල්වල ගම්පෙරලිය කියොපු උන්වත් කුදලගෙන ගියා පෙරලිකාරයො කියලා. පාතාලේ ආවේ කොහොමද? ඔය යුඇන්පී ජේවීපී නැසිල්ලට ගිහින්. හිරේ හිටපු අන්ඩයො ඔක්කොම එලියට ගත්තා ජෙප්පො මරන්න.හරි හරි උඹ ඔය කියන ඒවා ඇත්ත..මම ඒක නෙමේ කතා කලේ..මම කතා කලේ මම ඉස්සෙල්ල කොමෙන්ට් එකේ ලියපු මගේ පොයින්ට් එක ගැන![]()
උබට පයිත්තියන්ද? උන් පත් කරගත්ත එකාට උන් ගහයිද?මරුසිරා;22358934 said:අපරාදේ දෙමෙල්ලු ටිකවත් ඕකට නෙලුවේ නැහැනේ![]()
ඒ පොයින්ටෙක තමා කියන්නේ මචන්. සරලව කිව්වොත් එල්ටීටීඊ උන්ට තිබ්බ අවි ආයුද තිබ්බා නම් 2009 වෙනකොට ජෙප්පන්ට, ජෙප්පො රට අල්ලලා ආන්ඩුත් හදලා.. ඒ වගේමයි ජෙප්පන්ට දුන්න බේත එල්ටීටීඊ උන්ට දුන්නානම් යුද්දේ අවුරුදු 5කට වඩා දුවන්නේ නැ.. එල්ටීටීඊ එකට වඩා දියුනු උගත් මිනිස්සු ජෙප්පො ලග හිටියේ.. උන්ට අයුද මුකුත් නැතුව උන් මිනිස්සු මැරුව ලියුම් කැල්ලෙන්. කොටි ඉස්කොලාවලට ගහනවා කියලා ඉස්කොලා වැහුව මතකද? නමුත් ඒක හොක්ස් එකක් බොරුවක් කියලා දැනුනට පස්සේ ඉස්කොලා ඇරියා. උන් ගැහුවෙත් නැ. ගහන්නත් බැ. නමුත් ජෙප්පො එක තුන්ඩු කැල්ලකින් ඉස්කොලා වැහුවා.. හෙට වැඩට යන්න එපා කිව්වොත් එකෙක් එලියට බහින්නේ නැ බන්. උබලගේ තාත්තගෙන් අහපන්. ඒ කාලේ තිබ්බ සෙල්ලන්. ඔය වගේමයි STF එකේ සෙල්ලන්. ගෙවල්වල ගම්පෙරලිය කියොපු උන්වත් කුදලගෙන ගියා පෙරලිකාරයො කියලා. පාතාලේ ආවේ කොහොමද? ඔය යුඇන්පී ජේවීපී නැසිල්ලට ගිහින්. හිරේ හිටපු අන්ඩයො ඔක්කොම එලියට ගත්තා ජෙප්පො මරන්න.
රජකාලේ ඉතිහාසය විතරනේ බන් අපේ උන්ට දැන් උගන්නන්නේ. හරිනම් ජෙප්පොන්ගේ යුද්දෙයි එල්ටීටීඊ යුද්දෙයි උගන්නන්න ඔනා. දෙමල හිත රිදෙන සීන් වැඩක් නැ. අතීතේ මොන තරම් හිත් රිදුනත් ඉදිරි උන් මෙවා දැනගන්න ඔනා. අදටත් කී දෙනාද ඉන්නේ මේවා හරියට දන්න. අපිත් දන්නේ යාන්තම් මතකෙකිනුයි තාත්තලාට වෙච්ච දේවල් අනුවයි. අපේ පරම්පරාවෙන් පස්සේ ආයේ ජෙප්පො චාටර් කියන්න එකෙක් නැ.Game of thrones මතක් උනා අපි හිතුවට game of thrones වගේ ඒවා දරුණුයි කියලා ඇත්තටම ඊට වඩා දරුණු දේවල් ඇත්ත ලෝකෙ වෙනවා,මිනිස්සු බලයට කොච්චර දේවල් කරනවද?,කොහොමත් සිංහල උන්ට යුද්ධයක් නැත්නම් නිකන් කාපු නැති වගේ,
රජකාලේ ඉතිහාසය විතරනේ බන් අපේ උන්ට දැන් උගන්නන්නේ. හරිනම් ජෙප්පොන්ගේ යුද්දෙයි එල්ටීටීඊ යුද්දෙයි උගන්නන්න ඔනා. දෙමල හිත රිදෙන සීන් වැඩක් නැ. අතීතේ මොන තරම් හිත් රිදුනත් ඉදිරි උන් මෙවා දැනගන්න ඔනා. අදටත් කී දෙනාද ඉන්නේ මේවා හරියට දන්න. අපිත් දන්නේ යාන්තම් මතකෙකිනුයි තාත්තලාට වෙච්ච දේවල් අනුවයි. අපේ පරම්පරාවෙන් පස්සේ ආයේ ජෙප්පො චාටර් කියන්න එකෙක් නැ.
ජේවීපී එක එදා මැරුවා උන්ගේ අදහසට විරුද්ධ උන එවුන්. ඒත් උන් ගමක් පිටින කපල මැරුවද? එල්ටීටී එක එහෙම කරා. එහෙනම් උඹ කියන විදිහට හමුදාවත් ත්‍රස්තවාදියෝ ද? මොකද උනුත් මැරුව නේ.උබ පටලවගෙන කොල්ලො. කොතනකවත් මම එල්ටීටීඊ උන් සාදාරනය කලාද? මම කියන්නේ උනුත් ත්‍රස්තවදියො.. ජෙප්පොත් ත්‍රස්තවදියො.. අනේ උන් බස් එකෙන් බස්සලා ගිනි තියපුවා.. හිනා යනවා මචන්.. තමන්ට උගන්නපු ගුරුවරයගේ, දහම් පාසල් ගිය හාමුදුරුවන්ගේ ඇස් උගුල්ලලා පයි කපලා මැරුවේ.. උබට මතකද ඒ අතීතේ? නැත්තම් උබ හිටියේ නැද්ද ඒ කාලේ. දනිහෙන් උඩට මිනියක් ඉස්සුවොත් මිනිය ගෙනිච්ච උන්ව රැට මරනවා.. උබ බයාස් වෙලා කතා කලාට. මම කතා කරන්නේ ජෙප්පො බබාල කොටි සත්තු වගේ නෙමෙයි. ජෙප්පොත් සත්තු කොටිත් සත්තු.. ජෙප්පො සමාජ අසාදාරනේට නැගිට්ටේ නැ. ඒ උබලට අද ජෙප්පො කියලාදෙන අතීතේ.. ජෙප්පො බැලුවේ දවසින් රට අල්ලලා රුසියන් විප්ලවේ මෙහේ කරන්න. හරියනවද කියහන්කො. අද අරූට මූට කඩේ යනව කියල බැන්නට ඉස්සෙල්ලාම රුසියාවට පුක පාත් කලේ ජෙප්පො..
100% ඇත්ත කතාවජේ වී පී කියන්නේ රටේ තිබ්බ හොඳම මොළ ටික ඒ කාලේ. උන්ට බෝම්බ හදන්න තිබ්බ. කිසිම අවුලක් නැතුව. උන් බස් ගිනිතිබ්බ. හැබැයි මිනිස්සු බස්සල. කොටි බස් එක ඉතුරු කරලා මිනිස්සු කපල මැරුවා. එතනයි වෙනස. ජේ වී පී සටන් කරේ සමාජ අසාධාරණය ට විරුද්ධව. කොටි මිනිස්සු සමූල ඝාතනය කරේ වෙනම රටක් හදන්න. ජේ වී පී එක කවදාවත් මිනිස්සු සමූල ඝාතනය කරන්න සටන් කරේ නෑ . එතනයි වෙනස.
කොහොම උනත් අද යන විදිහට කොටි අහිංසකයි. මරපු හමුදාව නරකයි කියන්න ඔන්න මෙන්න තැනට උඹලව ගෙනල්ල ඉවරයි. අද "දෙපැත්තේම මැරුණේ මිනිස්සුනේ අනේ" කියන තැනට උඹලව ගෙනල්ල. එදා ගම් පිටින් කැති ගාපුව උඹලට අමතකයි. උන් ට හෙන ගහල හැඳි ගෑවිලා පලයන් කියල මෙහෙ අම්මල මිනී බදාගෙන අඬපු කාලේ උඹලට අමතකයි.
අද උඹලට ජේවීපී එකයි එල්ටීටී එකයි එකම විදිහයි කියන තැනට ඇවිල්ල. උඹල වගේ මිනිස්සු ඉන්නකං උන්ගේ ඊලාම් හීනේ පණ තියනවා. රනිල් ට ඒක දෙන්න ට්‍රයි කරන්නම හිතෙනවා.
ජේවීපී එක එදා මැරුවා උන්ගේ අදහසට විරුද්ධ උන එවුන්. ඒත් උන් ගමක් පිටින කපල මැරුවද? එල්ටීටී එක එහෙම කරා. එහෙනම් උඹ කියන විදිහට හමුදාවත් ත්‍රස්තවාදියෝ ද? මොකද උනුත් මැරුව නේ.
සිවිල් යුද්ද සහ ත්‍රස්තවාදය කියන්නේ දෙකක්. ඒ දෙක පටලව ගන්න එපා.
එදා ඔය උඹ කියපු අවයව කපල මැරුවේ ප්‍රේමදාස ගේ කට්ටිය. ඒක හැමෝම දන්නවා. හන්දියක් හන්දියක් ගානේ ඔලු කුඩු වෙන්න වෙඩි තියල ටයර් දැම්මේ ජේවීපී එකෙන් නෙවෙයි. එක පේරාදෙණිය කැම්පස් එකේ පොකුණ වටේ කපපු ඔලු තිබ්බේ ජේවීපී එකෙන් නෙවෙයි. ජේවීපී උන්ගේ ඔලු ඒ තිබ්බේ. ත්‍රස්තවාදය කරේ ප්‍රේමදාස ආණ්ඩුවෙන්.
තව ටික දවසකින් උඹටත් යන්න පුළුවන් හිටන් එක්ක ප්‍රභාකරන් ගුණ සමරුවට. ගිහින් කතා කරපන් දකුණේ ත්‍රස්තවාදියෝ හිටිය කියල.

කොටින්ට දකුනේ පිරිස් බලයක් තිබ්බේ නැ බන්. ජෙප්පොන්ගෙ පිරිස් බලෙත් එක්ක කොටින්ට ඒ කාලේ හැරෙන්නවත් බැ. කම්පෙයාර් කරන්න ඔනා 2009 ඩිෆීට් කරනකොට හිටපු කොටි නෙමෙයි මචන්.. ආරම්බය බලපන්.. උන් අවුරුදු 30ක් යුද්ද කරලා තමා 2009 වෙනකොට තැනකට අවේ. ජෙප්පො අවුරුදු 30ක් කෙලියද නැනේ. නමුත් උන් හිටි පොඩි කාල සීමාවට උන් කරපු හරිය බලපන්.. අරුන් නැටුවේ උතුරේ.. මුන් නැටුවේ මුලු රටේම. කල්පනා කරලා බලපන් ඒ කාලේ ජෙප්පොත් 30 අවුරුද්දක් ගැහුවනම් උන් කොහේ නවතීද කියලා. කොටියෙක් බොම්බයක් ගහන්න කොලඹ එනවට වඩා ලෙසියි සින්හල එකෙකුට කොලඹ ඒ වැඩේ කරන්න. අපි සැක හිතනවද සින්හල එකෙක් ගැන. උන් හිටපු කාල සීමාව එක්කයි බලන්න ඔනා. පිරිස් බලය බොහොම සීමාන්තික විදියට තිබ්බේ කොටින්ට ආරම්බයේදි. ජෙප්පන්ට ආරම්බයේදීම උගත් මිනිස්සු බැක් කලේ.. 8 පාස් උන් කැලැ පැන්න උන් නෙමෙයි. උන් ප්ලැන් ගැහුවේ සුපිරිම විදියට.