ජෙහාන්ගේ අකුරු වලින් ලියපු කවරේ නෙමේ පද්මකුමාරට ලැබුනේ
ehenam?

ජෙහාන්ගේ අකුරු වලින් ලියපු කවරේ නෙමේ පද්මකුමාරට ලැබුනේ

ehenam?
ජෙහාන්ගේ අත් අකුරෙන් ලියපු පාර්සල් එක නෙමේ පද්මකුමාරට දෙනකොට ෂුට් කරන්නේ
වෙන කෙනෙක්ගේ අකුරෙන් ලියපු පාර්සල් එකක් 

ඒක ෂුට් කරනකොට වුන පොඩි අතපසුවිමක්ජෙහාන්ගේ අත් අකුරෙන් ලියපු පාර්සල් එක නෙමේ පද්මකුමාරට දෙනකොට ෂුට් කරන්නේ
වෙන කෙනෙක්ගේ අකුරෙන් ලියපු පාර්සල් එකක්
![]()
ay ban mulinma jehan kiyanne paththara karayai porai dennama goda yanna gemak gahanna ona kiyala. pora loan eka pass karala help ekak karanne. article eka yanne nethi wenna aruwa hira karanawa. paththara karayage salli ganne ne eye epi eke pora kiyanne. ow mama horek, hebei thiyena ungen witharai horakan karanne kiyala.![]()
අනේ උබේ ප්‍රැක්ටිකල්..ඹකනේ බන් කතාවක් රසවිදින්න බැරි උන් කතා බලන්න ගියහම වෙන්නේ.. මොකාක් හරි අඩුපාඩුවක් හොයන්න තමා ලංකාවෙ උන් දන්නේ...
![]()
ඔව් ඕනෑම කතාවක දුර්වල තැන තියනවා. හොලිවුඩ් වලත් තියනවා. හැබැයි මේකේ දුර්වල තැන එමටයි. තාත්වික නැහැ. එක නිසා 5 Star rate එකක් දෙන්නම් බැහැ. තුන්වන හෝ හතරවන පෙලේ නිර්මාණයක්.
එතකොට අර ඉන්දියන් ලබ්බවල්ද තාත්වික...කතාවේ තාත්වික භාවය ගොඩාක් අඩුයි. මම හිතුව තරම් උසස් නිර්මාණයක් නොවෙයි.
ඒක ෂුට් කරනකොට වුන පොඩි අතපසුවිමක්ජෙහාන්ගේ අත් අකුරෙන් ලියපු පාර්සල් එක නෙමේ පද්මකුමාරට දෙනකොට ෂුට් කරන්නේ
වෙන කෙනෙක්ගේ අකුරෙන් ලියපු පාර්සල් එකක්
![]()
![]()
ඒක ෂුට් කරනකොට වුන පොඩි අතපසුවිමක්ජෙහාන්ගේ අත් අකුරෙන් ලියපු පාර්සල් එක නෙමේ පද්මකුමාරට දෙනකොට ෂුට් කරන්නේ
වෙන කෙනෙක්ගේ අකුරෙන් ලියපු පාර්සල් එකක්
![]()
![]()

ඔක්කොමත් හරි ප්‍රියන්තයා හැම නිතරම ඇත්ත කියනවා අච්චර කෙස් වෙලා අරුට මල පැනල ඉද්දින් මුගෙන් ඇහුවම මූ කිව්වනේ ඌරු මස් කන් නෑ කියලා![]()
කතාවේ තාත්වික භාවය ගොඩාක් අඩුයි. මම හිතුව තරම් උසස් නිර්මාණයක් නොවෙයි.
කුඹියෝ පට්ට.. හැබෙයි I T N මගුල ඇඩ් දාලම ඒක එපාකරවනවා.. ඇඩ් බලන්න නෙවේ බන් I T N දැම්මේ..