ලයිෆ්_ඉන්ෂුවරන්ස්?_ෆික්ස්_ඩිපොසිට්
කතාව මේකයි.. මගේ ජොබ් එකේ තවම EPF ETF නෑ. කීයක් හරි ඉතුරු කරන්න උවමනාව තියනව. අනාගතේ වෙනුවෙන්.. අවුරුදු 20ක් විතර ඉතුරු කරන්නයි ප්ලෑන් එක..
බැංකු එකවුන්ට් එකක ෆික්ස් ඩිපොසිට් එකක් විදියට ඉතුරු කරන්න පුලුවන්?
නැත්නම් ඉන්ෂුරන්ස් එකක් දාන්න පුලුවන් ආයෝජනයක් විදියට. (එහෙම දේවලුත් තිනව. )
මම අහන්නේ මේ දෙකෙන් හොද මොකක්ද කියලයි. තව අදහස් තියනව නම් කියන්න. මාසෙකට ඉතුරු කරන්න පුල්වන් 4000 ක් වගේ තමයි.. ලොකු පඩි නෑ ඉතින් අපිට.