උබේ ඉන්සුරන්ස් එකේ වටිනාකම මිලියන 3ක් නම්, උබ අද පලවෙනි වාරිකේ රුපියල් 4,000 ගෙවල හෙට මලත් උබේ පව්ලේ උන්ට මිලියන 3ක් හම්බ වෙනවා. FD එකක මේක නැ, මොකද උබ දැම්ම ගැන විතරයි හම්බ වෙන්නේ (එකියන්නේ උබ දැම්ම රුපියල් 4,000 විතරයි පව්ලේ උන්ට හම්බ වෙන්නේ ). - මේක තමයි ලොකුම වාසිය FD වලට වඩා
Uba hithanawada 4000k maseta dammama okkoma cover wenna 3 million cover ekak offer karai kiyala.






. එතකොට ඊළගට උබේ අවුලේ උන් ජිවත් වෙන්නේ
ගෙවල් වලට නම් එන්නේ නැ, මොකෝ ෆිනස් කම්පැනි එකක් නනෙමෙයි 

එක දානකොට බලල දාන්න ඕනේ. උබ වාහනේක ඉන්සුවරන්ස් එකක උනත් ත්රස්තවාදී අලාබ වලට ටික් එක දාල නැත්නම්, උබේ වාහනේ බෝම්බෙකට අහු වෙලා කැලි ගියත් හම්බ වෙන්නේ නැ. එක තමන් තේරුම් ගන්න ඕනේ. ඊට පස්සේ ඉන්සුවර්ස්න් කම්පැනි වලට බැනල වැඩක් නැ, තමන් ත්රස්තවාදී රක්ෂණයක් ගත්තේ නැති එකට