ආවා ආවා.. කුමාර456 සමගින් 2018 ආවා....

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    පැතූ වෙනස දැන් ලැබිලා.. දැන් වෙනස සැපද.......................:baffled::baffled::baffled:

    සිරාවටම වෙසක් පෝය අප්‍රේල් වැටිල තියෙන එකටනන් දුක හිතුනා.. අනිත් ඒවානන් අවුලක් නැහැ..

    අපේ පරවික්කාමසිංහ මැතිතුමාගේ බලය තමා
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පැතූ වෙනස දැන් ලැබිලා.. දැන් වෙනස සැපද.......................:baffled::baffled::baffled:

    සිරාවටම වෙසක් පෝය අප්‍රේල් වැටිල තියෙන එකටනන් දුක හිතුනා.. අනිත් ඒවානන් අවුලක් නැහැ..

    :oo:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මොකාද යකෝ මේ 2018 පෝය දවස් තීරණය කරපු උරංපූට්ටුවා.....:growl::growl::growl:
    මොන පයන්නක් ද ඕයි මේහ්..................
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මොකාද යකෝ මේ 2018 පෝය දවස් තීරණය කරපු උරංපූට්ටුවා.....:growl::growl::growl:
    මොන පයන්නක් ද ඕයි මේහ්..................

    පෝය දවස නම් දන්නේ නෑ. පොලොවයි හඳයි කැරකෙන හැටි ප්ලෑන් කරපු කෙනා දන්නවනම් කියන්න. අහලා බලන්නම්... :baffled::P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    පෝය දවස නම් දන්නේ නෑ. පොලොවයි හඳයි කැරකෙන හැටි ප්ලෑන් කරපු කෙනා දන්නවනම් කියන්න. අහලා බලන්නම්... :baffled::P
    උපුල් ඔහොම සීන් එකක් නෙවේ. කැලැන්ඩර් එකේ පෝය දවස් ගැන වෙනම මණ්ඩලයක් ඉන්නවා ඔය අධි පොහොය එහෙම තීරණය කරන්න.....
    මේකේ මණ්ඩලේ කචල්.....:baffled:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උපුල් ඔහොම සීන් එකක් නෙවේ. කැලැන්ඩර් එකේ පෝය දවස් ගැන වෙනම මණ්ඩලයක් ඉන්නවා ඔය අධි පොහොය එහෙම තීරණය කරන්න.....
    මේකේ මණ්ඩලේ කචල්.....:baffled:

    ඔව් ඔව්.
    ara නැකැත් සෙට් එකනේ.

    හැබැයි පෝය දවස අපිට ඇහැටත් පේනවනේ උඩ බැලුවම. :)
    ඒක නිසා හැමදාම වගේ මැයි මැදකට ගන්න බෑනේ...

    ah...අයියා කියන්නේ මැයි 29 දවස ගත්තනම් හොඳයි වගේද?
    එහෙමනම් කමක් නෑ හැබැයි:)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    ඔව් ඔව්.
    ara නැකැත් සෙට් එකනේ.

    හැබැයි පෝය දවස අපිට ඇහැටත් පේනවනේ උඩ බැලුවම. :)
    ඒක නිසා හැමදාම වගේ මැයි මැදකට ගන්න බෑනේ...

    ah...අයියා කියන්නේ මැයි 29 දවස ගත්තනම් හොඳයි වගේද?
    එහෙමනම් කමක් නෑ හැබැයි:)
    ow ithin mokakda ban eeke awula?
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,541
    16,374
    113
    11.gif
    patta. thanks for sharing :cool:
    passe rep dennam
    You have given out too much Reputation in the last 24 hours, try again later.