කූඹියෝ එක පෙළට episode 14ක් නැරඹුවෙමි.
රූපවාහිනීයේ වෙළද දැන්වීම් යුද්ධය හා සමවැද කූඹියෝ කවා ගන්නවාට වඩා සාර්ථක ක්‍රමයක් වූ මෙය අවසානයේ කොපියක් නොවන සාර්ථක නිර්මාණයක් දුටුවෙමි..
කූඹියො තවම ඉවර නැත.. නමුත් අධිවේගයෙන් කතා මාලාව දිවෙයි. ප්‍රේක්ෂකයාව කතාව තුළ විඩාවට පත් නොකරයි. වෙන ටෙලියක නම් ජෙහාන් කාර් එක උස්සන සිද්ධිය episode 20-30ක් වත් හරි රහට අදිනවාට සැක නැත.. නමුත් කූඹියෝ හි චූ පාරක් දමා එන සුනංගුවට කාර් එක උස්සා අවසානයෙ ජෙහාන්ගෙ ගාණ මරදාන ස්ටේශමට ගෙනැත් දෙන දර්ශනයද විකාශය වෙයි..
කැමරා කෝණ ගත් කළ drill team ලාගෙ දෙවියන්ගෙ භාරේ නිර්මාණය හා සමාන ලක්ශන පෙන්නුම් කරන කූඹියෝ පසුතල නිර්මාණ අපිළිවෙල ජනශ්රැතීන්ගෙ පිළිවෙල නැවත වරක් කියා දෙන්නක් විය..
ජෙහාන්, ප්‍රියන්ත, ඇංජි, හිරුණි, පද්මකුමාර මේ සියලු දෙනා කූඹියෝහි රඟපාන නළු නිළියන් වුවද ඔවුන් බොක්කෙන්ම අප සමාජයේ සැබෑ නිරූපිතයන් වන්නහුය..
Episode 2ක් නරඹා ඊළඟ සති අන්තය තෙක් ඉවසන්නට වීම ප්‍රේක්ෂකයාට සිදුවන ලොකුම අපහසුවයි.. කූඹියෝ එතරම්ම ගැම්මකින් දිවෙයි..
මහඋල්පතගම ගොබ්බ ප්‍රියන්තයා ගමෙන් කොළඹට ආ සුසන්තයාට පූට්ටු වී කොරන කෙළි බලා සිටින බංගලිදේශකාරයෙක් හරි කමක් නෑ සුද්දෙක්නෙ කියා සිතන හිරුණි සහ ආඩම්බකාර ඩුබායි වට්ටක්කා ගෙඩියක පැහැ සමක් ඇති සුදු නංගිට වඩා ජෙහාන්ගෙ බැජා වූ ඇන්ජි මට අනුව නම් සම්පූර්ණ පැකේජයකි. පද්මකුමාර කස්තුරි ෆේස්බුක්හි පුංචි කෙල්ලන්ගෙ අදහස් දැක්වීම් අභිමුව නැමෙන නැමිල්ල කියපාන්නෙ මේ සමාජයේ ප්‍රතිමූර්තියක් නොවේද?
උපුටා දක්වන්නට වචන කෙතරම් ඇතත් ජෙහාන්ගෙ වචන කිහිපයකින් නවතිමි.
"මේකට කියන්නෙ දක්ෂයින්ගේ දශකය කියල,
උගතුන්ගේ දශකය ඉවරයි...!"
එය සැබෑවකි.. කූඹියෝ කවාගෙන බලපන්. ඒක පට්ටම පට්ට මචන්.
උපුටා ගැනීම - තප්ත විල




මචං උසස් ප්‍රේක්ෂක පරපුරක් වෙනුවෙන් කවද හරි දවසක ඔයවගේ ටෙලි එලියට එන්න ඕනේ.නැත්නම් මේ තියන ගොබ්බ නාට්‍ය රැල්ල එක්ක පොඩි උන් මොට වෙනවා ....උබට පෞද්ගලිකව එක කරන්න බැරීඇති නමුත් කවද හරි මේ වගේ නාට්‍ය නැවත විකාශනය වේවා යැයි ප්‍රර්ථනා කරනවා එකෙන් ම ...



අශෝක පීරිස් ජිවිතයෙන් සමුගත්තේ මේ ටෙලිය විකාශය වෙන කාලේදි නිසි ඇගැයිමක් නොලැබුනු ලංකාවේ හිටපු පට්ටම රංගන ශිල්පියෙක් තමයි අශෝක පීරිස් මහත්මයා 
සීතා කුමාරි මහත්මිය මේ නාට්‍යයේ අත්තම්මගේ චරිතය අපුරුවට කලා
සුරාජ් මාපා, නදිෂාගේ හොඳම රඟපැමක් තිබුනේ මේ ටෙලියේ

Vibhaga fail eke 30 wena km patta mta nm. ita passe nm aiyo me mokkad kiyala hituna. katawa iwara karaganna kohendo mokd issuwa wage ituru kotas 5ta
Mul tikata nm asai

Vibhaga fail eke 30 wena km patta mta nm. ita passe nm aiyo me mokkad kiyala hituna. katawa iwara karaganna kohendo mokd issuwa wage ituru kotas 5ta
Mul tikata nm asai


ow bn kathawa patta..hariyata iwara karala na..thawa kotas 10-15 wage aduwak danenawa.. low budget gahala thiyenne..budget over yanna athi
bump

ඉස්සරහට සහෝදර පිරිසක් කතාවට සම්බන්ධ වෙනවා 

ow bn kathawa patta..hariyata iwara karala na..thawa kotas 10-15 wage aduwak danenawa.. low budget gahala thiyenne..budget over yanna athi
ලෝ බජට් සීන් එකක් වෙන්න පුලූවන් අන්තිම කොටස් ටික වේගයෙන් ගලාගෙන යනවා අඩුම තරමේ තව කොටස් 5 වගේ ගියා නම් කතාවේ රිදම් එකට අවුලක් වෙන්නේ නෑ

low budget kalath minissunta hoda rasaswadayak denna puluwan kiyana ekata hodama example ekak eka
යමක් කරන්න අවංක උවමනාව තියෙන නිර්මාණකරුවන් ඉන්නවා ඒවගේ අයට මාධ්‍ය ආයතන වලින් අවස්ථාවක් දෙන්නේ නෑ
දැන් බලපං කූඹියෝ 2014 ෂුට් කරලා ඉවර වෙලා තියෙන්නේ කිසිම නාලිකාවකින් අරගෙන නෑ
මොකද උන්ට ලාභයි ඉන්දියන්, කොරියන් කතාවක් දෙබස් කවලා පෙන්නන එක ලංකාවේ ටෙලිනාට්‍ය රසවින්දන කෑවේ අර ශාන්ති කියන ඉන්දියන් කතාවෙන් 
ගෙදර ඉන්න ගෑනු අයව ටාගට් කරලා කතා එන්න ගත්තේ ඊට පස්සේ තමයි 
කරන්න පුලූවන්යමක් කරන්න අවංක උවමනාව තියෙන නිර්මාණකරුවන් ඉන්නවා ඒවගේ අයට මාධ්‍ය ආයතන වලින් අවස්ථාවක් දෙන්නේ නෑ
දැන් බලපං කූඹියෝ 2014 ෂුට් කරලා ඉවර වෙලා තියෙන්නේ කිසිම නාලිකාවකින් අරගෙන නෑ
මොකද උන්ට ලාභයි ඉන්දියන්, කොරියන් කතාවක් දෙබස් කවලා පෙන්නන එක ලංකාවේ ටෙලිනාට්‍ය රසවින්දන කෑවේ අර ශාන්ති කියන ඉන්දියන් කතාවෙන්
ගෙදර ඉන්න ගෑනු අයව ටාගට් කරලා කතා එන්න ගත්තේ ඊට පස්සේ තමයි

මොන පිස්සුද බන් ගෑනුන්ට ඔයවගේ කතා අල්ලන්නේ නැ උන්ට ඕනේ ලව්කරනෙව්වා අර කිව්ව් වගේ ශාන්ති / මේ ආදරේ / ප්‍රේම දඩයම වගේ මෙලෝ රහක් නැති බැලුව කියල වැඩකුත් නැති මරෙනකන්ම ඉවරවෙන්නේ නැති අන්තිමට කතාවේ මුල මතකත් නැති ගු ගොඩවල් වලටaniwa..habai diagatama me wage nirmana awoth indian katha walata thiyana place eka adu wei



උදේ ඉදන් රෑ වෙනකන් ඉන්දියන් මගුල් ඉවරයක් නැ නේ 






උඹත් කූඹියෝ බලනවද එළකිරිඉස්සරහට සහෝදර පිරිසක් කතාවට සම්බන්ධ වෙනවා
![]()