පැතූ වෙනස දැන් ලැබිලා.. දැන් වෙනස සැපද.......................
සිරාවටම වෙසක් පෝය අප්‍රේල් වැටිල තියෙන එකටනන් දුක හිතුනා.. අනිත් ඒවානන් අවුලක් නැහැ..
අපේ පරවික්කාමසිංහ මැතිතුමාගේ බලය තමා
පැතූ වෙනස දැන් ලැබිලා.. දැන් වෙනස සැපද.......................
සිරාවටම වෙසක් පෝය අප්‍රේල් වැටිල තියෙන එකටනන් දුක හිතුනා.. අනිත් ඒවානන් අවුලක් නැහැ..
පැතූ වෙනස දැන් ලැබිලා.. දැන් වෙනස සැපද.......................
සිරාවටම වෙසක් පෝය අප්‍රේල් වැටිල තියෙන එකටනන් දුක හිතුනා.. අනිත් ඒවානන් අවුලක් නැහැ..

මොකාද යකෝ මේ 2018 පෝය දවස් තීරණය කරපු උරංපූට්ටුවා.....
මොන පයන්නක් ද ඕයි මේහ්..................

උපුල් ඔහොම සීන් එකක් නෙවේ. කැලැන්ඩර් එකේ පෝය දවස් ගැන වෙනම මණ්ඩලයක් ඉන්නවා ඔය අධි පොහොය එහෙම තීරණය කරන්න.....
පෝය දවස නම් දන්නේ නෑ. පොලොවයි හඳයි කැරකෙන හැටි ප්ලෑන් කරපු කෙනා දන්නවනම් කියන්න. අහලා බලන්නම්...

උපුල් ඔහොම සීන් එකක් නෙවේ. කැලැන්ඩර් එකේ පෝය දවස් ගැන වෙනම මණ්ඩලයක් ඉන්නවා ඔය අධි පොහොය එහෙම තීරණය කරන්න.....
මේකේ මණ්ඩලේ කචල්.....![]()

ow ithin mokakda ban eeke awula?
ඔව් ඔව්.
ara නැකැත් සෙට් එකනේ.
හැබැයි පෝය දවස අපිට ඇහැටත් පේනවනේ උඩ බැලුවම.
ඒක නිසා හැමදාම වගේ මැයි මැදකට ගන්න බෑනේ...
ah...අයියා කියන්නේ මැයි 29 දවස ගත්තනම් හොඳයි වගේද?
එහෙමනම් කමක් නෑ හැබැයි
ow ithin mokakda ban eeke awula?