“කුඹියෝ” ටීවී සිරිස්

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0

ehenam?:rolleyes:

ඒක ෂුට් කරනකොට වුන පොඩි අතපසුවිමක් :rofl: ජෙහාන්ගේ අත් අකුරෙන් ලියපු පාර්සල් එක නෙමේ පද්මකුමාරට දෙනකොට ෂුට් කරන්නේ :D වෙන කෙනෙක්ගේ අකුරෙන් ලියපු පාර්සල් එකක් :P:P

:P:P
22406090_10214445495989610_6515954797322739662_n.jpg
 
Last edited:

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒක ෂුට් කරනකොට වුන පොඩි අතපසුවිමක් :rofl: ජෙහාන්ගේ අත් අකුරෙන් ලියපු පාර්සල් එක නෙමේ පද්මකුමාරට දෙනකොට ෂුට් කරන්නේ :D වෙන කෙනෙක්ගේ අකුරෙන් ලියපු පාර්සල් එකක් :P:P

    M4tCNZu.png
    ow2kJxx.png

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    ay ban mulinma jehan kiyanne paththara karayai porai dennama goda yanna gemak gahanna ona kiyala. pora loan eka pass karala help ekak karanne. article eka yanne nethi wenna aruwa hira karanawa. paththara karayage salli ganne ne eye epi eke pora kiyanne. ow mama horek, hebei thiyena ungen witharai horakan karanne kiyala. :D

    debas walath saahenna therumak thiyenawane ,
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    කතාවේ තාත්වික භාවය ගොඩාක් අඩුයි. මම හිතුව තරම් උසස් නිර්මාණයක් නොවෙයි.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    අනේ උබේ ප්‍රැක්ටිකල්.. :P ඹකනේ බන් කතාවක් රසවිදින්න බැරි උන් කතා බලන්න ගියහම වෙන්නේ.. මොකාක් හරි අඩුපාඩුවක් හොයන්න තමා ලංකාවෙ උන් දන්නේ...:rofl:

    ඔව් ඕනෑම කතාවක දුර්වල තැන තියනවා. හොලිවුඩ් වලත් තියනවා. හැබැයි මේකේ දුර්වල තැන එමටයි. තාත්වික නැහැ. එක නිසා 5 Star rate එකක් දෙන්නම් බැහැ. තුන්වන හෝ හතරවන පෙලේ නිර්මාණයක්.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔව් ඕනෑම කතාවක දුර්වල තැන තියනවා. හොලිවුඩ් වලත් තියනවා. හැබැයි මේකේ දුර්වල තැන එමටයි. තාත්වික නැහැ. එක නිසා 5 Star rate එකක් දෙන්නම් බැහැ. තුන්වන හෝ හතරවන පෙලේ නිර්මාණයක්.

    monada ban uba kiyana durwala than poddak kiyapanko apitath aduraganna
     
    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    කතාවේ තාත්වික භාවය ගොඩාක් අඩුයි. මම හිතුව තරම් උසස් නිර්මාණයක් නොවෙයි.
    එතකොට අර ඉන්දියන් ලබ්බවල්ද තාත්වික...
     
    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    ඒක ෂුට් කරනකොට වුන පොඩි අතපසුවිමක් :rofl: ජෙහාන්ගේ අත් අකුරෙන් ලියපු පාර්සල් එක නෙමේ පද්මකුමාරට දෙනකොට ෂුට් කරන්නේ :D වෙන කෙනෙක්ගේ අකුරෙන් ලියපු පාර්සල් එකක් :P:P

    :P:P
    22406090_10214445495989610_6515954797322739662_n.jpg

    ඔක මොකක්ද බං.මෙක බලපන්කෝ
     
    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    ඒක ෂුට් කරනකොට වුන පොඩි අතපසුවිමක් :rofl: ජෙහාන්ගේ අත් අකුරෙන් ලියපු පාර්සල් එක නෙමේ පද්මකුමාරට දෙනකොට ෂුට් කරන්නේ :D වෙන කෙනෙක්ගේ අකුරෙන් ලියපු පාර්සල් එකක් :P:P

    :P:P
    22406090_10214445495989610_6515954797322739662_n.jpg

    බලපන් කොච්චර උනන්දුවෙන් ඩ්‍රාමා එක බලනවද කියලා,උබලා එහෙම උනන්දුවෙන්වෙ න ඩ්‍රාමා එකක් බලපු කාලයක් මතකද? :):cool:
     
    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    ඔක්කොමත් හරි ප්‍රියන්තයා හැම නිතරම ඇත්ත කියනවා අච්චර කෙස් වෙලා අරුට මල පැනල ඉද්දින් මුගෙන් ඇහුවම මූ කිව්වනේ ඌරු මස් කන් නෑ කියලා :lol::rofl:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔක්කොමත් හරි ප්‍රියන්තයා හැම නිතරම ඇත්ත කියනවා අච්චර කෙස් වෙලා අරුට මල පැනල ඉද්දින් මුගෙන් ඇහුවම මූ කිව්වනේ ඌරු මස් කන් නෑ කියලා :lol::rofl:

    Priyanthage walking style eka thama
     
    ilakookoo

    Well-known member
  • Aug 3, 2012
    1,353
    505
    113
    කුඹියෝ පට්ට.. හැබෙයි I T N මගුල ඇඩ් දාලම ඒක එපාකරවනවා.. ඇඩ් බලන්න නෙවේ බන් I T N දැම්මේ..
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    කුඹියෝ පට්ට.. හැබෙයි I T N මගුල ඇඩ් දාලම ඒක එපාකරවනවා.. ඇඩ් බලන්න නෙවේ බන් I T N දැම්මේ..

    :cool::yes: :yes: :yes: