ලයිෆ්_ඉන්ෂුවරන්ස්?_ෆික්ස්_ඩිපොසිට්

VPS09

Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama

    උබේ ඉන්සුරන්ස් එකේ වටිනාකම මිලියන 3ක් නම්, උබ අද පලවෙනි වාරිකේ රුපියල් 4,000 ගෙවල හෙට මලත් උබේ පව්ලේ උන්ට මිලියන 3ක් හම්බ වෙනවා. FD එකක මේක නැ, මොකද උබ දැම්ම ගැන විතරයි හම්බ වෙන්නේ (එකියන්නේ උබ දැම්ම රුපියල් 4,000 විතරයි පව්ලේ උන්ට හම්බ වෙන්නේ ). - මේක තමයි ලොකුම වාසිය FD වලට වඩා

    Uba hithanawada 4000k maseta dammama okkoma cover wenna 3 million cover ekak offer karai kiyala. :lol::lol:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    Uba hithanawada 4000k maseta dammama okkoma cover wenna 3 million cover ekak offer karai kiyala. :lol::lol:

    danne na ban, uba poddak kiyapan ko.

    example ekak dammahama, ponnaya wage dagalanna epa ban. pees:)
    :)
     
    Last edited:

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,199
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඔව් ඒක නම් ඇත්ත මචං.. ඔය ටික මමත් දන්නව. මමත් දෙපැත්ත වැනි වැනි බං ඉන්නේ. ඒකයි ඕව ඉල්ලන්න නොයන්නේ. ඇත්තම කිවුවොත් මට උවමනාවක් නැතිකම තමයි තියෙන්නේ. බලමු ලබන ජනවාරි වල තීරණයක් ගන්නව හරියටම.

    තමන්ට ලැබෙන ETF/EPF වලටත් ලොකු පොලියක් ලැබෙනවා බං. ඉල්ලා ගනින් උබේ අයිතිය. මෝඩ වෙන්න එපා.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,199
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඒක තමයි කරන්න වෙන්නේ. insurance company වලින් බේරෙන්න බැරි වෙයිද දන්නේ නෑ.. :eek:

    ඒක නම් ෂුවර් නෑ පුතෝ. කෝකටත් උබ වැඩිය පාවිච්චි නොකරන නම්බර් එකකින් කතා කරන්න.
     
    Chintha777

    Well-known member
  • Jul 22, 2011
    969
    164
    63
    ඔක්කොම insurance company වලට කෝල් කරලා quotation අරන් බලන්න මචං. AIA, LOLC, Allianz වගේ තමා හොදම අය. පස්සේ ඒවා සංසන්දනය කරලා බලලා උබ තීරණයක් ගනින්. නැත්නම් මුලින්ම කෝල් එක ගත්ත තැනට යන්න එපා. උන්ගේ සර්විස් කොහොමද බලන්න, සල්ලි ගත්තට පස්සේ කස්ටමර් සර්විසින් කොහොමද බලන්න.. ක්ලේම්ස් ගන්න ලේසිද බලන්න. etc...
    Okunta call karanna epa yako...ubta niwana hambwenne na...kakko wage...nikan oya wage ekak ahanna call kaloth gedaratama ei hoyagen aquatation ussan...Hodama de FD dapan masa thunen thunata aluth wenna...masa 3 kata sarayak ube 4000 gane ekathu karala 12000 k dapan...Mama ehema karala dan laksha 7 k thiyenawa 2 years thama dagena yanne...;)
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,199
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Okunta call karanna epa yako...ubta niwana hambwenne na...kakko wage...nikan oya wage ekak ahanna call kaloth gedaratama ei hoyagen aquatation ussan...Hodama de FD dapan masa thunen thunata aluth wenna...masa 3 kata sarayak ube 4000 gane ekathu karala 12000 k dapan...Mama ehema karala dan laksha 7 k thiyenawa 2 years thama dagena yanne...;)

    වලකජ්ජ ගැහුවොත් ලක්ෂ දෙක මදි බං අවමගුලක් වත් ගන්න.. පෙට්ටියම 75ක් වගේ වෙනවා හොද එකක්. :rolleyes::rolleyes:
     
    Chintha777

    Well-known member
  • Jul 22, 2011
    969
    164
    63

    වලකජ්ජ ගැහුවොත් ලක්ෂ දෙක මදි බං අවමගුලක් වත් ගන්න.. පෙට්ටියම 75ක් වගේ වෙනවා හොද එකක්. :rolleyes::rolleyes:
    අවුරුදු දෙකට මාස තුනෙන් තුනට දාලා ලක්ෂ 7 ක් එකතු වෙලා තියෙනවා කියලා කිවේවේ බන්...කාටවත් ණයක් නෑනේ...ඉන්ෂුවරන්ස් දැම්මහම මාසෙට සැරයක් උන් කෝල් කරලා කරදර කරනවයි..ගෙවල් වලට හොයන් එනවයි....අවුරුදු 20 ක් එහෙම හිර වෙලා වගේ ඉන්නවා කියන්නේ ඉතින් ණයක් ගත්ත වගේනේ බන්...
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    අවුරුදු දෙකට මාස තුනෙන් තුනට දාලා ලක්ෂ 7 ක් එකතු වෙලා තියෙනවා කියලා කිවේවේ බන්...කාටවත් ණයක් නෑනේ...ඉන්ෂුවරන්ස් දැම්මහම මාසෙට සැරයක් උන් කෝල් කරලා කරදර කරනවයි..ගෙවල් වලට හොයන් එනවයි....අවුරුදු 20 ක් එහෙම හිර වෙලා වගේ ඉන්නවා කියන්නේ ඉතින් ණයක් ගත්ත වගේනේ බන්...

    පලවෙනි මාස තුනේ FD එක දාල ටික දවසක් යද්දී උබ වාහනේක හැපිලා මැරෙනවා :(. එතකොට ඊළගට උබේ අවුලේ උන් ජිවත් වෙන්නේ :confused: ගෙවල් වලට නම් එන්නේ නැ, මොකෝ ෆිනස් කම්පැනි එකක් නනෙමෙයි :lol:
     
    Chintha777

    Well-known member
  • Jul 22, 2011
    969
    164
    63
    පලවෙනි මාස තුනේ FD එක දාල ටික දවසක් යද්දී උබ වාහනේක හැපිලා මැරෙනවා :(. එතකොට ඊළගට උබේ අවුලේ උන් ජිවත් වෙන්නේ :confused: ගෙවල් වලට නම් එන්නේ නැ, මොකෝ ෆිනස් කම්පැනි එකක් නනෙමෙයි :lol:

    ඔය කියන ගණන් දුන්න එකෙක්ව මට පෙන්නපන්කෝ සාක්ෂි එක්ක....මම අත්දැකීමෙන් කියන්නේ බන්..අපේ අයියා නැති උනා ඩෙංගු හැදිලා...ඩෙංගු එයාලගේ ලිස්ට් එකේ නෑ කියාලා ගෙව්වේ නෑ කියපන්කෝ...කාලකන්නි...
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ඔය කියන ගණන් දුන්න එකෙක්ව මට පෙන්නපන්කෝ සාක්ෂි එක්ක....මම අත්දැකීමෙන් කියන්නේ බන්..අපේ අයියා නැති උනා ඩෙංගු හැදිලා...ඩෙංගු එයාලගේ ලිස්ට් එකේ නෑ කියාලා ගෙව්වේ නෑ කියපන්කෝ...කාලකන්නි...

    මට පෙන්නන පුළුවන් :yes: එක දානකොට බලල දාන්න ඕනේ. උබ වාහනේක ඉන්සුවරන්ස් එකක උනත් ත්‍රස්තවාදී අලාබ වලට ටික් එක දාල නැත්නම්, උබේ වාහනේ බෝම්බෙකට අහු වෙලා කැලි ගියත් හම්බ වෙන්නේ නැ. එක තමන් තේරුම් ගන්න ඕනේ. ඊට පස්සේ ඉන්සුවර්ස්න් කම්පැනි වලට බැනල වැඩක් නැ, තමන් ත්‍රස්තවාදී රක්ෂණයක් ගත්තේ නැති එකට :)

    මලාට බොන්නේ නැ කියල දාල, බිලා බිලා මලහම එකට කවර එක හම්බ උනේ නැත්නම් එකට ඉන්සුවරන්ස් කම්පැනි එක පාලි නැ නේ බන්. මම උබේ සිටුවේෂන් එක දාන්නේ නැ, උබට හිතෙනවා නම් අසාදාරනයක් කියල
    http://www.ibsl.gov.lk
     
    මොකක් හරි හු....ක් කියනවා බන් ගන්න ගියාම...ඊට වඩා හොදයි අපේ සල්ලිවලින් අපි ඉන්නවා...අනුන්ගේ සල්ලි මොනාටද..
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    මොකක් හරි හු....ක් කියනවා බන් ගන්න ගියාම...ඊට වඩා හොදයි අපේ සල්ලිවලින් අපි ඉන්නවා...අනුන්ගේ සල්ලි මොනාටද..

    :)
     
    • Like
    Reactions: king edward

    king edward

    Active member
  • Jun 3, 2016
    500
    147
    43
    Matara
    මොකක් හරි හු....ක් කියනවා බන් ගන්න ගියාම...ඊට වඩා හොදයි අපේ සල්ලිවලින් අපි ඉන්නවා...අනුන්ගේ සල්ලි මොනාටද..

    :yes::yes::yes: