“කුඹියෝ” ටීවී සිරිස්

AGSUPUN

Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    කතාව මුලදී නම් හොඳට තිබ්බ. දැන් නම් චාටර් වේගෙන එනවා. නිකන් ප්‍රක්ටිකල් නැති දේවල් ගොඩක් වෙනවා. හින්දි චිත්‍රපටවල වගේ.

    dan chater wei dan chater wei kiyala hithagena baluwama ehema thamai. ehema nathuwa kathawa rasa widapan. :P:rofl:
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    කතාව මුලදී නම් හොඳට තිබ්බ. දැන් නම් චාටර් වේගෙන එනවා. නිකන් ප්‍රක්ටිකල් නැති දේවල් ගොඩක් වෙනවා. හින්දි චිත්‍රපටවල වගේ.

    monada dakapu practical nathi dewal?

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,344
    1
    17,021
    113
    −273.15°C
    ලබන සතියේ ඉඳන් බලන්න සෙට් වෙතැහැකි.:yes:
    දැන් මිනි මූවි එකේ අන්තිම හරිය ටෙලිකාස්ට් වෙන්නේ.:D
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ඇයි බං අරූ ආයේ සල්ලි දුන්නේ :confused:

    ay ban mulinma jehan kiyanne paththara karayai porai dennama goda yanna gemak gahanna ona kiyala. pora loan eka pass karala help ekak karanne. article eka yanne nethi wenna aruwa hira karanawa. paththara karayage salli ganne ne eye epi eke pora kiyanne. ow mama horek, hebei thiyena ungen witharai horakan karanne kiyala. :D
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................

    අනික සල්ලි ගත්තොත් අල්ලස් ගැනීමක් වෙනවා..
    :yes::yes::yes::yes:
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    කතාව මුලදී නම් හොඳට තිබ්බ. දැන් නම් චාටර් වේගෙන එනවා. නිකන් ප්‍රක්ටිකල් නැති දේවල් ගොඩක් වෙනවා. හින්දි චිත්‍රපටවල වගේ.

    අනේ උබේ ප්‍රැක්ටිකල්.. :P ඹකනේ බන් කතාවක් රසවිදින්න බැරි උන් කතා බලන්න ගියහම වෙන්නේ.. මොකාක් හරි අඩුපාඩුවක් හොයන්න තමා ලංකාවෙ උන් දන්නේ...:rofl:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ජෙහාන්ට එන්ව්ලොප් එකේ තමන්ගේ අත් අකුරින් නම නොලියා ඉන්නයි තිබ්බේ
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ජෙහාන්ට එන්ව්ලොප් එකේ තමන්ගේ අත් අකුරින් නම නොලියා ඉන්නයි තිබ්බේ

    ජෙහාන්ගේ අකුරු වලින් ලියපු කවරේ නෙමේ පද්මකුමාරට ලැබුනේ :P:P:rofl: