ලයිෆ්_ඉන්ෂුවරන්ස්?_ෆික්ස්_ඩිපොසිට්

king edward

Active member
  • Jun 3, 2016
    500
    147
    43
    Matara
    ලයිෆ්_ඉන්ෂුවරන්ස්?_ෆික්ස්_ඩිපොසිට්

    කතාව මේකයි.. මගේ ජොබ් එකේ තවම EPF ETF නෑ. කීයක් හරි ඉතුරු කරන්න උවමනාව තියනව. අනාගතේ වෙනුවෙන්.. අවුරුදු 20ක් විතර ඉතුරු කරන්නයි ප්ලෑන් එක..
    බැංකු එකවුන්ට් එකක ෆික්ස් ඩිපොසිට් එකක් විදියට ඉතුරු කරන්න පුලුවන්?
    නැත්නම් ඉන්ෂුරන්ස් එකක් දාන්න පුලුවන් ආයෝජනයක් විදියට. (එහෙම දේවලුත් තිනව. )
    මම අහන්නේ මේ දෙකෙන් හොද මොකක්ද කියලයි. තව අදහස් තියනව නම් කියන්න. මාසෙකට ඉතුරු කරන්න පුල්වන් 4000 ක් වගේ තමයි.. ලොකු පඩි නෑ ඉතින් අපිට.
    :yes::yes:
     
    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    හොදම ආයෝජනය තමයි ලයිෆ් ඉන්ෂුවරන්ස් එකක් දාන එක. වයස අඩුනම් අවුරුදු 15 ක් ඉස්සෙල්ලම දාන්න. බැංකුවල සල්ලි ඉතුරු කරන එක දැන් වැඩිය ප්‍රැක්ටිකල් නැහැ. ක්‍රෙඩිට් කාර්ඩ් එකෙන් හරි බැංකුවෙන් කෙලින්ම වාරිකය කැපෙන්න ස්ටෑන්ඩින් ඔර්ඩර්යක් දෙන එක නුවණට හුරුයි. මොකද මාසයක් ගානේ බැංකු ගානේ යනකොට හරි ඉන්ෂුවරන්ස් බ්‍රාන්ච් එකකට හරි යන එක වාතයක් වෙනවා. ඒවගේම යූනියන් හරි ශ්‍රී ලංකා හරි කොම්පැණිය විදියට තේරාගන්න යෝජනාත් කරනවා.
     
    • Like
    Reactions: king edward

    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    Life insurance ekakata yanna
    Bank ekakata salli save kalama podi podi hadissiyak awath eka ganna hithenawa. Itin dannema nathuwa salli wiyadam wei
     
    • Like
    Reactions: king edward

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    හොදම ආයෝජනය තමයි ලයිෆ් ඉන්ෂුවරන්ස් එකක් දාන එක. වයස අඩුනම් අවුරුදු 15 ක් ඉස්සෙල්ලම දාන්න. බැංකුවල සල්ලි ඉතුරු කරන එක දැන් වැඩිය ප්‍රැක්ටිකල් නැහැ. ක්‍රෙඩිට් කාර්ඩ් එකෙන් හරි බැංකුවෙන් කෙලින්ම වාරිකය කැපෙන්න ස්ටෑන්ඩින් ඔර්ඩර්යක් දෙන එක නුවණට හුරුයි. මොකද මාසයක් ගානේ බැංකු ගානේ යනකොට හරි ඉන්ෂුවරන්ස් බ්‍රාන්ච් එකකට හරි යන එක වාතයක් වෙනවා. ඒවගේම යූනියන් හරි ශ්‍රී ලංකා හරි කොම්පැණිය විදියට තේරාගන්න යෝජනාත් කරනවා.

    රක්ෂණයක් කියන එක අනිවාර්යෙන් තියෙන්න ඕන දෙයක්.
    ඒත් රක්ෂණයක් දාන එක ආයෝජනයක් විදියට සලකන්න පුලුවන්ද?
    උඹ දාන ගානම කල් පිරුණට පස්සෙ හම්බවෙන්නෙ නෑ නේද? වාණිජ
    මට්ටමෙන් බැලුවොත් පාඩුයි නේද?
     
    • Like
    Reactions: king edward

    Liu KanG

    Junior member
  • Aug 3, 2017
    71
    2
    8

    ne mcn. investment plan ekak thiyenawa. maseta 4000 gane awurudu 20k dammoth laksha 22k apahu ganna puluwan plan ekak aluthin awith thiyenawa
     
    • Like
    Reactions: king edward

    king edward

    Active member
  • Jun 3, 2016
    500
    147
    43
    Matara
    හොදම ආයෝජනය තමයි ලයිෆ් ඉන්ෂුවරන්ස් එකක් දාන එක. වයස අඩුනම් අවුරුදු 15 ක් ඉස්සෙල්ලම දාන්න. බැංකුවල සල්ලි ඉතුරු කරන එක දැන් වැඩිය ප්‍රැක්ටිකල් නැහැ. ක්‍රෙඩිට් කාර්ඩ් එකෙන් හරි බැංකුවෙන් කෙලින්ම වාරිකය කැපෙන්න ස්ටෑන්ඩින් ඔර්ඩර්යක් දෙන එක නුවණට හුරුයි. මොකද මාසයක් ගානේ බැංකු ගානේ යනකොට හරි ඉන්ෂුවරන්ස් බ්‍රාන්ච් එකකට හරි යන එක වාතයක් වෙනවා. ඒවගේම යූනියන් හරි ශ්‍රී ලංකා හරි කොම්පැණිය විදියට තේරාගන්න යෝජනාත් කරනවා.

    තෑන්ක්ස්.. එහෙම කරන එක හොදයි. කරදරයක් නෑ..
     
    king edward

    Active member
  • Jun 3, 2016
    500
    147
    43
    Matara
    Life insurance ekakata yanna
    Bank ekakata salli save kalama podi podi hadissiyak awath eka ganna hithenawa. Itin dannema nathuwa salli wiyadam wei

    ඔව් ඒකත් ඇත්ත. මම දාන්නේ ස්ථාවර තැන්පතුවක. එතකොට ගැනෙන්නේ නෑ නේ.
     
    Liu KanG

    Junior member
  • Aug 3, 2017
    71
    2
    8
    අලුත් ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එකක් ඇවිත් තියෙනවා. :D:D:D:D
    අපිට ෆික්ස් ඩිපොසිට් එකක් දානවා නම් ලක්ශ 10 15 ක් විතර අතේ තියෙන්න එපැයි පුතී. බට් මෙකෙ එහෙම ඕනි නෑ.
    අපි ලක්ශ 20ක ෆික්ස් එකක් දාන්න හිතන් ඉන්නවා. අපිට පුලුවන් ඒක අපිට කැමති ගානකට හදාගෙන මාසෙන් මාසෙට, මාස 3 කට, 6කට, 12කට වගේ අපිට පුලුවන් ගානකට හදාගන්න.
    කල් පිරුනම ලක්ශ 52ක් අපේ අතේ.

    මම මේ කිව්වේ උදාහරනයක් විතරයි. අපිට කාල සීමාව ටිකක් වැඩි කරගන්න පුලුවන් නම් කෝටි 1.5 කට උනත් යන්න පුලුවන්.

    වැඩි විස්තර ඕනි අය දුරකතන අන්කය ඉන්බොක්ස් කරන්න;););)
     
    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,965
    1,085

    Pls post details here

    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,593
    1,001
    113
    machan FD danna oyata 4000k aniwa danna puluwannam awurudu 20kin 3 million ganna puluwan 10% interest rate eken compound kaloth... ekiyanne labena poliya ayeth add karala FD renew karana eken..
    eka wenne mehemai. masekata 4000 kiyanne awuruddakata 48000k save karanna puluwan. lankawe samanyayen 10% 12 montha poliya ganna puluwan withholding tax adu karalath.
    hama awuruddema mewidiyata 48000k capital ekata add karala ena interest ekath ayeth add wenna FD renew kaloth 20 years walin 3 million enawa withholding tax adu kalath.
    oya udin kiyala thiyena insurance plan ekata wada eka 1000% better hethu 2k nisa.
    1.insuarance claim karanna giyahama oya kiyana tharan sundara naha.
    2. oyata warika gewanna bari unoth oya plans wala rates wenas wenawa.. so it;s more risky.
    thama tharaunayi nan ape lankawe banks wala interest rate salakillata gattama FD compound karana eka thamai wadathma hondama de.
    anith eka machan ubata wena monawa hari investment option ekak pahu kaledi set unoth FD cash karala ewata yodawanna puluwan.
    thamange salli insurance karayonta pudana eka nan maha moda wadak. salli wala control eka thamange athe thiyaganna hama welawema. mokada free CASH is the most important thing in investing.
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama

    FD dapan mu kiyanawa wage. Insurance company karanne surangana loka pennana eka. FD dapan nopenena hina dakinna puluwn compound wewi eddi awrudu 20kin :)
     
    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,593
    1,001
    113
    thawa deyak fix deposit danna laksha ganan one naha... godak banks wala 2500 kin danna puluwan...
    man kiyana nisa wishwasa karanna epa...
    http://www.moneychimp.com/calculator/compound_interest_calculator.htm
    menna me link ekata gihin oyata awuruddakra save karanna puluwan gana and interest rates dala awurudu 20kin ganna puluwan gana calculate karala balanna..

    machan FD danna oyata 4000k aniwa danna puluwannam awurudu 20kin 3 million ganna puluwan 10% interest rate eken compound kaloth... ekiyanne labena poliya ayeth add karala FD renew karana eken..
    eka wenne mehemai. masekata 4000 kiyanne awuruddakata 48000k save karanna puluwan. lankawe samanyayen 10% 12 montha poliya ganna puluwan withholding tax adu karalath.
    hama awuruddema mewidiyata 48000k capital ekata add karala ena interest ekath ayeth add wenna FD renew kaloth 20 years walin 3 million enawa withholding tax adu kalath.
    oya udin kiyala thiyena insurance plan ekata wada eka 1000% better hethu 2k nisa.
    1.insuarance claim karanna giyahama oya kiyana tharan sundara naha.
    2. oyata warika gewanna bari unoth oya plans wala rates wenas wenawa.. so it;s more risky.
    thama tharaunayi nan ape lankawe banks wala interest rate salakillata gattama FD compound karana eka thamai wadathma hondama de.
    anith eka machan ubata wena monawa hari investment option ekak pahu kaledi set unoth FD cash karala ewata yodawanna puluwan.
    thamange salli insurance karayonta pudana eka nan maha moda wadak. salli wala control eka thamange athe thiyaganna hama welawema. mokada free CASH is the most important thing in investing.
     
    Liu KanG

    Junior member
  • Aug 3, 2017
    71
    2
    8

    Pls post details here

    මේක ඉන්සුරන්ස් එකක් නෙවෙයි.. ඉන්වෙස්ට්මන්ට් එකක් විතරයි.. ඔනි නම් කවර්ස් ඇඩ් කරගන්න පුලුවන්..

    මූලික දේ ඕක තමා සහෝ. තව බෙනිෆිට් තියෙනවා. තේරෙන විදිඅට ටයිප් කරන එක තමා අවුල. ඔයාට පුලුවන් නම් මට කෝල් එකක් දෙන්න. නැත්තම් මට නම්බර් එක දෙන්න මම කෝල් එකක් දෙන්නම්. ;)