කෙල උනා:( :(

k_town

Active member
  • Jun 11, 2013
    636
    79
    28
    Lonely Planet
    මම අද ikman .lk එකෙන් phone එකක් බලල බලල එකක් සෙට් උනා 25,000/= Huawei GR5. call කරලා විස්තර ඇහුව, කලන කියල එකෙක් කතා කරේ. මු කිවා රටින් ගෙනාවේ සල්ලි හදිසියක් නිසා විකුනන්නේ කියලා, මම call කරලා අද හවස ගියා. එන්න කිවේ බොරැල්ලේ ඔවෙල් ground එකලඟට.
    pora ආවා ටිකකින් කොට dial එකක් රත්තරන් මාල දෙකක් වගේ දාල මුදු 4ක් විතර දාල රට ඉඳන් ආවේ කිවා. වැස්ස මැද්දේ phone එක මට දුන්න සල්ලි ඉල්ලුව. මම කිවා check කරලා බලන්න ඕනි කියලා. FINGER print එක මම මුලින්ම බැලුවේ. එක වැඩ කරා phone එකේ info වලත් ඔක්කොම හරියට tibba. මම හරි කියලා සල්ලිත් දීල ආවා.:(:(
    ගෙදර ඇවිල්ල බැලින්නම් ෆොන් එක FAKE එකක් app store එකට යන්න පුළුවන් ලොග් වෙන්න පුළුවන් එත් download කරගන්න බැහැ මොකුත්. මට අරුව මරන්න කේන්තිය. call කරා uta. මු අහ්හ් ඇයි හොඳට වැඩ කරානේ කියල cut කරා. දැන් උගේ ෆොන් එක වැඩ නැහැ.
    අමාරුවෙන් එකතු කරගත්තේ සල්ලි මල්ලිගේ උපන්දිනේට අරන් දෙන්න.:(:( මම වැඩිය ෆොන් ගැන වැඩිය දන්නේ නැහැ. දැන් මොකුත් නැහැ. සල්ලිත් නැහැ ෆොන් එකත් නැහැ දන්න එකෙක් ඉන්නවනම් බොරැල්ල පැත්තේ පොඩ්ඩක් බලලා කියන්න.
    මුත් එක්ක ආපු එකත් මුට "කලන" කියල කතා කරේ. 3වීල් පැදන් අපු එකා ටිකක් මහත කොන්ඩෙ ටින්ට් කරපු එකෙක් රතු පාට 3වීල් එකකින්. මගේ මෝඩකම හදිසි වෙලා බැලුවේ නැති උනාට.
     
    Last edited:

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    කඩේකින් ගත්ත නම් ඉවරනෙ බං..
    ෆෝන් නම්බර්
    නම් ගම්

    සේරම බයිල ඉතිං
    අත ඇරල දාපං
    කරන්න දෙයක් නෑ..

    උඹ ගොනා උනා
     
    k_town

    Active member
  • Jun 11, 2013
    636
    79
    28
    Lonely Planet
    කඩේකින් ගත්ත නම් ඉවරනෙ බං..
    ෆෝන් නම්බර්
    නම් ගම්

    සේරම බයිල ඉතිං
    අත ඇරල දාපං
    කරන්න දෙයක් නෑ..

    උඹ ගොනා උනා

    ow ban, wadiya salli tibbe naha ekai ikman eken baluwe. minissu mechchara kapati kiyala hithuwe naha. ekai duka :sorry::sorry::sorry::sorry:
     
    Last edited:

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    අනේ මන්දා බන් උඹ. ඔහොම මෝඩ වෙලා කොහොමද?

    කවුද බන් ඔහොම උන්ගෙන් 25 000ක් දීලා ෆෝන් ගන්නේ? ikman එකේ දාපු මොකක් හරි කඩේකින් නං කමක් නෑ.

    විශේෂයෙන් ම ෆෝන් ගද්දි ඔහොම උන්ගෙන් ගන්නේ බන් සාමාන්යෙන් 5000 ත් 8000 ත් අතර වගේ නිකන් පාඩුවක් විඳින්න පුළුවන් පොඩි දේවල්. 10 000 ක දෙයක් වත් ගන්න බෑ ඔහොම පාරෙන් සෙට් වෙලා විකුණන උන්ගෙන්.

    අනික බලපන් airtel නම්බර් එකක්! විසිකරන්නම ගත්ත සිම් එකක්.
     
    k_town

    Active member
  • Jun 11, 2013
    636
    79
    28
    Lonely Planet
    Number eke owner nam kalana kiyala ekek.
    Borelle kohoma hoyanna da machan...:confused:
    Police antriyak dapan

    naha ban u e langa innawa kiyala kiuwe. winadi 5n awa habai. ground eka langata. mona karannada ban mage moda kama. true caller eke watuneth kalana kiyala. apu eka muta katha kareth kalana kiyala. podi mallige birthday eka ban ekai duka. :sorry::sorry::sorry:
     
    k_town

    Active member
  • Jun 11, 2013
    636
    79
    28
    Lonely Planet
    අනේ මන්දා බන් උඹ. ඔහොම මෝඩ වෙලා කොහොමද?

    කවුද බන් ඔහොම උන්ගෙන් 25 000ක් දීලා ෆෝන් ගන්නේ? ikman එකේ දාපු මොකක් හරි කඩේකින් නං කමක් නෑ.

    විශේෂයෙන් ම ෆෝන් ගද්දි ඔහොම උන්ගෙන් ගන්නේ බන් සාමාන්යෙන් 5000 ත් 8000 ත් අතර වගේ නිකන් පාඩුවක් විඳින්න පුළුවන් පොඩි දේවල්. 10 000 ක දෙයක් වත් ගන්න බෑ ඔහොම පාරෙන් සෙට් වෙලා විකුණන උන්ගෙන්.

    අනික බලපන් airtel නම්බර් එකක්! විසිකරන්නම ගත්ත සිම් එකක්.

    ow ban mona karannada, hithuwe naha mehema wei kiyala. baladdi okkoma wada kara awilla baladdi therune fake clone ekak kiyala. dan call karata number is change kiyala kiyanawa. salli amaruwen ekathu karagaththe ban ekai duka :( :( :(
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    මම මේ දැන් ඔය Huawei GR5 ෆෝන් එක ikman එකේ බැලුවා. 25000 යි - 29 000 යි අතර ගණන් වලට කඩවල් වලම ඇඩ් තියනවා වොරන්ටිත් එක්ක.
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    තෝ නම් මහා පොන්නයෙක් , මෝඩ හුකන්නෙක් . තොපි වගේ පොන්න හුකන්නන්නට ඔහොම වෙලා මදි . අයි මෝඩ හුකන්නේ ඕක හොරකම් කල එකක් නම් තෝ ඊළගට පොලිසි ගානේ රිංගන්න වෙනවා. ඔයින් ගියා ඇති තොගේ පොන්න කමට
     
    k_town

    Active member
  • Jun 11, 2013
    636
    79
    28
    Lonely Planet
    මම මේ දැන් ඔය Huawei GR5 ෆෝන් එක ikman එකේ බැලුවා. 25000 යි - 29 000 යි අතර ගණන් වලට කඩවල් වලම ඇඩ් තියනවා වොරන්ටිත් එක්ක.

    ehemada ban. mama ude baladdi tibbe muge eke front sticker ekakwath galawala tibbe naha. ekai mama muta call kare. :( nathnam ganne naha ban. mallita second hand ekak aranna denawata wada brand new ekak aran denna baluwe machan. :( :(
     
    k_town

    Active member
  • Jun 11, 2013
    636
    79
    28
    Lonely Planet
    තෝ නම් මහා පොන්නයෙක් , මෝඩ හුකන්නෙක් . තොපි වගේ පොන්න හුකන්නන්නට ඔහොම වෙලා මදි . අයි මෝඩ හුකන්නේ ඕක හොරකම් කල එකක් නම් තෝ ඊළගට පොලිසි ගානේ රිංගන්න වෙනවා. ඔයින් ගියා ඇති තොගේ පොන්න කමට

    පොන්නකමට නෙවේ මචන් අතේ සල්ලි තිබ්බේ නැහැ මල්ලිගේ උපන් දිනේට අරන් දෙන්න ගියේ. වෙන ෆොන් තිබ්බේ නැහැ ඔක්කොම ගණන් එකයි මුගෙන් ගන්න ගියේ. මුගේ ෆෝන් එකේ front sticker වත් ගලවල තිබ්බේ නැහැ. අනික රට ඉඳන් ගේනවා සල්ලි හදිසියක් කියල දාල තිබ්බේ.
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    ow ban mona karannada, hithuwe naha mehema wei kiyala. baladdi okkoma wada kara awilla baladdi therune fake clone ekak kiyala. dan call karata number is change kiyala kiyanawa. salli amaruwen ekathu karagaththe ban ekai duka :( :( :(

    පොලිසියේ පලයන් කැමති නං.. පොලිසියේ උන් ඔය වගේ කේස් වැඩිය ගණන් ගන්නේ නෑ බන්... ගොඩක් වෙලාවට උඹට ඕක අමතක කරන්නයි වෙන්නේ... උන් ආයේ අල්ලන්න බෑ. බොරැල්ලට එන්න කිඋවට ඕකුන් බොරැල්ලේ උන් නෙවේ ගොඩක් වෙලාවට වෙන කොහෙහරි ඉන්න පඩත්තරයෝ ටිකක්. පරණ ණයක් කියලා හිතා ගනින් බන්...

    පුළුවන් නං කැමති නං වෙන එකෙකෙකුට විකුනපන් ඔකේ නියම ගානට.. උඹත් ඒ බලු වැඩේම කරන්න එපා! අඩු ගානේ 10 000ක් වත් වටිනවා නං පාඩුව 15යි නේ..
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    ehemada ban. mama ude baladdi tibbe muge eke front sticker ekakwath galawala tibbe naha. ekai mama muta call kare. :( nathnam ganne naha ban. mallita second hand ekak aranna denawata wada brand new ekak aran denna baluwe machan. :( :(

    really sorry about you bro... :( :(