කෙල උනා:( :(

Kasippu Sira

Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    මචන් පොලිසියට ගිහින් ඇත්ත කතාව කියලා අන්ට්‍රියක් දාපං.
    එක උඹේ ඇගට ගුණයි.
    පොලිසියේ උනුත් කියයි මෝඩයා කියලා.
    කරන්න දෙයක් නෑ ඒත්.
    පොඩ්ඩක් බලපං ඕකට වෙන රොම් එකක්වත් ගහලා ගන්න පුලුවන්ද කියලා
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    15z59gh.png
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    මම අද ikman .lk එකෙන් phone එකක් බලල බලල එකක් සෙට් උනා 25,000/= Huawei GR5. call කරලා විස්තර ඇහුව, කලන කියල එකෙක් කතා කරේ. මු කිවා රටින් ගෙනාවේ සල්ලි හදිසියක් නිසා විකුනන්නේ කියලා, මම call කරලා අද හවස ගියා. එන්න කිවේ බොරැල්ලේ ඔවෙල් ground එකලඟට.
    මු ආවා ටිකකින් මම පස්සේ කොට dial එකක් රත්තරන් මාල දෙකක් වගේ දාල මුදු 4ක් විතර දාල රට ඉඳන් ආවේ කිවා. වැස්ස මැද්දේ phone එක මට දුන්න සල්ලි ඉල්ලුව. මම කිවා check කරලා බලන්න ඕනි කියලා. FINGER print එක මම මුලින්ම බැලුවේ. එක වැඩ කරා phone එකේ info වලත් ඔක්කොම හරියට tibba. මම හරි කියලා සල්ලිත් දීල ආවා.:(:(
    ගෙදර ඇවිල්ල බැලින්නම් ෆොන් එක FAKE එකක් app store එකට යන්න පුළුවන් ලොග් වෙන්න පුළුවන් එත් download කරගන්න බැහැ මොකුත්. මට අරුව මරන්න කේන්තිය. call කරා බල්ලට. මු අහ්හ් ඇයි හොඳට වැඩ කරානේ කියල cut කරා. දැන් උගේ ෆොන් එක වැඩ නැහැ. මේ තියෙන්නේ number එක 075-5577223.
    අමාරුවෙන් එකතු කරගත්තේ සල්ලි මල්ලිගේ උපන්දිනේට අරන් දෙන්න.:(:( මම වැඩිය ෆොන් ගැන වැඩිය දන්නේ නැහැ. දැන් මොකුත් නැහැ. සල්ලිත් නැහැ ෆොන් එකත් නැහැ දන්න එකෙක් ඉන්නවනම් බොරැල්ල පැත්තේ මුව පොඩ්ඩක් බලලා කියන්න.
    මුත් එක්ක ආපු එකත් මුට "කලන" කියල කතා කරේ. 3වීල් පැදන් අපු එකා ටිකක් මහත කොන්ඩෙ ටින්ට් කරපු එකෙක් රතු පාට 3වීල් එකකින්. මගේ මෝඩකම හදිසි වෙලා බැලුවේ නැති උනාට.

    ikman eke aduvata dala thiyenne avul badu bn. math ahuvuna ekaparak gamepad ekak 3500k sudan karayek mama athariye nee. whatsapp eken uge name eka hoyagena hena gamak gahala ayi salli gatta. okata tikak mahansi vunoth puluvan veyi :yes::yes::yes:
     
    k_town

    Active member
  • Jun 11, 2013
    636
    79
    28
    Lonely Planet
    මචන් පොලිසියට ගිහින් ඇත්ත කතාව කියලා අන්ට්‍රියක් දාපං.
    එක උඹේ ඇගට ගුණයි.
    පොලිසියේ උනුත් කියයි මෝඩයා කියලා.
    කරන්න දෙයක් නෑ ඒත්.
    පොඩ්ඩක් බලපං ඕකට වෙන රොම් එකක්වත් ගහලා ගන්න පුලුවන්ද කියලා

    ow ban maath eka tamai baluwe, kokatath entry ekak daala tiyenawa. wena rom ekak gahanna bariwa athi ban. huawei upadater eka ehemath block wenawa. click karata yanne naha.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,748
    28,109
    113
    ශුවර් ඔයල කලන කියන එකාව දන්න එකෙක් වෙන්ඩ ඕනි...ඒ නිසා උඹ බලපන් ට්රයි එකක් දාලා..සමහර විට කලන කියන එකා අරූ දම්මලා ෆෝන් එක විකුනුවා වෙන්ඩ පුලුවන්.. ඒ නිසා උඹ පොලිසියෙ ඇන්ට්රි එකක් දාපන්.. ඒ එක්කම කලන කියන එකාගේ ෆ්බී එක පොඩ්ඩක් ශෙක් කරපන් අරූ ඇති..ගෲප් ෆොටෝ එකකවත්...

    නිකන් ඉන්ඩ එපා හොයපන්.හොයාගන්ඩ පුලුවන්..ඒ නම්බර් එක වැඩනම් තාම පොලීසියෙන් මොකක් හරි කරගන්ඩ පුලුවන් වෙයි,

    ඊලඟ පාර කතා කරද්දි රෙකෝඩින් ඔන් කරපන්..මේ කලන නේද කතා කරන්නේ,මම ඊයේ ෆෝන් එක ගත්ත කියලා අහලා..ඒතන ඉඳන් කතාව දිගට කරගෙන පලයන්...
     
    dan sim eka wada naha ban ekai awula. mama katha karala kiuwa u nah nah kalin wada kara kiyala cut kara. eta passe indan number eka wada naha. :sorry::sorry: dan entry ekak daala wadak wewida?
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,748
    28,109
    113
    dan sim eka wada naha ban ekai awula. mama katha karala kiuwa u nah nah kalin wada kara kiyala cut kara. eta passe indan number eka wada naha. :sorry::sorry: dan entry ekak daala wadak wewida?

    හ්ම්ම්ම්... දාපන්කෝ කෝකටත්? ආව එකාගේ මූන මතක නම් අඳුරන පොලිස් කනෙක්ශන් එකක් තියේනම් අඳවපන් ඕකගෙ මූන,හොයාගන්ඩ බැරි වෙන එකක් නෑ...ෆෝන් එක ගත්ත හරියේ සීසීටිවී චෙක් කරලා බලනවකෝ.. :)

    සමහර විට මේකෙත් ඇති බන් :rolleyes:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මම අද ikman .lk එකෙන් phone එකක් බලල බලල එකක් සෙට් උනා 25,000/= Huawei GR5. call කරලා විස්තර ඇහුව, කලන කියල එකෙක් කතා කරේ. මු කිවා රටින් ගෙනාවේ සල්ලි හදිසියක් නිසා විකුනන්නේ කියලා, මම call කරලා අද හවස ගියා. එන්න කිවේ බොරැල්ලේ ඔවෙල් ground එකලඟට.
    මු ආවා ටිකකින් මම පස්සේ කොට dial එකක් රත්තරන් මාල දෙකක් වගේ දාල මුදු 4ක් විතර දාල රට ඉඳන් ආවේ කිවා. වැස්ස මැද්දේ phone එක මට දුන්න සල්ලි ඉල්ලුව. මම කිවා check කරලා බලන්න ඕනි කියලා. FINGER print එක මම මුලින්ම බැලුවේ. එක වැඩ කරා phone එකේ info වලත් ඔක්කොම හරියට tibba. මම හරි කියලා සල්ලිත් දීල ආවා.:(:(
    ගෙදර ඇවිල්ල බැලින්නම් ෆොන් එක FAKE එකක් app store එකට යන්න පුළුවන් ලොග් වෙන්න පුළුවන් එත් download කරගන්න බැහැ මොකුත්. මට අරුව මරන්න කේන්තිය. call කරා බල්ලට. මු අහ්හ් ඇයි හොඳට වැඩ කරානේ කියල cut කරා. දැන් උගේ ෆොන් එක වැඩ නැහැ. මේ තියෙන්නේ number එක 075-5577223.
    අමාරුවෙන් එකතු කරගත්තේ සල්ලි මල්ලිගේ උපන්දිනේට අරන් දෙන්න.:(:( මම වැඩිය ෆොන් ගැන වැඩිය දන්නේ නැහැ. දැන් මොකුත් නැහැ. සල්ලිත් නැහැ ෆොන් එකත් නැහැ දන්න එකෙක් ඉන්නවනම් බොරැල්ල පැත්තේ මුව පොඩ්ඩක් බලලා කියන්න.
    මුත් එක්ක ආපු එකත් මුට "කලන" කියල කතා කරේ. 3වීල් පැදන් අපු එකා ටිකක් මහත කොන්ඩෙ ටින්ට් කරපු එකෙක් රතු පාට 3වීල් එකකින්. මගේ මෝඩකම හදිසි වෙලා බැලුවේ නැති උනාට.

    ඉක්මන් වගේ සයිට් වලින් 75,000ට අඩු බඩු ගත්තම පොලිසි ගිහින් වැඩක් නැහැ
    අනික ඌ උඹට චෙක් කරන්න චාන්ස් එහෙකුත් දීලා නෙ
    ඒත් උබ ඇන්ට්‍රියක් දාපන්, ඕක උස්සපු ෆෝන් එකෙක් උනොත් උබට ලෙඩේ
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    thanks machan. meka kalin dakkanam mehema wenne naha ne mata. shit aparade. :sorry::sorry:
    ඔය කළබලේට සල්ලි ඉල්ලන උන් ගොඩක් වෙලාවට ඔහොම වැඩ දෙන උන් තමා මචන්
    අපරාදෙ උබේ සල්ලි
    අනික ඇප් ඩවුන්ලෝඩ් වෙන්නෙ නැහැ කියන්නෙ මොකද්ද එන ඉරර් එක?
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    dan sim eka wada naha ban ekai awula. mama katha karala kiuwa u nah nah kalin wada kara kiyala cut kara. eta passe indan number eka wada naha. :sorry::sorry: dan entry ekak daala wadak wewida?

    වෙන සිම් එකකින් ට්‍රයි එකක් දීලා බලන්න. උබව බ්ලොක් කරලද දන්නේ නෑ. අරූගේ නම්බරේ චෙක් කලේ ඇප් එකකින්.
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    ay bn lankawe godak minissu me thread eka dapu eka wage moda???

    Matanam hithaganda ba bn.meke sampoorna weredda muge..rawattala phone eka wikunapu ekata dos kiyanda ba bn mehema ahuwena modayo iddi..

    Dn balapn..

    25000th 29000th athra oni tharam me phone ekama ikman ekema shop wala add dala wikunaddi warrantyth ekka..muta eka ganda tharam kalpanawak na..mu yanawa paredi hmbawela phone wikunana ekek lagata..

    25000k athe thiyanawanam oni tharam hoda phone hoyaganna puluwan tikak kadawalwala beluwanam..thawa 2000k.3000k giyath mokada
    Eka hithanda muta molekuth na..

    Anika wikunapu ekaaa muta check karandath chance ekak dilane..ekko me wargaye fake phone aduraganna widiya net ekenwath balagena gihin check karanna oni...ekenuth mu fail..

    Meka kiyawana ewunwath me thread eken padamak iganaganilla..rupiyal 2...3n dahaka labe balala kelawaganda epa.baduwak gannawanam hoda thenakin warrantyth ekka ganna purudu weyalla.phone eka aran ahuwuna ekkanata kiyanda thiyenne sorry.com thama..

    Ikmanata gihilla policiye entry ekak dapan..moko oka kohenhari ussapu ekaknam ubata eelagata polici ganeth yanda wenawa..

    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    අනේ මන්දා බන් උඹ. ඔහොම මෝඩ වෙලා කොහොමද?

    කවුද බන් ඔහොම උන්ගෙන් 25 000ක් දීලා ෆෝන් ගන්නේ? ikman එකේ දාපු මොකක් හරි කඩේකින් නං කමක් නෑ.

    විශේෂයෙන් ම ෆෝන් ගද්දි ඔහොම උන්ගෙන් ගන්නේ බන් සාමාන්යෙන් 5000 ත් 8000 ත් අතර වගේ නිකන් පාඩුවක් විඳින්න පුළුවන් පොඩි දේවල්. 10 000 ක දෙයක් වත් ගන්න බෑ ඔහොම පාරෙන් සෙට් වෙලා විකුණන උන්ගෙන්.

    අනික බලපන් airtel නම්බර් එකක්! විසිකරන්නම ගත්ත සිම් එකක්.

    මම මේ දැන් ඔය Huawei GR5 ෆෝන් එක ikman එකේ බැලුවා. 25000 යි - 29 000 යි අතර ගණන් වලට කඩවල් වලම ඇඩ් තියනවා වොරන්ටිත් එක්ක.

    100% aththa kathawa..:yes::yes::yes:
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,116
    9,406
    113
    ooka horakam karapu ekak wenna puluwan ,
    ehema unoth umbata kuuduwe naginnath wei
    ohoma phone gaddi aduma gaane vikunana ekaage ID eke copy eka aran, letter ekak wath ganin
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ay bn lankawe godak minissu me thread eka dapu eka wage moda???
    .
    .
    .
    .
    k dapan..moko oka kohenhari ussapu ekaknam ubata eelagata polici ganeth yanda wenawa..

    සමහර වෙලාවට මෙහෙම වැඩ වෙන්නේම හොඳ මිනිස්සුන්ට...
    වචන විස්වාස කරනවා වැඩියි.. ඇන්දෙන හැම වෙලේම මෝඩකම කියන්න බෑ ඉතින්. නොසැලකිල්ල වෙන්නත් පුලුවන්. හදිස්සියට මිස්ටේක් වෙන්නත් පුලුවන්.
    තව කෙනෙකුට පාඩමක්