මම අද ikman .lk එකෙන් phone එකක් බලල බලල එකක් සෙට් උනා 25,000/= Huawei GR5. call කරලා විස්තර ඇහුව, කලන කියල එකෙක් කතා කරේ. මු කිවා රටින් ගෙනාවේ සල්ලි හදිසියක් නිසා විකුනන්නේ කියලා, මම call කරලා අද හවස ගියා. එන්න කිවේ බොරැල්ලේ ඔවෙල් ground එකලඟට.
pora ආවා ටිකකින් කොට dial එකක් රත්තරන් මාල දෙකක් වගේ දාල මුදු 4ක් විතර දාල රට ඉඳන් ආවේ කිවා. වැස්ස මැද්දේ phone එක මට දුන්න සල්ලි ඉල්ලුව. මම කිවා check කරලා බලන්න ඕනි කියලා. FINGER print එක මම මුලින්ම බැලුවේ. එක වැඩ කරා phone එකේ info වලත් ඔක්කොම හරියට tibba. මම හරි කියලා සල්ලිත් දීල ආවා.

ගෙදර ඇවිල්ල බැලින්නම් ෆොන් එක FAKE එකක් app store එකට යන්න පුළුවන් ලොග් වෙන්න පුළුවන් එත් download කරගන්න බැහැ මොකුත්. මට අරුව මරන්න කේන්තිය. call කරා uta. මු අහ්හ් ඇයි හොඳට වැඩ කරානේ කියල cut කරා. දැන් උගේ ෆොන් එක වැඩ නැහැ.
අමාරුවෙන් එකතු කරගත්තේ සල්ලි මල්ලිගේ උපන්දිනේට අරන් දෙන්න.
මම වැඩිය ෆොන් ගැන වැඩිය දන්නේ නැහැ. දැන් මොකුත් නැහැ. සල්ලිත් නැහැ ෆොන් එකත් නැහැ දන්න එකෙක් ඉන්නවනම් බොරැල්ල පැත්තේ පොඩ්ඩක් බලලා කියන්න.
මුත් එක්ක ආපු එකත් මුට "කලන" කියල කතා කරේ. 3වීල් පැදන් අපු එකා ටිකක් මහත කොන්ඩෙ ටින්ට් කරපු එකෙක් රතු පාට 3වීල් එකකින්. මගේ මෝඩකම හදිසි වෙලා බැලුවේ නැති උනාට.
pora ආවා ටිකකින් කොට dial එකක් රත්තරන් මාල දෙකක් වගේ දාල මුදු 4ක් විතර දාල රට ඉඳන් ආවේ කිවා. වැස්ස මැද්දේ phone එක මට දුන්න සල්ලි ඉල්ලුව. මම කිවා check කරලා බලන්න ඕනි කියලා. FINGER print එක මම මුලින්ම බැලුවේ. එක වැඩ කරා phone එකේ info වලත් ඔක්කොම හරියට tibba. මම හරි කියලා සල්ලිත් දීල ආවා.

ගෙදර ඇවිල්ල බැලින්නම් ෆොන් එක FAKE එකක් app store එකට යන්න පුළුවන් ලොග් වෙන්න පුළුවන් එත් download කරගන්න බැහැ මොකුත්. මට අරුව මරන්න කේන්තිය. call කරා uta. මු අහ්හ් ඇයි හොඳට වැඩ කරානේ කියල cut කරා. දැන් උගේ ෆොන් එක වැඩ නැහැ.
අමාරුවෙන් එකතු කරගත්තේ සල්ලි මල්ලිගේ උපන්දිනේට අරන් දෙන්න.

මම වැඩිය ෆොන් ගැන වැඩිය දන්නේ නැහැ. දැන් මොකුත් නැහැ. සල්ලිත් නැහැ ෆොන් එකත් නැහැ දන්න එකෙක් ඉන්නවනම් බොරැල්ල පැත්තේ පොඩ්ඩක් බලලා කියන්න.මුත් එක්ක ආපු එකත් මුට "කලන" කියල කතා කරේ. 3වීල් පැදන් අපු එකා ටිකක් මහත කොන්ඩෙ ටින්ට් කරපු එකෙක් රතු පාට 3වීල් එකකින්. මගේ මෝඩකම හදිසි වෙලා බැලුවේ නැති උනාට.
Last edited: